ධනවත්ම Hip Hop Artist

signshop

Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    ලොව ධනවත්ම හිප් හොප් (Hip-Hop) කලාකරුවන්ගේ වත්කම් සමග නම් ලැයිස්තුව ජාත්‍යන්තර ෆොබ්ස් සගරාව නිකුත් කරලා තියෙනවා. :shocked:

    Forbes-Magazine-Logo-Fontbetter.jpg



    5 – Drake $90 million

    drake.jpg




    4 – Birdman $110 million

    birdman.jpg




    3 – Dr. Dre $740 million

    dr%20dre.jpg




    2 – Jay Z $810 million

    Jay-Z-9-29-16.jpg




    1 – Diddy $840 million

    diddy.jpg



    puff diddy තමයි පිට පිට අව්රුදු 7ක් පුරාවටම මුල් තැන ඉන්නේ. පුදුම සල්ලියක්නේ මුන්ට :baffled:
     

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    මම කවදාවත් මුංගෙ සිංදු අහල නෑ. දැන් අහුව එකක් JayZ එක්ක Kanye කරපු එකක්. මෙලෝ රහක් නෑනෙ බං??? කියන එකක් තේරෙන්නෙත් නෑ. සද්දෙ විතරයි. මං හිතන්නෙ ලංකාවෙත් බොරුවට පොෂ් වෙන්න හදන අය තමා මේ සිංදු? අහන්නෙ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai

    eminemත් හොද ගානක් හම්බ කරනවා ඇති බන්


    Music krla wtharak newe bn me.. unta wena investment tynw

    ඔව් මුන්ගේ මියුසික් වලට අමතරව අමතර බිස්නස් තියෙනවා


    කෝ ඉරාජ්?

    :rolleyes:

    4th place ekei 3rd place ekei wenasa balapanko :rofl:
    Ado balinnam ape beyonce akka jay Z ekka set wenna hethuwa okai :P

    :lol:

    කල්ලොන්ට සල්ලිකාරයෙක් වෙන්න ලෙසිම මාර්ගය මෙක .

    :yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai


    Kanye West ට Mental Health Issues එකක් තියෙනවා..පොරට සල්ලි හොයනවාට වඩා පව්ලව පරෙස්සම් කර ගන්න එක ගැන හිතන්න වෙලා
    :baffled: