Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්
මෙන්න මෙහෙ වරෙන්. එලකිරියේ මොකක් හරි දෙයක් කෙලින් කියාගන්න බැරි උන් රෙප් කපනවනේ ත්රෙඩ් වල විරෝධය පාන්න. එහෙම රෙප් කපද්දි User CP එකේ ආතල් ටෝක්ස් ඉශූ කරලා සමහර වෙලාවට රෙප් කැපෙනවා. උඹලගෙත් එහෙම රෙප් කැපෙන එව්වා තියෙනම් කියවලා ෆන් එකක් අරන් ලේ ටිකක් පිරිසිඳු කරගන්නත් එක්ක මෙන්න මේකේ දාපන්. මෙන්න මම පටන් ගත්තා.

Jeewithe sundarada... 05-13-2017 08:37 PM Titi mage wife ponna renakota wetuna manasika leda.