කිලිනොච්චියේදී කොටි සමරා වැඩ අරබයි. පොලි&#3523

Grand Warden

Member
Aug 9, 2016
151
38
0
කිලිනොච්චියේදී කොටි සමරා වැඩ අරබයි. පොලි&#3523

කිලිනොච්චියේදී කොටි සමරා වැඩ අරබයි. පොලිස් රියකට වෙඩි පිට වෙඩි තබයි.

කිලිනොච්චි - පලෙයි ප‍්‍රදේශයේ දී පොලිස් ජංගම රථයකට අද (19) අලූයම වෙඩි ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පොලිසිය පැවසුවේ වෙඩි ප‍්‍රහාරයෙන් එහි සිටි නිලධාරීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත් පොලිස් ජංගම රථයට අලාභ හානි සිදුව තිබෙනවා.

වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණයවී නැහැ.

ටී 56 අවියකින් වෙඩි ප‍්‍රහාරය එල්ලකර ඇති බවටයි අනාවරණවී ඇත්තේ.


Wedihiti%20www_nethnews_lk00002(2).jpg


Wedihiti%20www_nethnews_lk00003(1).jpg


Wedihiti%20www_nethnews_lk00001(2).jpg
 
Last edited:
  • Like
Reactions: DangerMan119

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආයෙමත් වෘෂණ කෝෂවල මදුරුවා වහනකන්ද මේ සංහිදියා කෝලම....
    18528032_1315397315180370_1817022067800585413_n.jpg
     
    • Like
    Reactions: DangerMan119