ධනවත්ම Hip Hop Artist

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මම කවදාවත් මුංගෙ සිංදු අහල නෑ. දැන් අහුව එකක් JayZ එක්ක Kanye කරපු එකක්. මෙලෝ රහක් නෑනෙ බං??? කියන එකක් තේරෙන්නෙත් නෑ. සද්දෙ විතරයි. මං හිතන්නෙ ලංකාවෙත් බොරුවට පොෂ් වෙන්න හදන අය තමා මේ සිංදු? අහන්නෙ

    Ubata ingreesi baa. eekai scene eka:P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Eminem is one of the most successful hip hop artists and richest rappers in history, and his net worth of over $210 million shows exactly that.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Pitbull ශ්‍රී ලංකා ප්‍රසංගය අත්හිටුවයි - හේතුව සඟවයි



    img_5094.png

    ඇමරිකානු සුපිරි පොප් ගායක පිට්බුල්ගේ ආසියානු සංචාරය අවලංගු කර තිබෙන අතර ඒ අනුව ඔහු ලංකාවේ ප්‍රසංගයක් පවත්වන්නට දිනයොදා තිබුණ මැයි 26 වනදා මෙරටට නොඑයි.
    ඔහුගේ ආසියානු සංචාරය සංවිධානය කර තිබුනේ අයි.එම්.ඊ. නමැති ජාත්‍යන්තර සංවිධානයකි.ඔවුන්
    ‘ක්ලයිමේට් චේන්ජ්‘


    යනුවෙන් නම් කර ජපානය, සිංගප්පූරුව, හොංකොං, කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, තායිපේ සහ ශ්‍රී ලංකාවේ මැයි මස දින වෙන් කර මෙම ප්‍රසංග පවත්වන්නට කටයුතු සූදානම් කර ටිකට්පත්ද අලෙවි කර තිබුණ අතර ශ්‍රී ලංකාවේ සන් එෆ්එම් නාලිකාවද මැදිහත්වී එයට පූර්ව ප්‍රචාර අරඹා ටිකට් පත් විකුණා තිබුණි.
    පිට්බුල්ගේ කළමනාකාරීත්වය නිවේදනය කර ඇත්තේ දින වෙන්කිරීමේ පරස්පරතා ගැටලුවක් නිසා මෙම අවලංගු කිරීම සිදුවූ බවකි. කෙසේ නමුත් පිට්බුල්ගේ මැයි මස ප්‍රසංග කාලසටහනේ මැයි මාසයම හිස්ව පවතින අතර දැනට මැයි 14 වනදා මිස් යූඑස්ඒ ප්‍රසංගය පමණක් යොදා ඇති බව වාර්තා විය.ඒ අනුව වෙනත් කිසියම් පුද්ගලික හේතුවක් මත මෙම අවංලංගු කිරීම සිදුකර ඇති බවට සැක කෙරේ.
    අවලංගු කිරීම නිසා සංගීත රසකාමීන්ට ඇතිවු අපහසුතාව පිළිබඳව කණස්සල්ල පළ කරන බව පිට්බුල්ගේ කළමනාකාරීත්වය නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකාවේ සංදර්ශනය සඳහා මුදල් ගෙවා ලබාගත් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ආපසු ගෙවීමටද කටයුතු යොදා ඇත.

    happa muuta gewana gaana madi athi
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මියුසික් කරන්න ආවට පස්සේ මුන් හම්බ කරන සල්ලි වෙන ව්‍යාපාර වල යොදවලා තමා සල්ලි කාරයෝ උනේ ..........


    අපේ අයටත් හොද පාඩම්