Urine Problem (HELP)

Anthurium

Well-known member
  • May 15, 2017
    439
    719
    93
    යාළුවනේ මට මෙහෙම ගැටළුවක් තියනවා. මුත්‍රා කරාට පස්සේ ටික වෙලාවක් යනකන් නැවත මුත්‍රා බින්දු කිහිපයක් ඉබේම යනවා. හයියෙන් කිවිසුමක් යනවිට හෝ බිමට නැවෙන විට වගෙත් ලාවට මුත්‍රා බින්දු කිහිපයක් යනවා. හැම වේලෙමත් නෑ. මට දියවදියාවත් නෑ. මේ ගැන දන්නා කවුරුහරි ඉන්නවද ? මොකද මේකට කරන්නේ ? පෙන්නන්න ඕන මොන විෂයේ දොස්තර කෙනෙක්ටද ? ඒ කියන්නේ වකුගඩු / ශල්‍ය /සර්වාංග ..... අතරින් කාටද ? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. ස්තුතියි !
     
    Last edited:

    Anthurium

    Well-known member
  • May 15, 2017
    439
    719
    93
    oka nam matath thiyanawa ban.
    karanna thiyenne ithin anthima binduwa dakwa chu karala enna.
    anyway bump

    Underwear ඇඳගෙනම හිටියොත් නම් ඕක දැනෙන්නේ නෑ. ඒත් දවස පුරාම එහෙම කරන්නත් බෑනේ බන්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    බිත්තියෙ හුජ්ජ අල්ලන්න එපා...
    bump තමයි කොල්ලො

     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    439
    719
    93

    බිත්තියෙ හුජ්ජ අල්ලන්න එපා...
    bump තමයි කොල්ලො


    ටොයිලට් වල චු දානවට වඩා හුලන් වැදී වැදී ස්වභාවිකව පදුරකට චු දාන කොට අමුතුම මෙව්වා එකක් තියනවා නේද බන් ?
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ටොයිලට් වල චු දානවට වඩා හුලන් වැදී වැදී ස්වභාවිකව පදුරකට චු දාන කොට අමුතුම මෙව්වා එකක් තියනවා නේද බන් ?

    :yes::yes::yes:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔක මටත් තිබුන
    නිකන්ම හොද උන
    මන් බෙත් ගත්ත හොද උනෙ නැ
    ඔන මගුලක් වෙන්න් කියල බෙහෙත් නොබි හිටිය :dull:

    මට ස්පිඩ් චු ගියෙ නැ
    නිතර නිතර චු බර හැදෙන්ව
    අන්තිමට ජොකගෙත් බින්දු කිපයක් යනො :angry:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ubata ona uththare me thread eke thiyanawa mama dapu. balahan.
    e wagema ikmanata beheth ganin. oka ledak :no::no: muladima adunagena beheth karahan.


    http://www.elakiri.com/forum/showthread.php?t=1597170

    ඔක හැදෙන්න් වයසක අයට
    මටත් කියුව පුරස්ති ගන්තිය ඉදිමිලය අනන් මනන් විකර ගොඩක්
    ඔව හැදෙන්න් උස්නෙට ඔන නන් බෙත් ගන්න්
    මන් සවු. තැබිලි බාර්ලි අනන් මනන් බියුව එක දිගට
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    439
    719
    93
    ubata ona uththare me thread eke thiyanawa mama dapu. balahan.
    e wagema ikmanata beheth ganin. oka ledak :no::no: muladima adunagena beheth karahan.


    http://www.elakiri.com/forum/showthread.php?t=1597170

    ඔක හැදෙන්න් වයසක අයට
    මටත් කියුව පුරස්ති ගන්තිය ඉදිමිලය අනන් මනන් විකර ගොඩක්
    ඔව හැදෙන්න් උස්නෙට ඔන නන් බෙත් ගන්න්
    මන් සවු. තැබිලි බාර්ලි අනන් මනන් බියුව එක දිගට

    :yes::yes::yes::yes::yes:

    ඔක මටත් තිබුන
    නිකන්ම හොද උන
    මන් බෙත් ගත්ත හොද උනෙ නැ
    ඔන මගුලක් වෙන්න් කියල බෙහෙත් නොබි හිටිය :dull:

    මට ස්පිඩ් චු ගියෙ නැ නිතර නිතර චු බර හැදෙන්ව
    අන්තිමට ජොකගෙත් බින්දු කිපයක් යනො :angry:

    මොන දොස්තර කෙනෙක්ද බන් හොද ? සර්වාංග / මවුත්‍ර ලිංගික / වකුගඩු .... etc?
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :yes::yes::yes::yes::yes:



    මොන දොස්තර කෙනෙක්ද බන් හොද ? සර්වාංග / මවුත්‍ර ලිංගික / වකුගඩු .... etc?

    මට මතක නැ කවුද කෙනෙක් හන්බවුන
    නිකන් doc කෙනෙක්ට මුලින් පෙන්නුවෙ එය තම ලියල දුන්නෙ
    මන් එයව චැනල් කල
    අන්තිමෙ කියුව ස්කැන් එකක් කරන්න් කියල
    මන් කලෙ නැ ඔන එකක් වෙච්චවි කියල හිටිය
    තැබිලි. සවු. බාර්ලි බිල බලන්න්
    ලෙඩ ගැන හිතුවම තම හැම මගුලම
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,280
    1
    4,518
    113
    Unknown
    කොපමණ ගැසුවත් අන්තිම චූ බින්දුව ජොකා සතු වේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,460
    3,129
    113
    muthra smabandha ekkenukata pennanna ona. samahara wita prostrate case ekakda dannathi nisa. kidney walta inna aya thamayi godak welawata ekatath inne. same subject mama danna tharamin.