Deviyek innawa kiyala ubala wishvasa karanawada ??

  • Ow wishvasa karanawa

    Votes: 33 45.8%
  • Nehe kavadaavath wishavasa karalath nehe, karanneth nehe

    Votes: 39 54.2%

  • Total voters
    72

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තමන්ට ගස් නගින්න පුළුවන් නං පොල් කඩන්න මිනිස්සු ඕනේ නෑනේ මිනිහෝ අන්න ඒ වගෙව් තමයි ඔය කතාවත් තමන්ට පුළුවන් නං දෙයියන්ගෙන් ඉල්ල ඉල්ල ඉන්න අවශ්‍ය නෑ..
බැරි එකා දෙයියෝ දෙයි කියල බලං ඉන්නවා..
මම අදහන්නේ එක්හැම්ස්‍ටර් සොන්න ගෝඩ් විතරයි..
 
kalawedda2016

Active member
  • Jun 8, 2016
    313
    40
    28
    ape ahata penne nathi jiwin nam athi... eth agam wala kiyana widiye super powerful deviyo nam believe karanna amarui bn... ehema innawanam un idala hitalawath innawa kiyala prove wena evidences thiyenna ona... nikan gon evidences newei. real evidences.

    loke mawapu deyyek innawanam, un minissu, saththu, hemadeyakma mewwanam, then such a powerful one should be able to prove his/her existence to all people on the earth with just a snap of a finger and end all of the confusion. But whats happening is their followers are working their asses off, fighting holy battles and getting themselves killed in the process of trying to prove the existence of such a god while the god himself keep quite and stay out of sight forever. doesn't sounds right, isn't it?

    For your question here is the answer starts at (10.06), But watching full video can more helpful

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    කදුල දුක ඉවතට දමලා. . සතුට ලංකරගමු හිතලා. .
    දුකට පල නැහැ තව හඩලා. . නව දිවියකට මග සැදිලා. .

    අතීතය ගැන පසු තැවිලා. . පලක් වේවිද ඉකිබිදලා. .
    අනාගතේ නෙත් යොමුකරලා. . හදමු ඒ ලොව ඔප කරලා. .

    අහසේ දෙවියෝ නෑ හිටියනම් පොලවේ ආතල් විතරයි. .

    හැමදෑම ලතවුනොත් හැමදාම දුක විතරයි. .
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,298
    3,603
    113
    Maligawatta

    :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නානට කන්න බොන්න බඩු මල්ලක් ගෙනත් දෙනව ඇති නේද ගෙදරට දෙයියො :oo: ගෙදර පොල් ගාන්න එහෙම උදව්වට එනව ඇති. කරදරයක් උනාම පටස් ගාල දුවන් එනව නේද උදව්වට.

    අපිට නං එච්චර වාසනාවක් කොයින්ද :(
     
    ethakota ubala pansal yanna oneth nehe ban, buduhamuduruwo genath denaway :rofl:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,298
    3,603
    113
    Maligawatta
    යන්න ඕනේ නෑ තමා පන්සල් නෙවේ කොහේ ගියත් කිසිදෙයක් හම්බෙන්නේ නෑ

    ehenam ubala yannepa, lankawa thiyana pansal tikath kadala daapan, hamadurula ta pin bath dennath epa :rofl::rofl::rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දෙවියො අදහන පෝසත් මිනිසුන් සිටී - දෙවියො අදහන්නෙ නැති පෝසත් මිනිසුන් සිටී.

    දෙවියො අදහන මිනිස්සු පාරෙ හැප්පිලා මැරෙනව - දෙවියො අදහන්නෙ නැති මිනිස්සුත් පාරෙ හැප්පිලා මැරෙනව.

    දෙවියො අදහන මිනිස්සුන්ට අන්ගවිකල ලමයි ලැබෙනව - දෙවියො අදහන්නෙ නැති මිනිස්සුන්ටත් අන්ගවිකල ලමයි ලැබෙනව.

    දෙවියො අදහන මිනිස්සුන්ට ලොතරැයි ටිකට් ඇදිල සල්ලි ලැබිල තියනව - දෙවියො අදහන්නෙ නැති මිනිස්සුන්ටත් ලොතරැයි ටිකට් ඇදිල සල්ලි ලැබිල තියනව.

    දෙවියො අදහන මිනිස්සු පිලිකා හැදිල මැරෙනව - දෙවියො අදහන්නෙ නැති අයත් පිලිකා හැදිල මැරෙනව.

    දෙවියො අදහන අය පැය ගනන් ප්‍රේ කරනව, හැම සිකුරාදම, හැම ඉරිදම, තමන් අකමැති දේ නොවෙන්නත්, කැමති දේ වෙන්නත්. නමුත් අකමැති දේ වෙනව. කැමති දේ නොවී තිබෙනවා. - දෙවියො අදහන්නෙ නැති අය සියල්ල සොබාදහමේ නියමයන්ට අනුව සිදුවන බව දැන උපේක්ශාවෙන් බලාසිටිනවා.

    දෙවියන් ඉන්නවානම් දෙවියන් අදහන මිනිසුන්ට මේ ලෝකයේ විශේශයක් තිබෙන්න ඕනෙ. නමුත් එහෙම දෙයක් පේන්න නැහැ.හැමෝටම දුක් කරදර විතරයි.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඇත්තට නැති උනත් එහෙම නමට හරි ඉන්න් එක හොදය්
    මිනිස්සු දුක කියන්න එකෙක් නැති උනම උන්ට හරි කියනවනෙ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවියො අදහන පෝසත් මිනිසුන් සිටී - දෙවියො අදහන්නෙ නැති පෝසත් මිනිසුන් සිටී.

    දෙවියො අදහන මිනිස්සු පාරෙ හැප්පිලා මැරෙනව - දෙවියො අදහන්නෙ නැති මිනිස්සුත් පාරෙ හැප්පිලා මැරෙනව.

    දෙවියො අදහන මිනිස්සුන්ට අන්ගවිකල ලමයි ලැබෙනව - දෙවියො අදහන්නෙ නැති මිනිස්සුන්ටත් අන්ගවිකල ලමයි ලැබෙනව.

    දෙවියො අදහන මිනිස්සුන්ට ලොතරැයි ටිකට් ඇදිල සල්ලි ලැබිල තියනව - දෙවියො අදහන්නෙ නැති මිනිස්සුන්ටත් ලොතරැයි ටිකට් ඇදිල සල්ලි ලැබිල තියනව.

    දෙවියො අදහන මිනිස්සු පිලිකා හැදිල මැරෙනව - දෙවියො අදහන්නෙ නැති අයත් පිලිකා හැදිල මැරෙනව.

    දෙවියො අදහන අය පැය ගනන් ප්‍රේ කරනව, හැම සිකුරාදම, හැම ඉරිදම, තමන් අකමැති දේ නොවෙන්නත්, කැමති දේ වෙන්නත්. නමුත් අකමැති දේ වෙනව. කැමති දේ නොවී තිබෙනවා. - දෙවියො අදහන්නෙ නැති අය සියල්ල සොබාදහමේ නියමයන්ට අනුව සිදුවන බව දැන උපේක්ශාවෙන් බලාසිටිනවා.

    දෙවියන් ඉන්නවානම් දෙවියන් අදහන මිනිසුන්ට මේ ලෝකයේ විශේශයක් තිබෙන්න ඕනෙ. නමුත් එහෙම දෙයක් පේන්න නැහැ.හැමෝටම දුක් කරදර විතරයි.

    :yes::yes::yes: මේ ලෝකෙදි දෙයියෝ අදහල සත පහක් හම්බනොවෙච්ච අය හිතන් ඉන්නව මැරුණට පස්සේ දෙයියන්ගෙන් හම්බෙයි කියල. හෙට සල්ලි දෙන්නං කියල රුපියල් දහයක් ඉල්ලගන්න බැරි මිනිස්සු මැරුණම දෙන්නං කියන ජාති බලාගෙන මේ ලෝකේ අතින් කාල හරක් බලනව :D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    සකිර් නායික් එකම වීඩියෝ එකේ විනාඩි ගානක් ඇතුලත බොරු 20ක් විතර කියන වීඩියෝ එකක් තිබ්බ. හොයල බලහන්. නැත්තන් මම හොයල දාන්නම්.

    :yes::yes::yes: මේ ලෝකෙදි දෙයියෝ අදහල සත පහක් හම්බනොවෙච්ච අය හිතන් ඉන්නව මැරුණට පස්සේ දෙයියන්ගෙන් හම්බෙයි කියල. හෙට සල්ලි දෙන්නං කියල රුපියල් දහයක් ඉල්ලගන්න බැරි මිනිස්සු මැරුණම දෙන්නං කියන ජාති බලාගෙන මේ ලෝකේ අතින් කාල හරක් බලනව :D

    ඔව් බන්. ආගම් ඔක්කොම එකයි අන්තවාදී විදිහට හිතනවනම්. ආගම් නැති ලෝකයක් තිබ්බනම් මීට වැඩිය මේ ලෝකෙ සුන්දර වෙයි.මේ ඔක්කොම අපේ අම්මල තාත්තල සීයල ආච්චිල නෑදෑයො ඔලුවට දාපුවනෙ පොඩිකාලෙ ඉදන්.
     
    • Like
    Reactions: WhiteWalker

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    For your question here is the answer starts at (10.06), But watching full video can more helpful

    මේ කුණු ගොඩවල් නම් බලන්න බෑ බං. :lol: පුළුවන් නම් මේකෙ type කරල දාපන් උබට කියන්න ඕන එක. :lol:
     
    Last edited: