යාළුවනේ මට මෙහෙම ගැටළුවක් තියනවා. මුත්‍රා කරාට පස්සේ ටික වෙලාවක් යනකන් නැවත මුත්‍රා බින්දු කිහිපයක් ඉබේම යනවා. හයියෙන් කිවිසුමක් යනවිට හෝ බිමට නැවෙන විට වගෙත් ලාවට මුත්‍රා බින්දු කිහිපයක් යනවා. හැම වේලෙමත් නෑ. මට දියවදියාවත් නෑ. මේ ගැන දන්නා කවුරුහරි ඉන්නවද ? මොකද මේකට කරන්නේ ? පෙන්නන්න ඕන මොන විෂයේ දොස්තර කෙනෙක්ටද ? ඒ කියන්නේ වකුගඩු / ශල්‍ය /සර්වාංග ..... අතරින් කාටද ? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. ස්තුතියි !
Last edited:




