මචන් ලා,
MySQL Workbench එකේ අපි remote server එක හැමවෙලේම open කරලා තියා ගත්තම (tab එකක්),
1. එකේ processors හැම වෙලේම fresh එකේ තියා ගන්න ඕනෙවට නිතරම server requests යවාගෙන තියා ගන්නවද? (settings වලින් නම් live තියාගන්න ඕන timeout එහෙම සෙට් කරන්න පුළුවන්.) කොච්චර විතර frequency එකකින් ඒක වෙනවද?
2. වැදගත් ම ප්රශ්නේ, මේ වැඩෙන් අපේ remote server එක සැහෙන්න busy වෙලා, server requests, related connections පට්ට slow වෙන්න පුළුවන් ද? RAM overload ගිහින් හරි මොකක් හරි වෙලා server එක down වෙන්න පුළුවන් ද?
bump එකක් දාගෙන යන්ඩෝ!

Last edited: