කිලිනොච්චියේ වෙඩි/ සටන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    කිලිනොච්චියේ රාමනාදපුරම් හි නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමකදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 16 සිට 32 දක්වා පිරිමින් 5 දෙනෙකු සහ වයස අවුරුදු 26 සිට 45 දක්වා කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සිදුවීම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරීම සහ සටන් වලින් විශේෂ බලකායේ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇත .