කිලිනොච්චියේදී කොටි සමරා වැඩ අරබයි. පොලිස
කිලිනොච්චියේදී කොටි සමරා වැඩ අරබයි. පොලිස් රියකට වෙඩි පිට වෙඩි තබයි.
කිලිනොච්චි - පලෙයි ප්රදේශයේ දී පොලිස් ජංගම රථයකට අද (19) අලූයම වෙඩි ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
පොලිසිය පැවසුවේ වෙඩි ප්රහාරයෙන් එහි සිටි නිලධාරීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.
කෙසේ වෙතත් පොලිස් ජංගම රථයට අලාභ හානි සිදුව තිබෙනවා.
වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණයවී නැහැ.
ටී 56 අවියකින් වෙඩි ප්රහාරය එල්ලකර ඇති බවටයි අනාවරණවී ඇත්තේ.

Last edited: