
කැමති කෙනෙක් කැමති තැනක මෙහි කවි පද යොදා ගන්න
අයිතිවාසිකම් නොමැතිව ඔබේ කවිය ලබා දෙන්න
මා ලියනා කවි වලටත් එසේම සැලකුම් කරන්න
මුලින්ම මම සිහි කරනවා පසුව ගැටළු ඇති නොවෙන්න
Skylark
මීවණපලානෙන් ආ හොර ටොම්පචයා
ලොඹුකට ඇර කියන්නේ රස කර වැදි බණයා
ලූලා නැති වලට කණයා පණ්ඩිතයා
ගැඹුරු දහම් වරදවනා සැටි බලයා![]()