නෙවිල්

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    :lol::lol:
    මේක අසුභ නිමිත්තක්........
    -----------

    කෝටු සැකිල්ලකට
    පාට පාට සව් කොළ අලවා
    සවරංවලින් හැඩ දමා උඩ අරින
    සරුංගල් නෙමෙයි මේ
    උන්
    මහපොළවේ සටන්කරුවෝ

    චේ වරක් කිව්වා මෙහෙම
    "උදාර අරමුණු සාක්ෂාත් කර ගැනීමේ
    පූර්ණ විශ්වාසය ඇතිව
    පිරිසිදු සංකල්ප රැක ගැනීම සඳහා
    සටන්වැද සිටින ජනතාවකට
    ළඟා විය නොහැකි උස් මුදුනතක් නොමැත"

    ඉතිං කුමකටද?
    ඇතිරිලි දමන ලද වෙනම ආසන උන්ට
    බෝල අකුරු සහ අමුතු වචන උන්ට
    මැරී වැටෙන
    අවසන් සටන්කාමියා දක්වාම සටන් කරාවි
    මොකද උන් අදහනවා
    යමක් දිනාගත හැකියැයි
    සහතික කර ගත හැකි වන්නේ
    ඒ වෙනුවෙන්
    දිවි පිදීමට උවද සූදානම් වූ විට පමණකැයි

    නෙවිල්
    ඇස් ඉදිරිපිටම දැන් ඇති එහි විවිධ ස්වරූප
    මේක අසුභ නිමිත්තක්
    පණිවිඩයක් අරින්ඩ පාලකයාට
    දෙගුණය තුන්ගුණය කරලා එවපං මර්ධනය
    හැබැයි
    දහස් ගුණයකින් වැඩි වේවි
    රතු කොඩි අතින් ගත් සටන්කාමීත්වය

    එච්චරයි..........

    18557295_1556512007734983_1575588034098377888_n.jpg

    18485328_1556512981068219_8508527659147064321_n.jpg

    18485927_1556512024401648_7540988075327778838_n.jpg

    18527753_1000786863395095_1283938740017426432_n.jpg

    18527839_1000786380061810_7320910534751681277_n.jpg

    18118742_1752288918326910_1545338725438293094_n.jpg
     
    • Like
    Reactions: Shaiman and sayo

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ කවුද අර කැම්පස් කියලා අනික උන් නුගත් කියල හිතන එකා නේද මේ??
    කැම්පස් වලින් ඔවද ඉගැන්නුවේ?
     
    malin 122

    Active member
  • Jan 12, 2014
    376
    57
    28
    This will end after few students died. Education system needs to change from the beginning. Need to update it in a proper manner. And this problem need long term solutions.
     
    polacuwem

    Banned
    May 13, 2017
    66
    14
    0
    මේ කවුද අර කැම්පස් කියලා අනික උන් නුගත් කියල හිතන එකා නේද මේ??
    කැම්පස් වලින් ඔවද ඉගැන්නුවේ?

    අහා වෙස හිඟන්නට තේරුනාද දැන්වත්?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    This will end after few students died. Education system needs to change from the beginning. Need to update it in a proper manner. And this problem need long term solutions.

    More than 'few' students have died in the past. Know your history bro. Nothing will stop us..because we have no personal benefits.. and we step forward as one. :love:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Wena ratawal wala campus kollo/kello kochchara fun eke innawada oya wayase un loan gahala igena genath/part time karalath. Me minissu hemadama maha pare.

    Mata nan oya uda thiena photo set eka dekkama sirawatama dukak enne.
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Wena ratawal wala campus kollo/kello kochchara fun eke innawada oya wayase un loan gahala igena genath/part time karalath. Me minissu hemadama maha pare.

    Mata nan oya uda thiena photo set eka dekkama sirawatama dukak enne.

    Campus yanna bari una dukata adanna epa bn. picket ekaka athal eka uba aragena na :cool::cool:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    හරි දැන් කැම්පස් ගියේ නැති එවුන්ට මුන් මොනවද කරන්න කියන්නේ ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරි දැන් කැම්පස් ගියේ නැති එවුන්ට මුන් මොනවද කරන්න කියන්නේ ?

    අවුරුදු 13 ඉගෙන නොගත්ත එකේ
    දැන්වත් දෙමවුපියන්ගේ සල්ලි විනාස නොකර ඉගෙන ගන්න කියලා :lol::lol:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මේක කැම්පස් ගිය නොගිය උන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි හෙට දවසෙ කැම්පස් ගිය එකාගෙයි නොගිය එකාගෙයි දරුවන්ට ඉගෙනගන්න කැම්පස් ටික ඉතුරු කරගන්නයි මුන් අරගල කරන්නෙ.උබලට කැම්පස් යන්න බැරි උනාට උබල ආස නැද්ද තමංගෙ දරුව කැම්පස් එකකින් ඉගෙනගන්නවට.මේ රටේ උබල අපි හැමෝටම ලක්ෂ100 ,200නෑනෙ නිදහස් අධ්‍යාපනේ ඕනෙ ඒ හින්ද.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇයි සල්ලි තියෙන උන් ඉගෙන ගත්තම මොකෝ වෙන්නෙ?
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඇයි සල්ලි තියෙන උන් ඉගෙන ගත්තම මොකෝ වෙන්නෙ?

    සල්ලි තියෙන උන් ඉගෙන ගන්න ඕන බං එහෙමයි කියල සල්ලි නැති එකාට ඉගෙනගන්න තියෙන අවස්තාව නැති කරල හරියන් නෑනෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සල්ලි තියෙන උන් ඉගෙන ගන්න ඕන බං එහෙමයි කියල සල්ලි නැති එකාට ඉගෙනගන්න තියෙන අවස්තාව නැති කරල හරියන් නෑනෙ.

    ඉතින් ආන්ඩුවේ ඒවා වහන්න කියල සල්ලි තියෙන උන් කියල නෑ නේ... උඹලනේ සල්ලිි තියෙන උන්ට යන්න තැනක් නැති කරන්නෙ?
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අධ්‍යාපනය කියන්නෙ රටක ආයෝජකයන් විකුණා ලාබ ලබන දෙයක් න්වෙයි.අපි කියන්නෙ සුදුසුකම් තියෙන හැමෝටම අධ්‍යාපන අවස්තා විවර කරන්න කියල.ශිෂ්‍යත්ව ,ඕ ලෙවෙල්,ඒ ලෙවෙල් තියල බලන්නෙ සුදුසු කම තමයි.මුදල කියන සාධකේ නිසා ඉගෙනගත්ත එකාගෙ බුද්ධ්‍ ය අභියෝගයට ලක් වෙන එකයි අවුල.රජයේ විශ්ව විද්‍යාල වල තියෙන ප්‍රශ්න මිනිස්සු දන්නෙ නෑ බං.මේක උබෙයි මගෙයි පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි දේශපාලනික ප්‍රශ්නයක්.කැම්පස් යන හැමෝම බුද්ධ්මත් කියලවත් යන්න බැරි උන උන් මෝඩයෝ කියලවත් මම කියන් නෑ.කැම්පස් යන උන්ට වඩා බුද්ධ්මත් එවුන් එලියෙ ඉන්නව එහෙම එවුන්ට ඇතුලට එන්න අවස්තාවක් හදල දෙන්නයි ඕන.සල්ලි වලට නියුරෝන මිළදී ගන්න බෑ බං.
    මේ මගෙ පෞද්ගලික මතය බ්‍රො අරගලය තුළ ඉන්න උන්ට වෙනස් මතයක් තියෙන්න පුලුවන් .