නාමල් රාජපක්ශ සතුව රත්‍රන් අශ්වයන් සිටි බවට මෙන්න සාක්ශි.
පසුගිය මැයි දිනය සැමැරීම සදහා ගෝල් ෆේස් පිටිය පිරවීමට චීනයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වූ මිනිස්සුන්ට මුදල් ගෙවන් ලද්දේ නාමල් සතුව තිබු රත්‍රන් අශ්වයකු විකිණීමෙනි.
ikman.lk වෙබ් සයිට් එකේ මෙසේ රත්‍රන් අශ්වයකු විකිණීමට නාමල් විසින් දැමු දැන්වීමක් රන්ජන් රාමනායක බුද්ධි අ0ශය විසින් සොයා ගන්නා ලදි.

