menna sinhalu wesak balala aathal aran gihin

Sep 4, 2015
3,212
269
0
සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....

තෝ ඔහොම කිය කිය නහයෙන් අඬන තාක් කල් හරියන්නෙත් නෑ. පොන්නයා.
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දන්සල් දෙන උනුත් දැනගන්න ඕනේ බිව්වට පස්සේ ඕවා දාන්න තැනක් බාස්කට් එකක් මිනිස්සුන්ට පේන්න තියන්න.. එතකොට එකෙක් දෙන්නක් හරි ඕක දැක්කම ගිහින් දානවා. ඔතන බීම, ප්‍රීමා තමා වැඩිම තියෙන්නේ .. කොළඹ වෙසක් කලාප සංවිදානය කරන උනුත් දැනගන්න ඕනේ ලස්ස ගණන් මිනිස්සු එකතු වෙද්දී ගේන අපද්‍රව්‍ය වැඩි ඒකට අර ලොකු කුණු බාස්කට් ඔය දන්සල් අසලවල් වල 2-3 දැම්මත් අවුලක් නෑ .. මෙහෙම දැකල හරි දැනුවත් වෙන දෙතුන් දනෙක් ගිහින් හරි දායි නේ. අන්තිම දේ තමා පෝයට සුදු ඇන්දට බෞද්ධයි කියන උන් බහුතරය තැනකට ගියොත් එතන ගූ හැත්තෑවයි.. හික්මීම එතනම ඉවරයි !
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    :yes::yes::yes:
    මචන් මෙහෙමයි.ඕක කරනවනම් එච්චර ලොකුවැඩක් නෙමෙයි.තමන් ගෙනාපු දේවල් තමන්ට ගෙනියන්න මොකද බැරි මචන්.මචන් මෙහෙමයි.ඕක කරනවනම් එච්චර ලොකුවැඩක් නෙමෙයි.තමන් ගෙනාපු දේවල් තමන්ට ගෙනියන්න මොකද බැරි මචන්.

    :lol:

    Gon kathawak ne ban. Oya Colombo wala wesak balanna ena 50% ta wada enne Colombo awata ayama thamai. Minissu owa gedara genichchath kunu ekathu karanna ena loriyata dena eka thamai karanne. Oya dustbin laga dala yana kunu okkomath CMC eken aran yanawa.

    Waste Management kiyana eka Loke hemathenama karanne rate anduwen hari adala council ekakin minissu waripanam badu kiyala salli gewanne owa karanawata thamai.

    Minissunta karanna puluwan ekama de owa category karala kunu loryata dena eka :D
     
    • Like
    Reactions: CONCORDE777

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....

    :yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දවස් දෙකක් එක දිගට බණ කියන පෝයට හැසිරෙන්නෙත් මෙහෙම කියන්නෙ මුන්ව හදන්න බෑ :no: :no:
    යක්කු පෙරේතයොත් මෙල්ල වෙන බුදු දහමට මෙල්ල කරන්න බැරි වුනා කියන්නෙ අපි උන්ටත් අන්ත කාලකන්නි හැත්තක් කිම් ජොන් උන්ට කියල නියුක් කරගන්නව ඇරෙන්න ගොඩ ඒමක් නෑ :no: :no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :lol:

    Gon kathawak ne ban. Oya Colombo wala wesak balanna ena 50% ta wada enne Colombo awata ayama thamai. Minissu owa gedara genichchath kunu ekathu karanna ena loriyata dena eka thamai karanne. Oya dustbin laga dala yana kunu okkomath CMC eken aran yanawa.

    Waste Management kiyana eka Loke hemathenama karanne rate anduwen hari adala council ekakin minissu waripanam badu kiyala salli gewanne owa karanawata thamai.

    Minissunta karanna puluwan ekama de owa category karala kunu loryata dena eka :D

    laga thiyana dusbin eke one tharan ida thiyanakota gedara aran enna hari wena thanakata danna nemene kiyane ..
    dusbin eka pirila ithirila gihn kiyla peneddith eka watei .. dusbin nathi than walai dala yana eka gana ..

    gedara genawoth api gedara isra oya wage wisik krnwanda nane .. piliwelakta thiyala dena one thanata denwane ..
    e wage podu than gana hithan nathi ekai prashne ..

    dusbin eke ida na ethna dusbin thawa thiyala thibbe na kiyla ethna wate dala ena eka nemene karana one ..

    thawa dusbin thibbe nathi eka eka adala ekage waradak .. eheka kiylaa ethana wate kunu dala awama eka ape waradak wenne nathuwa thiyene na
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348

    තැන්ක්යූ මචන් මම වගේ ගොනෙකුට උඹ මේක තේරුම් කරලා දුන්නට.:yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    laga thiyana dusbin eke one tharan ida thiyanakota gedara aran enna hari wena thanakata danna nemene kiyane ..
    dusbin eka pirila ithirila gihn kiyla peneddith eka watei .. dusbin nathi than walai dala yana eka gana ..

    gedara genawoth api gedara isra oya wage wisik krnwanda nane .. piliwelakta thiyala dena one thanata denwane ..
    e wage podu than gana hithan nathi ekai prashne ..

    dusbin eke ida na ethna dusbin thawa thiyala thibbe na kiyla ethna wate dala ena eka nemene karana one ..

    thawa dusbin thibbe nathi eka eka adala ekage waradak .. eheka kiylaa ethana wate kunu dala awama eka ape waradak wenne nathuwa thiyene na
    :yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,844
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලකිරිලා තේරුමක් නෑ මචන්ලා, ලංකාව මේ තියෙන අසික්කිත තත්වෙන් ගොඩගන්න නම් රෙද්දේ රෙවෙන්න දඩ ගහලා සතිය දෙක කුණු අදින්න, පාර අතුගාන්න වගේ ප්‍රජා සේවයේ යොදවන්න ඕන. පිටරටවල මේවා ජයට වෙන නිසා පාරේ කෙල බෙට්ටක් ගහන එකෙක්වත් බෙහෙතකට හොයාගන්න නෑ
    වැඩිය ඕන නෑ රස්සාවල් නැති උපාදිදාරීන් 10, 20 ගානේ හැම නගරෙන්ම තෝරන් දඩේ 5000 කරලා 50 % නගරසබාවට ඉතිරි 50% දඩේ ගහන කෙනාට දුන්නනම් වියදමක් නැතිව ආණ්ඩුව රස්සාවලුත් දීල පට්ටෙට හම්බුත් කරන රටත් ලස්සන කරගෙන සොන්නලු ටික හැදි ගෑවිලා යවවන්න පුළුවන්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....
    :yes::yes::yes::yes:
    katha karala wedak ne mcn... hema thenama meka thama.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කලකිරිලා තේරුමක් නෑ මචන්ලා, ලංකාව මේ තියෙන අසික්කිත තත්වෙන් ගොඩගන්න නම් රෙද්දේ රෙවෙන්න දඩ ගහලා සතිය දෙක කුණු අදින්න, පාර අතුගාන්න වගේ ප්‍රජා සේවයේ යොදවන්න ඕන. පිටරටවල මේවා ජයට වෙන නිසා පාරේ කෙල බෙට්ටක් ගහන එකෙක්වත් බෙහෙතකට හොයාගන්න නෑ
    වැඩිය ඕන නෑ රස්සාවල් නැති උපාදිදාරීන් 10, 20 ගානේ හැම නගරෙන්ම තෝරන් දඩේ 5000 කරලා 50 % නගරසබාවට ඉතිරි 50% දඩේ ගහන කෙනාට දුන්නනම් වියදමක් නැතිව ආණ්ඩුව රස්සාවලුත් දීල පට්ටෙට හම්බුත් කරන රටත් ලස්සන කරගෙන සොන්නලු ටික හැදි ගෑවිලා යවවන්න පුළුවන්.
    100% ට 1000 ක් උඹ කියන කතාව ඇත්ත.මුන් නැතුව හදන්න බැ.
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    සින්හලුනේ ඉතින් ..මෙලෝ රහක් නැති කලකන්නේ හැත්තක් ඉන්න රටක් මේක ,,මෙහෙම උන් ඉන්නකන් මේ රට කවදාවත් හදන්න බැ..degree තියා මොන ලබ්බක් ගැහුවත් කෙලෙහෙ ගුණ දන්නේ නැති ..අවලන් හැතිකරයක් ඉන්න රටක් මේක ...කලකිරෙනවා බන් මේවා දැක්කම ... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නැ ....

    මචන් සින්හලු කිය කිය බැන බැන ඉඳල වැඩක් නෑ...ආන්ඩුවක් තියෙන්නෙ ඒකට තමයි....කුනු ගෙවල් වල ගෙනියන්න බෑ මචන් හැම දෙයක්ම....ඉවෙන්ට් එකක් තියනකොට ඒකට යටි තල පහසුකම් හදන්න ඕනෙ ඒකටනෙ බන් ආන්ඩුවක් තියෙන්නෙ....පෝටබල් වැසිකිලි සෙට් කරන්න ඕනෙ....වෙනදට වැඩියෙන් කුනු බක්කි තියන්න ඕනෙ....පහුවදාට ඒව උදේම අරන් යන්න මිනිස්සු ඇලොකේට් කරන්න ඕනෙ....බලපන් ඉවෙන්ට් එකකට නෙමෙයි...කොලඹ කොහෙද ටොපි කොලයක් දාන්න තැනක් තියෙන්නෙ? එහෙම තනක් තිබ්බත් ඒව අස් කරන්නෙ කොච්චර කාලෙකට සැරයක්ද? මචන් නගර සබාවල මිනිස්සුන්ට අපේ බදු සල්ලි වලින් පඩි ගෙවන්නෙ ඒවට තමයි.....ඒව හරියට වෙන්නෙ නෑ ලන්කාවෙ....සින්හලුන්ට බැන බැන ඉන්න එපා උඹත් සින්හලයෙක්නම්
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මම කොහෙවත් කියල නෑ තමන් ගෙනාපු ඒව ගෙනියන්න එපා කියල....ඒත් මචන් ලන්කාවෙ තියන ප්‍රශ්නෙ ඒක නෙමෙයි....ඔන්න කුනු අදින එවුන් හරියට කරල, හරියට සිස්ටම් එකක් තිබ්බනම් ලන්කාවෙ හතර අතේ කුනු දාන උන්ව අල්ලල කුඩු වෙන්න දඩයක් ගහන්න ඕනෙ ඒක හරි....මචන් මේ රටවල් වල අඩි 20න් 20ට වගේ කුනු දාන්න හදල තියනව...එක බල්ලෙක්වත් පාරෙ කුනු විසි කරන්නෙත් නෑ ගෙවල් වල ගෙනියන්නේත් නෑ....ට්‍රේන් ස්ටේශන්, බස් ස්ටෑන්ඩ්, ශොපින් මෝල් පටන් ගන්න තැනම තියෙන්නෙ කුනු දාන්න පෙට්ටියක්....ඒක කුනු බක්කියක් කියන්න බැරි තරමට ලස්සනයි....ඒව හැමදාම අස් කරනව...ගෙවල් වල කුනු වර්ග කරල අයින් කරන්න ඕනෙ....මේව රජයක් කරන්න ඕනෙ දේවල්...එහෙම නැතුව හැමෝම එක වගේ නෑනෙ මචන්....මිනිහගෙන් මිනිහට හැසිරීම වෙනස්....උදේ කෑම එක කාල ඒක හෑන්ඩ් බෑග් එකක දාගන හවස ගෙදර ගෙනියනකන් ඉන්න බෑ...ඒව පිලුනු වෙනව, ගඳ ගහනව, හෑන්ඩ් බෑග් එක හෝදන්න වෙනව ගෙදර ඇවිල්ල....