Apinam yuthukam ishta kala.

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    උබලට ඕකෙන් කරන්න තිබ්බෙ හමුදාවේ කට්ටියට මොනව හරි දෙන්න හෝ යුද්දෙන් ආබධිත වෙච්ච වගෙ කෙනෙක් (අමාරුවෙන් ජීවත් වෙන ) හොයල අධාරයක් හෝ උවමන දෙයක් දෙන එක. ඊලග පාර ඒක හිතල බලන්න. මට හිතුන දෙ මම කිවෙ ඉතින්. හැබැයි මම හිතන්නෙ ඒක තමයි නියම උපහාරය.
    :yes::yes::yes:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔවානම් ඉතින් බිස්නස් ට්‍රික්ස්.අනික නිකන් දෙනවනම් සිංහලු එයි පෝලිමේ ගිලින්න.නිකන් දෙන හින්දා එන්නේ නැතුව ජාති ආලෙට නෙමෙයි.සිංහලුන්ගේ ජාති ආලයක් තියෙනවනම් යුද්දේ කරපු සොල්ජර්ස්ලා අද පාරට වැටෙයිද.

    දේශපාලනේ නිසා කුහක නොවී උන් කරපු දේ අගයපන් .සිවාජිලිංගම්ටත් බයේ වලිගෙ හන්ගන් ඉන්න පොන්න් රනිලටයි පබයටයි ඔහොම එකක්වත් කරන්න කොන්දක් නැ නේ .:angry:

    පාරට වැටිච්ච සොල්ජර්ස් ගැන කතාකරද්දී පාරේ හිටපු අබාධිත සොල්ජර්ස්ලට ගහපු එක යුද්දේ කාලේ මිනිමරපු කොටි නිදහස් කරලා රට වෙනුවෙන් ජීවිතේ පරදුවට තියපු හමුදා සාමාජිකයෝ හිරේට දාන එක ගැන එහෙම කියන්න දිව නැවෙන්නේ නැහැ නේද ?:angry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    ඔවානම් ඉතින් බිස්නස් ට්‍රික්ස්.අනික නිකන් දෙනවනම් සිංහලු එයි පෝලිමේ ගිලින්න.නිකන් දෙන හින්දා එන්නේ නැතුව ජාති ආලෙට නෙමෙයි.සිංහලුන්ගේ ජාති ආලයක් තියෙනවනම් යුද්දේ කරපු සොල්ජර්ස්ලා අද පාරට වැටෙයිද.

    Kiri hattiyakuth aran enna kiwwanam kee denek eida kiyala balaganna thibba
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,610
    1
    6,322
    113
    උබලට ඕකෙන් කරන්න තිබ්බෙ හමුදාවේ කට්ටියට මොනව හරි දෙන්න හෝ යුද්දෙන් ආබධිත වෙච්ච වගෙ කෙනෙක් (අමාරුවෙන් ජීවත් වෙන ) හොයල අධාරයක් හෝ උවමන දෙයක් දෙන එක. ඊලග පාර ඒක හිතල බලන්න. මට හිතුන දෙ මම කිවෙ ඉතින්. හැබැයි මම හිතන්නෙ ඒක තමයි නියම උපහාරය.
    :yes::yes::yes:

    Awulk nha bn.. ekpra mthk wela kra nweine.. hma awuddem dilane..:yes::yes: e nsa mtnm aththtm ublge wde gna sthutuyi..

    Elaga sare dansalth ekkm maare qwa wge dtkth krpan:)

    Rep+
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    Awulk nha bn.. ekpra mthk wela kra nweine.. hma awuddem dilane..:yes::yes: e nsa mtnm aththtm ublge wde gna sthutuyi..

    Elaga sare dansalth ekkm maare qwa wge dtkth krpan:)

    Rep+

    හැමදාම කරන දේ අර්ථවත් කරන්න මම එහෙම කිව්වෙ. කරන වැඩේ වැරැද්දක් නෑ. ඒක එක එක කෙනා දකින විදිහ නේ.
    මම නම් ඇත්තටම ආස ඒ වගේ දෙයක් කරන්න. සල්ලි හම්බ කරගන්නකල් වලේ ඉතින්.ඒක වෙනම කතාවක්.:P:P:P
    වෙසක් එකට වුනත් දන්සැල් දෙනවට වඩා මම නම් හිතන්නේ නැති බැරි මනුස්සයෙක්ට උදව්වක් කරන එක හොදයි කියල. ඔය දන්සැල දුන්න කියල කන්නේ කවුද? නැති බැරි මිනිස්සුද? නෑනේ මචන්. එහෙන් මෙහෙන් ඉදි. හැබැයි එක වේලයි.
    ඊට වැඩිය ඉන්න තැනක් නැති මනුස්සයෙක්ට ඉන්න තැනක්, නැත්තන් පොරට කඩයක් හරි බිස්නස් මොකක් හරි කරගන්න ( හරකෙක් දුන්නත් නැති බැරි මනුස්සයෙක්ට ) එකෙන් එන ආදායමෙන් පොර හැමදාම නඩත්තු වෙනව. ලේසි නෑ තමයි. කරන්න අමාරුයි. හැබැයි පොඩි උන් ඉන්නවනන් ඉස්කෝලෙට යන්න උදව්වක් කරන එක අර වගේ වැඩකට වැඩිය ගොඩක් හොදයි හිතෙන්නේ.
    දන්සැල් නම් දුන්න ඉවරයි. හැබැයි අර වගේ දෙයක් කරොත් තව සින්හලයෙක් ගොඩ යනව. මන්ද. මට හිතෙන විදිහ ඉතින් ඕක අනික මෙතන රනවිරු උපහාරයක් නේ. උපහාරයෙදි පාරේ යන මිනිස්සුන්ට එක එක දෙනවට වඩා එහෙම ඇත්තම රනවිරුවෙක්ට උදව්වක් කරන එක වටිනව. අපෙ සින්හලුන්ට කන්න දුන්න කියල වැඩක් ද. පොඩ්ඩ එහෙ මෙහෙ වුනාම බැන බැන යන්නේ.
    :P:P:P

    Last edited:

    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    උබලට ඕකෙන් කරන්න තිබ්බෙ හමුදාවේ කට්ටියට මොනව හරි දෙන්න හෝ යුද්දෙන් ආබධිත වෙච්ච වගෙ කෙනෙක් (අමාරුවෙන් ජීවත් වෙන ) හොයල අධාරයක් හෝ උවමන දෙයක් දෙන එක. ඊලග පාර ඒක හිතල බලන්න. මට හිතුන දෙ මම කිවෙ ඉතින්. හැබැයි මම හිතන්නෙ ඒක තමයි නියම උපහාරය.
    :yes::yes::yes:

    api geyak hadala dila tiyanawa. ewage photo dala publicity ekak denawata karapu kattya kamathi na machan. :yes: