ගෝන_මස්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    ශ‍්‍රී පාද රක්ෂිතයේ ගෝනෙකු දඩයම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට

    ශ‍්‍රී පාද රක්ෂිතයේ ගෝනෙතු දඩයම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නල්ලතන්නිය ප‍්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙක්.

    සැකකරුවන් ඊයේ රාත‍්‍රියේ මන්දක් අටවා ගෝනෙකු අල්ලා මස් කරමින් සිට තිබෙනවා.

    ලද තොරතුරකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

    දැනට කරන ලද පරීක්ෂණ අනුව සැකකරුවන් ගෝනුන් මරා අළෙවි කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

    සැකකකරුවන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Wedihiti%20www_nethnews_lk00002.jpg

    Wedihiti%20www_nethnews_lk00001.jpg

    Wedihiti%20www_nethnews_lk00003.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පවුකාර හැත්ත.. කොච්චර සත්තු මරනව ඇත්ද බං දවසකට මේ ලෝකෙ..
    මහ ජරා ජාතියක් මිනිස්සු කියන්නෙ..:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    ඕක හම්බයෙක් හරි දෙමලෙක් හරි කරා නම් අපේ සින්හලු සේරම ආණ්ඩුව පෙරලන්න හදන හැටි බලන්න තිබ්බා.

    මේ වගේ අපතයින්ට ජාතිය ආගම නොබලා රජකාලෙ ඳඩුවම් දෙන්න ඕනේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    hena gahanna oona

    පවුකාර හැත්ත.. කොච්චර සත්තු මරනව ඇත්ද බං දවසකට මේ ලෝකෙ..
    මහ ජරා ජාතියක් මිනිස්සු කියන්නෙ..:(

    ඕක හම්බයෙක් හරි දෙමලෙක් හරි කරා නම් අපේ සින්හලු සේරම ආණ්ඩුව පෙරලන්න හදන හැටි බලන්න තිබ්බා.

    මේ වගේ අපතයින්ට ජාතිය ආගම නොබලා රජකාලෙ ඳඩුවම් දෙන්න ඕනේ.

    මේ වගේ මස් කන එක භායනක නැද්ද බන්?එක එක ලෙඩ එහෙම තියෙනවා නේද ඔය වගේ කැලේ ඉන්න සත්තුන්ට?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕක හම්බයෙක් හරි දෙමලෙක් හරි කරා නම් අපේ සින්හලු සේරම ආණ්ඩුව පෙරලන්න හදන හැටි බලන්න තිබ්බා.

    මේ වගේ අපතයින්ට ජාතිය ආගම නොබලා රජකාලෙ ඳඩුවම් දෙන්න ඕනේ.

    siripade bera ganna media wala kaa gahapu dial eka meta wiruddawa nam darunuma action ekak gani :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    මේ වගේ මස් කන එක භායනක නැද්ද බන්?එක එක ලෙඩ එහෙම තියෙනවා නේද ඔය වගේ කැලේ ඉන්න සත්තුන්ට?

    එහෙම අව්ලක් නැතුව ඇති බන්. එහෙම අවුලක් තිබ්බත්, මැරුනත් මොකෝ කියලා කනව ඇති බන්. මස් පෙරේතයින්ට දඩ මස් ගෝන මස් වගේ මතක් කරලා බලහන්කො කටට කෙල උනන හැටි බලා ගන්න පුළුවන්.

    siripade bera ganna media wala kaa gahapu dial eka meta wiruddawa nam darunuma action ekak gani :)

    :rofl::rofl::rofl: