Skylark නිරුවත

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    තමන් සෝවාන් මගඵල ලාභියෙකු බව පවසමින් බොහෝ ස්වාමීන්වහන්සේලාව අපහාසට සහ උපහාසයට ලක්කරමින් එලකිරි ආගමික අංශය තුල උමතු මෙන්ම ලාමක ආකාරයට හැසිරෙන Skylark හෙවත් කමල් වික්‍රමනායක නම් පුද්ගලයා ගැන සම්පූර්න විස්තරයක් Skylark අනතුර හා නිරුවත නම් මෙම ත්‍රෙඩ් එකෙන් ඔබට කියවිය හැකියි.

    බොහෝ දෙනා හට යහපතක් වන අයුරින් එම ත්‍රෙඩ් එක පලකළ mmaxx මිතුරා හට අපගේ සුවිශේෂ ස්තුතිය පලකර සිටිමු.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සත හට ටොම් පච දෙසනා කෙනෙකු ගැනයි මම කියන්නෙ
    බර්මියුඩා ත්‍රිකෝණයට දහම් කථා පටලවන්නෙ
    මාංශ ආහාරය ගැන නෑසු බොරු දෙසා ලන්නෙ
    කවියෙන් මේ පද තෝරන හැමෝම හට පින් ලැබෙන්නෙ

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?t=1797629

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උඹල දෙන්නම එකයි...

    යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

    බොරුවෙන් අන් අය රවටත්
    නැති ගුණ ඇති ලෙස දක්වත්
    හෙළිවෙන කොට නොම සිල්වත්
    සැඟවෙන්නට සිවුරු සොයත්

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=21629950
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21632757

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

    ටියුෂන් කාරයකුට වඩා වැඩි වෙනසක් පේන්නෙ නෑ මේ හාමුදුරුවන්ගෙ

    මිනිස්සු අන්ධ භක්තියෙන් මුලාකරල බඩගෝස්තරේ රැකගන්න වල්## ගෝතමල, ගලි### ඥානදීපල තමයි නියම මිත්‍යාදෘශ්ටිකයො.වල්## ගෝතම ගැන මේ හාමුදුරුවො කියන දේවල් හරියටම හරි.ලෝකෙට එක මූනක් පෙන්නල සුඛෝපභෝගී ගිහි ජීවිතයක් තමයි මෙයා ගතකරන්නෙ.

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හ්ම්ම්ම්... ආ ආ දර අභය හිමිටත් නව වට්ටෝරුවට අනුව බෙහෙත් දෙන්න ඕනෑ...

    මේ විදිහට පටන් ගන්න ඕනෑ...

    සාපේක්ෂත්වයේ මඟ: නව බමුණු ධර්ම සාකච්ඡා මාලාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1813738

    නැත්තං ආ ආ දර අභය හිමි තමන් නිරුවතින් කියලා තේරුම් ගන්න එකක් නැහැ. මේ බෙහෙත් වට්ටෝරුවත් දීලා බලන්න ඕනෑ...

    Skylark
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මුට ඔච්චර පුක කහනව නම් පොන්ස් කෙනෙක් වගේ කැලෑ පත්තර නොගහ හාමුදුරුවන්ට ගිහින් කියන්න එපැයි. නෙද්දකින් මෙහෙම නපුන්සකයො.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මං අහපු වලස්මුල්ලේ අභය හිමිගේ මූසලම කථාව ගැන විස්තර මෙතැන ලියලා තියෙනවා:

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    නෙද්දකින් කියලා හිතෙනවා වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගහන හැටි දැක්කාම.

    භික්ෂූවක් විදිහට සිවුරක් පොරවාගෙන "මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ..." යැයි කියමින් සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගැසීම පිලිකුල් සහගතයි.

    සිල්වත් භික්ෂූන් වහන්සේලා මාතෘකා වන පරිදි පවසන මෙබඳු මූසල කතා අපිටත් අහන්න හම්බුනානේ...
    නෙද්දකින් මෙහෙම නපුන්සකයො.

    ඔය මැද ජේදය එකසිය අට වතාවක් විතර කියවලා තේරැම් ගන්න කාටද බැනලා තියෙන්නෙ කියලා. තැන තැන මිනිස්සුන්ට මඩ ගහලා නිකන් පොන්නයෙක් වගේ හැසිරෙන්න එපා.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ඔය මැද ජේදය එකසිය අට වතාවක් විතර කියවලා තේරැම් ගන්න කාටද බැනලා තියෙන්නෙ කියලා. තැන තැන මිනිස්සුන්ට මඩ ගහලා නිකන් පොන්නයෙක් වගේ හැසිරෙන්න එපා.

    bump
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හ්ම්ම්ම්... තැන තැන මිනිස්සුන්ට මඩ ගහලා නිකන් පොන්නයින් වගේ හැසිරෙන අයත් ඉන්නවා නොවැ. ඒ අය ගැනත් හිතලා ඊළඟ වට්ටෝරුවට අඩුපාඩු එක් කරන්න ඕනෑ...

    මේ විදියට "සාපේක්ෂත්වයේ මඟ" ගැන තවත් අයට දන්වන්න ඕනෑ:

    වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/22178

    ඔන්න ඒ අඩුපාඩුවත් හරිගැස්සුවා! නැත්නම් incorrect විදිහට හිතලා තැන තැන මිනිස්සුන්ට මඩ ගහලා නිකන් පොන්නයින් වගේ හැසිරෙන අය තමන්ම පොන්නයින් වගේ හැසිරෙන බව තේරුම් ගන්න එකක් නැහැ.

    Skylark
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හ්ම්ම්ම්... තැන තැන මිනිස්සුන්ට මඩ ගහලා නිකන් පොන්නයින් වගේ හැසිරෙන අයත් ඉන්නවා නොවැ. ඒ අය ගැනත් හිතලා ඊළඟ වට්ටෝරුවට අඩුපාඩු එක් කරන්න ඕනෑ...

    මේ විදියට "සාපේක්ෂත්වයේ මඟ" ගැන තවත් අයට දන්වන්න ඕනෑ:

    වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/22178

    ඔන්න ඒ අඩුපාඩුවත් හරිගැස්සුවා! නැත්නම් incorrect විදිහට හිතලා තැන තැන මිනිස්සුන්ට මඩ ගහලා නිකන් පොන්නයින් වගේ හැසිරෙන අය තමන්ම පොන්නයින් වගේ හැසිරෙන බව තේරුම් ගන්න එකක් නැහැ.

    Skylark

    පොන්නයො ඔහොම්මයි. කවදාවත් තමන්ගෙ හැගීම කෙලින්ම අවශ්‍ය කෙනාට කියන්නෙ නැහැ. වටේ එවුන්ට හැංගි හැංගි කියනව මිසක්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හ්ම්ම්ම්... පොන්නයින්ට පොන්නයින් සහ සෘජු පුද්ගලයින් හඳුනාගන්න අපහසුයි ද මන්දා... ඒ නිසා පොන්නයින් පොන්නයින් යැයි හිතා සෘජු පුද්ගලයින් වටේත් කරකැවෙනවා වෙන්න පුළුවන්.

    මම නම් නමින් කමල් වික්‍රමනායක. මමම මං ගැන මෙසේ ලියා තියෙනවා: https://www.trekmentor.com/si/kamal . එළකිරියේ Skylark යන නමින් පවත්වාගෙන යන අකවුන්ට් එක මගේ. මම එළකිරියේ වෙනත් අකවුන්ට් භාවිතා කරන්නේ නැහැ. මම යම් දොස් දැක වලස්මුල්ලේ අභය හිමිට වලස්මුල්ලේ අභය හිමි ගැනම සඳහන් කොට මගේ නමින්ම එම දොස් ගැන ලිපි ලියා තියෙනවා. එසේ කර කාලයක් ගතවූ පසු 2017 මැයි 24 වන දින වලස්මුල්ලේ අභය හිමිගේ පාර්ශවයෙන් Nirapekshathwaye Maga නම් ඇති ඊමේල් අකවුන්ට් එකකින් පණිවිඩයක්ද ලැබී තිබෙනවා.

    මං නං පොන්නයෙක් දෝයි සැක ඇති උනොත් ඌ එක්ක කෙලින් කතාවක් නෑ. පුන පුනා උන් පස්සේ ගොස් උන්ව ඇසුරු කරන්න උත්සාහ කරන්නෙත් නෑ. ලැජ්ජාවෙ බෑ ඒ වාගෙ වැඩ කරන්න. ඒත් පොන්නයෝ පොන්නයෝ යැයි හිතා පුන පුනා සෘජු පුද්ගලයින් පස්සෙත් යනවා ඇති පොන්නකමින් ඒ සෘජු පුද්ගලයින්ව ඇසුරු කරන්න. එහෙම යන පොන්නයින්ට උන්ගේ සිතැඟි ඉටු වේ යැයි හිතන්න අමාරුයි. උන්ට පුන පුනා දුකම තමයි!

    Skylark
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Proof නැති කෙප්ප...
    අැත්තක් නම් පිරිමියෙක්මයි..
    එහෙත් හැංගි හැංගි කැලෑ පත්තර ගහන්න හොද නැහැ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හ්ම්ම්ම්... පොන්නයින්ට පොන්නයින් සහ සෘජු පුද්ගලයින් හඳුනාගන්න අපහසුයි ද මන්දා... ඒ නිසා පොන්නයින් පොන්නයින් යැයි හිතා සෘජු පුද්ගලයින් වටේත් කරකැවෙනවා වෙන්න පුළුවන්.

    මම නම් නමින් කමල් වික්‍රමනායක. මමම මං ගැන මෙසේ ලියා තියෙනවා: https://www.trekmentor.com/si/kamal . එළකිරියේ Skylark යන නමින් පවත්වාගෙන යන අකවුන්ට් එක මගේ. මම එළකිරියේ වෙනත් අකවුන්ට් භාවිතා කරන්නේ නැහැ. මම යම් දොස් දැක වලස්මුල්ලේ අභය හිමිට වලස්මුල්ලේ අභය හිමි ගැනම සඳහන් කොට මගේ නමින්ම එම දොස් ගැන ලිපි ලියා තියෙනවා. එසේ කර කාලයක් ගතවූ පසු 2017 මැයි 24 වන දින වලස්මුල්ලේ අභය හිමිගේ පාර්ශවයෙන් Nirapekshathwaye Maga නම් ඇති ඊමේල් අකවුන්ට් එකකින් පණිවිඩයක්ද ලැබී තිබෙනවා.

    මං නං පොන්නයෙක් දෝයි සැක ඇති උනොත් ඌ එක්ක කෙලින් කතාවක් නෑ. පුන පුනා උන් පස්සේ ගොස් උන්ව ඇසුරු කරන්න උත්සාහ කරන්නෙත් නෑ. ලැජ්ජාවෙ බෑ ඒ වාගෙ වැඩ කරන්න. ඒත් පොන්නයෝ පොන්නයෝ යැයි හිතා පුන පුනා සෘජු පුද්ගලයින් පස්සෙත් යනවා ඇති පොන්නකමින් ඒ සෘජු පුද්ගලයින්ව ඇසුරු කරන්න. එහෙම යන පොන්නයින්ට උන්ගේ සිතැඟි ඉටු වේ යැයි හිතන්න අමාරුයි. උන්ට පුන පුනා දුකම තමයි!

    Skylark

    ඔබ විසින් විවේචනය කරන හිමිවරු මුහුණට මුහුණ හමුවෙලා උන්වහන්සේලා සමග සෘජුව සාකච්චා නොකරන්නේ ඇයි ?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හ්ම්ම්ම්... පොන්නයින්ට පොන්නයින් සහ සෘජු පුද්ගලයින් හඳුනාගන්න අපහසුයි ද මන්දා... ඒ නිසා පොන්නයින් පොන්නයින් යැයි හිතා සෘජු පුද්ගලයින් වටේත් කරකැවෙනවා වෙන්න පුළුවන්.

    මම නම් නමින් කමල් වික්‍රමනායක. මමම මං ගැන මෙසේ ලියා තියෙනවා: https://www.trekmentor.com/si/kamal . එළකිරියේ Skylark යන නමින් පවත්වාගෙන යන අකවුන්ට් එක මගේ. මම එළකිරියේ වෙනත් අකවුන්ට් භාවිතා කරන්නේ නැහැ. මම යම් දොස් දැක වලස්මුල්ලේ අභය හිමිට වලස්මුල්ලේ අභය හිමි ගැනම සඳහන් කොට මගේ නමින්ම එම දොස් ගැන ලිපි ලියා තියෙනවා. එසේ කර කාලයක් ගතවූ පසු 2017 මැයි 24 වන දින වලස්මුල්ලේ අභය හිමිගේ පාර්ශවයෙන් Nirapekshathwaye Maga නම් ඇති ඊමේල් අකවුන්ට් එකකින් පණිවිඩයක්ද ලැබී තිබෙනවා.

    මං නං පොන්නයෙක් දෝයි සැක ඇති උනොත් ඌ එක්ක කෙලින් කතාවක් නෑ. පුන පුනා උන් පස්සේ ගොස් උන්ව ඇසුරු කරන්න උත්සාහ කරන්නෙත් නෑ. ලැජ්ජාවෙ බෑ ඒ වාගෙ වැඩ කරන්න. ඒත් පොන්නයෝ පොන්නයෝ යැයි හිතා පුන පුනා සෘජු පුද්ගලයින් පස්සෙත් යනවා ඇති පොන්නකමින් ඒ සෘජු පුද්ගලයින්ව ඇසුරු කරන්න. එහෙම යන පොන්නයින්ට උන්ගේ සිතැඟි ඉටු වේ යැයි හිතන්න අමාරුයි. උන්ට පුන පුනා දුකම තමයි!

    Skylark
    සැබෑ නමින් පෙනී සිටියාට ඔබේ පොන්නකම ගතිගුණ වලින් පැහැදිලිව පේනවා. අහල තියෙන දේකට උත්තර නැති වුනාම හෙමිහිට ලිස්සල යෑම, ඔබ වැනිම පොන්න අනුගාමිකයන්ගේ පොන්න කමෙන්ට් වලින් පොන්න සතුටක් ලැබීම, තමන්ට වැරැදුණු බව පිළිගන්නවත් කොන්දක් නැති පොන්නකම වගේ ගති ගුණවලට ඔබ ඉතාම ප්‍රසිද්ධයිනේ.

    නිරපේක්ෂත්වයේ මග ඊමේල් එකෙන් ඔබේ බොළඳ තර්ක සුනු විසුණු වෙන පිළිතුරක් ලැබී ඇති බවයි සිතෙන්නේ. එසේ නොවේනම් පොන්නයෙක් වගේ ඒ පිළිතුරු ලිපිය පොස්ට් නොකර සිටීමට හේතුවක් නෑ.

    "සෘජු පුද්ගලයා" කියන වචනය ඉංග්‍රීසියෙන් "Straight Person" කියන එකේ බාල පරිවර්තනයක්, මීට වඩා නිවැරදි, නිර්මාණශීලී සිංහල වචනයක් හම්බුනේ නැද්ද?