Facebook eke page higannonge weda... danna labbakuth Ne. Mokak hari ekak dala like ganna hadanne.ලොකුම ගොබ්බය ඔය පොස්ට් එක හදපු එකා. ඌ දන්නේ නෑ ඕක,
1. ලංකාවේ උන්ගේ වැඩක් නෙවේ කියලා
2. engineers නෙවේ design කරන්නේ කියලා
3. සල්ලි කිසිම ප්‍රශ්නයක් නෙවේ ඔකේ අයිති උන්ට කියලා
4. ඔය වගේ වෙනස් design ලෝකේ වටේ තියෙනවා කියලා

Ambo saracasamලොකුම ගොබ්බය ඔය පොස්ට් එක හදපු එකා. ඌ දන්නේ නෑ ඕක,
1. ලංකාවේ උන්ගේ වැඩක් නෙවේ කියලා
2. engineers නෙවේ design කරන්නේ කියලා
3. සල්ලි කිසිම ප්‍රශ්නයක් නෙවේ ඔකේ අයිති උන්ට කියලා
4. ඔය වගේ වෙනස් design ලෝකේ වටේ තියෙනවා කියලා
තව ඔය design එක ගැන ඕනේ තරම් විස්තර, හේතු දෙන්න පුළුවන්. ඔකේ එක tower එකක් (උස එක ) හොටෙල්, අනික apartments තියෙන්නේ. පොස්ට් එක හදපු ගොබ්බයා දන්නේ නෑ එහෙම දෙකක් එක ලග හැදුවොත් privacy ප්‍රශ්න එනවා කියලා.
