මන් හිතන විදියටනම් ඉස්සර තමා මචන් Scooty කෙල්ලන්ට කිව්වේ. දැන් පාරේ එද්දී වැඩිපුරම Scooty පදින්නේ කොල්ලෝ. uncle ලාටත් වඩා කොල්ලෝ. මන් හිතන්නේ එකට හේතුව ලේසි නිසා යන්න . වැඩිපුරම පාරේ දකින්නේ dio එක තමා. Ray ZR එක ලස්සනයි . dash එකේ Options හොඳයි . හැබැයි මුනනම් පට්ට කැතයි . පස්ස හොඳයි . දැන් dio එක 250ක් වගේ වෙනවා. RAY එක 270 ක් වගේ . ඉන්දියාවේ ඔය 2ම 50ක් වගේ වෙන්නේ . බලල උඹ හොඳ එකක් ගනින් . ඔය ගානට second hand Pulsar / Hunk / Triger වගේ ගන්නත් පුළුවන් . එත් උඹේ කැමැත්ත Scooty නම් එක ගනින් .
Scooty එකේ වාසිය මන් දකින විදියට පදින එක ලේසි
බඩු දාගෙන යන්න පුළුවන් ඕනනම් . ටැංකියක් නැනේ වදින්න.
සැ . යු . මන් පදින්නේ scooty එකක් නෙමේ .
Dash ekak mage yaluvek gaththa masa 6k yanna kalin mokakda ledak ava kivva..uge velavada danne ne.







