ape ahata penne nathi jiwin nam athi... eth agam wala kiyana widiye super powerful deviyo nam believe karanna amarui bn... ehema innawanam un idala hitalawath innawa kiyala prove wena evidences thiyenna ona... nikan gon evidences newei. real evidences.
loke mawapu deyyek innawanam, un minissu, saththu, hemadeyakma mewwanam, then such a powerful one should be able to prove his/her existence to all people on the earth with just a snap of a finger and end all of the confusion. But whats happening is their followers are working their asses off, fighting holy battles and getting themselves killed in the process of trying to prove the existence of such a god while the god himself keep quite and stay out of sight forever. doesn't sounds right, isn't it?
For your question here is the answer starts at (10.06), But watching full video can more helpful
කදුල දුක ඉවතට දමලා. . සතුට ලංකරගමු හිතලා. .
දුකට පල නැහැ තව හඩලා. . නව දිවියකට මග සැදිලා. .
අතීතය ගැන පසු තැවිලා. . පලක් වේවිද ඉකිබිදලා. .
අනාගතේ නෙත් යොමුකරලා. . හදමු ඒ ලොව ඔප කරලා. .
අහසේ දෙවියෝ නෑ හිටියනම් පොලවේ ආතල් විතරයි. .
හැමදෑම ලතවුනොත් හැමදාම දුක විතරයි. .

ගෙදර පොල් ගාන්න එහෙම උදව්වට එනව ඇති. කරදරයක් උනාම පටස් ගාල දුවන් එනව නේද උදව්වට.
නානට කන්න බොන්න බඩු මල්ලක් ගෙනත් දෙනව ඇති නේද ගෙදරට දෙයියොගෙදර පොල් ගාන්න එහෙම උදව්වට එනව ඇති. කරදරයක් උනාම පටස් ගාල දුවන් එනව නේද උදව්වට.
අපිට නං එච්චර වාසනාවක් කොයින්ද

ethakota ubala pansal yanna oneth nehe ban, buduhamuduruwo genath denaway![]()
යන්න ඕනේ නෑ තමා පන්සල් නෙවේ කොහේ ගියත් කිසිදෙයක් හම්බෙන්නේ නෑ

ehenam ubala yannepa, lankawa thiyana pansal tikath kadala daapan, hamadurula ta pin bath dennath epa![]()
ඒ වෙනුවට තව තව පල්ලි හදන්න ඕනේ
මාෂා අල්ලාහ්
දෙවියො අදහන පෝසත් මිනිසුන් සිටී - දෙවියො අදහන්නෙ නැති පෝසත් මිනිසුන් සිටී.
දෙවියො අදහන මිනිස්සු පාරෙ හැප්පිලා මැරෙනව - දෙවියො අදහන්නෙ නැති මිනිස්සුත් පාරෙ හැප්පිලා මැරෙනව.
දෙවියො අදහන මිනිස්සුන්ට අන්ගවිකල ලමයි ලැබෙනව - දෙවියො අදහන්නෙ නැති මිනිස්සුන්ටත් අන්ගවිකල ලමයි ලැබෙනව.
දෙවියො අදහන මිනිස්සුන්ට ලොතරැයි ටිකට් ඇදිල සල්ලි ලැබිල තියනව - දෙවියො අදහන්නෙ නැති මිනිස්සුන්ටත් ලොතරැයි ටිකට් ඇදිල සල්ලි ලැබිල තියනව.
දෙවියො අදහන මිනිස්සු පිලිකා හැදිල මැරෙනව - දෙවියො අදහන්නෙ නැති අයත් පිලිකා හැදිල මැරෙනව.
දෙවියො අදහන අය පැය ගනන් ප්රේ කරනව, හැම සිකුරාදම, හැම ඉරිදම, තමන් අකමැති දේ නොවෙන්නත්, කැමති දේ වෙන්නත්. නමුත් අකමැති දේ වෙනව. කැමති දේ නොවී තිබෙනවා. - දෙවියො අදහන්නෙ නැති අය සියල්ල සොබාදහමේ නියමයන්ට අනුව සිදුවන බව දැන උපේක්ශාවෙන් බලාසිටිනවා.
දෙවියන් ඉන්නවානම් දෙවියන් අදහන මිනිසුන්ට මේ ලෝකයේ විශේශයක් තිබෙන්න ඕනෙ. නමුත් එහෙම දෙයක් පේන්න නැහැ.හැමෝටම දුක් කරදර විතරයි.

මේ ලෝකෙදි දෙයියෝ අදහල සත පහක් හම්බනොවෙච්ච අය හිතන් ඉන්නව මැරුණට පස්සේ දෙයියන්ගෙන් හම්බෙයි කියල. හෙට සල්ලි දෙන්නං කියල රුපියල් දහයක් ඉල්ලගන්න බැරි මිනිස්සු මැරුණම දෙන්නං කියන ජාති බලාගෙන මේ ලෝකේ අතින් කාල හරක් බලනව 

![]()
For your question here is the answer starts at (10.06), But watching full video can more helpful
පුළුවන් නම් මේකෙ type කරල දාපන් උබට කියන්න ඕන එක. 