menna sinhalu wesak balala aathal aran gihin

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,909
    3,460
    113
    Pls wear a MASK
    පසුගිය දින කිහිපයේදීම කොළඹ නගරය වෙසක් සිරිසෙන් බැබළිණ. එ වෙසක් සිරි නැරඹීමට පැමිණි ජනතාව කළ අප්‍රසන්න දෙයක් මෙසේ කැමරාවේ සටහන්විය. කොළඹ කුණු නිසා මීතොටමුල්ලේදී ජනතාවට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. නමුත් අප එයින් පාඩමක් ඉගෙන ගෙන නොමැති බව කිමට මේ ඡායාරුප පෙළ කදිම නිදසුනකි. අනෙක් අතින් කොළඹ පවතින්නේ කොළඹ කුණුමම පමණක් නොවේ කොළඹට පිටතින් එන අය කුණුත් ඒ අතර තිබේ. ජනතාවම පමණක් නොව සමාගම්ද මේ හානියට වග කිව යුතු වෙයි

    18446693_1274703769244960_6074712153791288079_n.jpg

    18485569_1274703889244948_6922301273493271587_n.jpg

    18485968_1274703772578293_1294436362570230119_n.jpg

    18486335_1274703945911609_4745631573342628587_n.jpg

    18446712_1274703969244940_4988021070374172490_n.jpg

    18527671_1274704009244936_1222493550160796640_n.jpg
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....
     
    • Like
    Reactions: CONCORDE777

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....

    :yes::yes::yes:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....

    :yes::yes:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,748
    3,131
    113
    37
    @ katubedda
    ඉතින් බන් ඔය පොටො වල හැම එක්කම කුනු දාල තියෙම්නෙ අදාල තැන්වලනෙ බන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඩස්බින් වල ඉඩ මදික්ම. ඔය කුනු හැදෙන එක නවත්තන්න බැනෙ බන්. මොකො කාපු උන් ඔවුවා ගෙවල් වල ගෙනියන්නයැ.. එක්කො තව ඩස්බින් දෙකතුනක් ඔතනම තියලා තිබුනා නම් කුනු ඔහොම බිම දාන්නෙ නැ මිනිස්සු..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,616
    40,189
    113
    වෙසක්ද පොසොන්ද නත්තල්ද මැයි රැලිද ඡන්ද රැලිද අදාල නෑ මේක සිංහලුන්ගෙ ජන්ම ගතියක්.
     
    • Like
    Reactions: CONCORDE777

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඉතින් බන් ඔය පොටො වල හැම එක්කම කුනු දාල තියෙම්නෙ අදාල තැන්වලනෙ බන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඩස්බින් වල ඉඩ මදික්ම. ඔය කුනු හැදෙන එක නවත්තන්න බැනෙ බන්. මොකො කාපු උන් ඔවුවා ගෙවල් වල ගෙනියන්නයැ.. එක්කො තව ඩස්බින් දෙකතුනක් ඔතනම තියලා තිබුනා නම් කුනු ඔහොම බිම දාන්නෙ නැ මිනිස්සු..

    Ow ban mun hema detama baninawa.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කුණු දාන එවුන් වැරදියි තමයි, ඒ උනාට හොඳට බලපල්ලා මිනිස්සු තැන තැන කුණු දාන්නෙ ඒක හරියට තැනක් හදල කළමනාකරණය කරන්නේ නැති උනාම. එහෙම නැත්නම් තියල තියන හිච්චි කන්ටේනර් ඒක උතුරලා යන වෙලාවට ඒ ලඟින් කුණු එක තියල එනවා. ඒ හින්ද ඕක මිනිස්සුන්ගෙ වරදට වඩා පලාත්පාලන ආයතන වල වැරැද්ද.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,748
    3,131
    113
    37
    @ katubedda
    සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....

    මචන් මට කියපන් උබ ඔතන තියෙන ඔය කඩෙකින් නුඩ්ල්ස් එකක් කාලා බීම එකක් බිවුවා නම් කාපු බීපු කප්වලට මොකො කරන්නෙ කියලා කියපන් බලන්න.. උබ ගෙඩර ගෙනල්ලා ආ ශොක් කප් ටික කියලා අල්මාරි යෙ දාගන්නවද? නැනෙ.. කප්ටික ලග තියෙන ඩස්බින් එකකට තමයි දාන්න ට්‍රයි කරන්නෙ.. එහෙම නෙද බ්‍රො
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉතින් බන් ඔය පොටො වල හැම එක්කම කුනු දාල තියෙම්නෙ අදාල තැන්වලනෙ බන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඩස්බින් වල ඉඩ මදික්ම. ඔය කුනු හැදෙන එක නවත්තන්න බැනෙ බන්. මොකො කාපු උන් ඔවුවා ගෙවල් වල ගෙනියන්නයැ.. එක්කො තව ඩස්බින් දෙකතුනක් ඔතනම තියලා තිබුනා නම් කුනු ඔහොම බිම දාන්නෙ නැ මිනිස්සු..

    Ow ban mun hema detama baninawa.

    මචන් මට කියපන් උබ ඔතන තියෙන ඔය කඩෙකින් නුඩ්ල්ස් එකක් කාලා බීම එකක් බිවුවා නම් කාපු බීපු කප්වලට මොකො කරන්නෙ කියලා කියපන් බලන්න.. උබ ගෙඩර ගෙනල්ලා ආ ශොක් කප් ටික කියලා අල්මාරි යෙ දාගන්නවද? නැනෙ.. කප්ටික ලග තියෙන ඩස්බින් එකකට තමයි දාන්න ට්‍රයි කරන්නෙ.. එහෙම නෙද බ්‍රො

    කතාව ඇත්ත! :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....

    සිංහලු කියන්නේ ජාතියක්ද බං ඉන්දියන් කල්ලතෝනි. වෙන්න පුළුවන් ජරාම ජාන පිහිටීම සෙට් වෙලා ඇති වෙච්ච අවලං ජාතියක්. සිංහලු ඉන්නකං මේ රටට ගොඩ ඒමක් නෑ.

    සිංහලයෙක් වීම ගැන පට්ට ලැජ්ජාවකින් ඉන්නේ. මම අභිමානවත් 2500 සිංහලයෙක් වීමි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....
    :yes::yes::yes:
    මටනම් පේන්න බෑ මචන් මේ තැන් තැන්වල කුණු දාන එවුන් නම්. ඕකුන්ට තමයි මචන් ඇත්තටම ඩෙංගු හැදෙන්න ඕන. ඒවා දාන එවුන්ට එක සධාරනිකරණය කරන්න කතාවකුත් තියෙනවා.
    ඉතින් බන් ඔය පොටො වල හැම එක්කම කුනු දාල තියෙම්නෙ අදාල තැන්වලනෙ බන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඩස්බින් වල ඉඩ මදික්ම. ඔය කුනු හැදෙන එක නවත්තන්න බැනෙ බන්. මොකො කාපු උන් ඔවුවා ගෙවල් වල ගෙනියන්නයැ.. එක්කො තව ඩස්බින් දෙකතුනක් ඔතනම තියලා තිබුනා නම් කුනු ඔහොම බිම දාන්නෙ නැ මිනිස්සු..

    මචන් මෙහෙමයි.ඕක කරනවනම් එච්චර ලොකුවැඩක් නෙමෙයි.තමන් ගෙනාපු දේවල් තමන්ට ගෙනියන්න මොකද බැරි මචන්.
    අපි ලඟදි සිරිපාදේ ගියා. නල්ලතන්නියේදී බස් එක නවත්තපු ගමන් මම කිව්වේ කව්රුවත් තමන් ගෙනාපු ටොෆි කොළයක්වත්
    බිම දාන්න තහනම් කියල.සිරිපාදේ බැහැල එනගමන් කාපු නුඩ්ල්ස්වල ප්ලාස්ටික් කෝප්ප පවා අපි ගෙදර ගෙනත් නිසි පරිදි
    ඒවා බැහැර කලා.

    එක්කො තව ඩස්බින් දෙකතුනක් ඔතනම තියලා තිබුනා නම් කුනු ඔහොම බිම දාන්නෙ නැ මිනිස්සු.- මචන් උඹ මේ කියන්නේ ලංකාවේ අපේ මිනිස්සු ගැනද?මම අපටම වූ පුද්ගලික කාරණයක් කියන්නම්.අපි කොල්ලො සෙට් එකක් විනෝදයට ගැවසෙන පොදු ස්ථානයක් වරක් පිරිසුදු කලා. ප්ලාස්ටික් බෝතල්, ෂොපින් බෑග්ස්, වීදුරු බෝතල්,බිස්කට් දවටන තව මෙකි නොකී දේවල් ට්‍රැක්ටර් දෙකක් තුනක් පිරෙන්න.වැඩේ අවසාන වෙලා අපේ මුදලින් ලොකු ඩස්ට්බින් දෙක තුනකුත් තිබ්බා.මෙන්න මචන් සතියක් යනකොට අර තියපු එක ඩස්ට්බින් එකක්වත් නෑ. අපට ඉතුරුවුණේ මචන් කලකිරීම විතරයි.

    වෙසක්ද පොසොන්ද නත්තල්ද මැයි රැලිද ඡන්ද රැලිද අදාල නෑ මේක සිංහලුන්ගෙ ජන්ම ගතියක්.
    :yes::yes::yes:
    අපේ එවුන් හෙන පොශ්නේ මචන් ඒකයි. බොරු සෝබනේ නම් ලොකුවට තියෙනවා.වැඩ වලින් දකුණු ඉන්දියාවේ එවුනුයි අපේ එවුනුයි අතර වෙනසක් නෑ .:no:මේක මචන් ලංකාවේ සිංහල විතරක් නෙමෙයි.මුස්ලිම් දෙමල හැම එකාම කරනවා.

    මචන් මට කියපන් උබ ඔතන තියෙන ඔය කඩෙකින් නුඩ්ල්ස් එකක් කාලා බීම එකක් බිවුවා නම් කාපු බීපු කප්වලට මොකො කරන්නෙ කියලා කියපන් බලන්න.. උබ ගෙඩර ගෙනල්ලා ආ ශොක් කප් ටික කියලා අල්මාරි යෙ දාගන්නවද? නැනෙ.. කප්ටික ලග තියෙන ඩස්බින් එකකට තමයි දාන්න ට්‍රයි කරන්නෙ.. එහෙම නෙද බ්‍රො
    :no:
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....
    :yes::yes::yes:
    මටනම් පේන්න බෑ මචන් මේ තැන් තැන්වල කුණු දාන එවුන් නම්. ඕකුන්ට තමයි මචන් ඇත්තටම ඩෙංගු හැදෙන්න ඕන. ඒවා දාන එවුන්ට එක සධාරනිකරණය කරන්න කතාවකුත් තියෙනවා.
    ඉතින් බන් ඔය පොටො වල හැම එක්කම කුනු දාල තියෙම්නෙ අදාල තැන්වලනෙ බන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඩස්බින් වල ඉඩ මදික්ම. ඔය කුනු හැදෙන එක නවත්තන්න බැනෙ බන්. මොකො කාපු උන් ඔවුවා ගෙවල් වල ගෙනියන්නයැ.. එක්කො තව ඩස්බින් දෙකතුනක් ඔතනම තියලා තිබුනා නම් කුනු ඔහොම බිම දාන්නෙ නැ මිනිස්සු..

    මචන් මෙහෙමයි.ඕක කරනවනම් එච්චර ලොකුවැඩක් නෙමෙයි.තමන් ගෙනාපු දේවල් තමන්ට ගෙනියන්න මොකද බැරි මචන්.මචන් මෙහෙමයි.ඕක කරනවනම් එච්චර ලොකුවැඩක් නෙමෙයි.තමන් ගෙනාපු දේවල් තමන්ට ගෙනියන්න මොකද බැරි මචන්.
    අපි ලඟදි සිරිපාදේ ගියා. නල්ලතන්නියේදී බස් එක නවත්තපු ගමන් මම කිව්වේ කව්රුවත් තමන් ගෙනාපු ටොෆි කොළයක්වත්
    බිම දාන්න තහනම් කියල.සිරිපාදේ බැහැල එනගමන් කාපු නුඩ්ල්ස්වල ප්ලාස්ටික් කෝප්ප පවා අපි ගෙදර ගෙනත් නිසි පරිදි
    ඒවා බැහැර කලා.

    එක්කො තව ඩස්බින් දෙකතුනක් ඔතනම තියලා තිබුනා නම් කුනු ඔහොම බිම දාන්නෙ නැ මිනිස්සු.- මචන් උඹ මේ කියන්නේ ලංකාවේ අපේ මිනිස්සු ගැනද?මම අපටම වූ පුද්ගලික කාරණයක් කියන්නම්.අපි කොල්ලො සෙට් එකක් විනෝදයට ගැවසෙන පොදු ස්ථානයක් වරක් පිරිසුදු කලා. ප්ලාස්ටික් බෝතල්, ෂොපින් බෑග්ස්, වීදුරු බෝතල්,බිස්කට් දවටන තව මෙකි නොකී දේවල් ට්‍රැක්ටර් දෙකක් තුනක් පිරෙන්න.වැඩේ අවසාන වෙලා අපේ මුදලින් ලොකු ඩස්ට්බින් දෙක තුනකුත් තිබ්බා.මෙන්න මචන් සතියක් යනකොට අර තියපු එක ඩස්ට්බින් එකක්වත් නෑ. අපට ඉතුරුවුණේ මචන් කලකිරීම විතරයි.

    වෙසක්ද පොසොන්ද නත්තල්ද මැයි රැලිද ඡන්ද රැලිද අදාල නෑ මේක සිංහලුන්ගෙ ජන්ම ගතියක්.
    :yes::yes::yes:
    අපේ එවුන් හෙන පොශ්නේ මචන් ඒකයි. බොරු සෝබනේ නම් ලොකුවට තියෙනවා.වැඩ වලින් දකුණු ඉන්දියාවේ එවුනුයි අපේ එවුනුයි අතර වෙනසක් නෑ .:no: