ලොව ධනවත්ම හිප් හොප් (Hip-Hop) කලාකරුවන්ගේ වත්කම් සමග නම් ලැයිස්තුව ජාත්‍යන්තර ෆොබ්ස් සගරාව නිකුත් කරලා තියෙනවා. 
5 – Drake $90 million
4 – Birdman $110 million
3 – Dr. Dre $740 million
2 – Jay Z $810 million
1 – Diddy $840 million
puff diddy තමයි පිට පිට අව්රුදු 7ක් පුරාවටම මුල් තැන ඉන්නේ. පුදුම සල්ලියක්නේ මුන්ට

5 – Drake $90 million
4 – Birdman $110 million
3 – Dr. Dre $740 million
2 – Jay Z $810 million
1 – Diddy $840 million
puff diddy තමයි පිට පිට අව්රුදු 7ක් පුරාවටම මුල් තැන ඉන්නේ. පුදුම සල්ලියක්නේ මුන්ට