ඩයි කරොත්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,556
    973
    113
    31
    Colombo
    මචන් කොන්ඩෙ ඩයි කරොත් අවුල්ද? කොන්ඩෙ හොදටම සුදු වෙලා. තාම 23යි වෙන්නෙ. මොකෝ කරන්නේ. සින්හල බෙහෙත් කරා. හරියන්නේ නෑ. :(:(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,520
    7,325
    113
    හෙනා ඩයි එක අරං ගාපං බන්. එක එක ඒවා ගන්න එපා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,005
    1,269
    113
    නුවර
    gon musalayo hena gawahama tawa sudu wenawa hamadama oka gaga inna wenne.

    dreamron hair color ekak gapan

    mona boruda ban, anika gono muge danatama sudu wela tiyenne. oya anan manan ganna hoda na, natural dewal thama hoda.
     
    Last edited:

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    මොනව්ද බන් ඔය කියන තරම් තියන අතුරු විපාක ඕකේ?

    උබේ කොන්ඩේ තියෙන natural ලූක් එක නැතිවෙයි.. කාලයක් ගැවාම කොන්ඩේ නිකන් කොහු කෙදි වගේ වෙනවා.. සිනිදූ ගතිය නැති වෙනවා..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,520
    7,325
    113
    උබේ කොන්ඩේ තියෙන natural ලූක් එක නැතිවෙයි.. කාලයක් ගැවාම කොන්ඩේ නිකන් කොහු කෙදි වගේ වෙනවා.. සිනිදූ ගතිය නැති වෙනවා..

    ඉතිං බන් ඊට වැඩිය කැතයිනේ සුදු කෙස් ටික තියනකොට
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,185
    1,310
    113
    ගඟ ළඟ
    අවුලක් කියන්නේ දිගටම කරන්න වෙනවා .නැත්නම් කොන්ඩේ තඹ වෙනවා