නෙවිල්

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    දැන් එතකොට යුද්‍ෙද දින්නෙ කැම්පස් ගිය උන්ද?

    Ehema ekak kawda kiwwe ubata? :lol:
    Uththara dunne kisima daayakathwayak dunne naa kiyapu ekata. Campus walin samaaja sathkaaraka wadasatahan godak karanawa ubala danne nathi unaata.Hama campus ekakama. Yudda kalenam naa.. Eth yudden apahasuthaawayata pathuna minissunta..demawpiyo ahimiwechcha lamayinta onetharam udaw karala athi.E minissu wenuwen wadasatahan pawathwala athi (anthare newei campus lamai). Adatath onenam hoyala balapan monawada kerena samaaja sathkaara kiyala...dushkara palaath wala godakma. Habayi anabera gagaha karanne na. Eka wenama kathaawakne.. Methana kathaawa saitm gana. Yuddei Saitm ekai patalaganna one naa.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    උබට ඔහොම කියන්න තිබ්බ අපි "පීඩිත ජනයාට විතරක් උසස් පෙළට මුහුණදීමට ඉඩදෙනු!" කියල කිව්වනම්. අපි කියන්නෙ හැමෝටම සම අවස්ථා දෙන්න කියල. ඒ වගේම ශිෂ්‍ය බඳවාගැනීම් වැඩිකරන්න කියල.ඒක අසාදාරණද? :no:

    Dan SAITM wiruda ai kiyala ahuwama thamunla dena utharaya bahuthatayakata million 10k nae kiyana 1kane

    Rajaya oya nidahad kiyana adyapana n health sector walata wadiyen prathipadana wen karanawa kiyanne podu janaya wena ubai mamai thawath badhu barin pida wadiwena 1ka witharai..

    Mama ai oya kiyana nidahas adyapanaya wenuwen wadi badhu gewanne mage lamayata kaemathi widiyata igena ganna barinam

    Anith prashna walata uthara balaporoththu wemi
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ආර්ථික සමාජයීය සාධක වලින් සිමා නොවී ඉගෙනීමට ඇති අයිතිය
    දැන් උක අකුලන් පල :growl:

    Ehama aithiyak oya kiyana rajya wishwa vidyala wala thiyenawada
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    එහෙනන් ඇමරිකාවේ මෙඩිසීන් ප්රයිවට් කරන්න දෙන්නෙ? උන්ට හොද නන් ඇයි අපිට විතරක් නරක වෙන්නෙ? ඉන්දියාවේ අවුල් උනා කියල අපි නිකන් ඉන්න ඕනිද? අපි ඉන්දියාවට වඩා හොද ක්රමයක් හදන්න ඕනි පුද්ගලික අදයාපන ආයතන වලට.

    උඹ ලෝකෙ සාර්තක පුද්ගලික වෛදය විදයාලයක් අහනව... එතකොට ‍ජෝන් ‍හොප්කින්ස් එක කොහොමද..... එක බෝඩ් එහෙකින් පාලෙන වෙන්නෙ... සයිටම් එකත් ලාබ නොලබන එකක් කරල බෝඩ් එහෙකින් පාලනෙ වෙන්න දානවට උඹල කැමතිද?

    :lol: මම කිව්වෙ අයිතිකාරයත් එක්ක කියපන් කියල... SAITM - Nevil Fernando වගේ..බෑ නේද? ඒක තමයි කිව්වෙ quality education එකක් විකුණන්න බෑ..ජෝන් හොප්කින්ස් එකත් non-profit. හොයල බලල කතාකරපන් බන්.
    ඉන්දියාවට වඩා හොඳ ක්‍රමයක් ලංකාවෙ හැදෙයිද? ලෝකෙ කොහෙවත් නැති ක්‍රමයක්?:) ඇයි මේ education එක private කරන්න මෙච්චර දගලන්නේ. අපි තියන නිදහස් අද්යාපනේ දියුණු කරමුකෝ. ඒක සාදාරන නැද්ද හැම අතින්ම.

    අනේ බන්.. නැති බැරි ඔක්කොටම ෆ්රී කාඩ් දෙනවද? අනික දුශ්කර පළාත් වල ඉන්න උන්ට ඔය හොදම ටියුශන් මාස්ටර්ල ගාවට ගිහින් රිවිශන් කරන්න හම්බ වෙනවද? හොදම රිවිශන් ‍පේපර්ස් ල‍ැබෙනවද? කෝ බන් දැන් අර කියන සම අවස්තාව?
    ඔව්..මම ගිය class වලනම් ඉගෙනගන්න උවමනාව තියන නැති බැරි හැමෝටම free card හම්බවුනා. දුෂ්කර පලාත්වල ළමයින්ට අසාදාරනයක් වෙන්න පුළුවන්..ඒත් ඒකට විසදුම SAITM නෙවෙයිනෙ. නිදහස් අද්යාපනේ තව තවත් දියුණු කරන එක. එදාට tution ඕනෙ වෙන එකක් නෑ. SAITM එකෙන් වෙන්නෙ දුප්පත් ළමයින්ගෙන් අද්‍යාපනය තව තවත් ඈතට යන එක. ඒක නිසා ඔය තර්කෙ දාල SAITM සාදාරනීකරණය කරන්න හදන්න එපා.

    ලක්ස 120 හොයගන්න ඕනි උන් ඒක කොහොමහරි හොයාගනී. උඹ කලබල නැතුව හිටහන්කෝ..

    දැන් උඹ කියන්නෙ දුප්පත් ‍එකෙකුට සල්ලි හොයාගෙන ඩිග්රියක් කරන්න බෑ කියලද? දුප්පත් උන් සල්ලි හොයන එක වරදක්ද? උන් හැමදාම ආන්ඩුවේ පිනා චාන්ස් එකෙන්ද ගොඩ යන්න ඕනි?
    ඒක තමයි මම කිව්වෙ හොයාගන්න පුළුවන් ක්‍රමයක් කියපන් කියල. එහෙම ලක්ස 120 වල් හොයන්න පුලුවන්නම් Nevil Ferando SAITM එක පටන්ගන්නෙ නෑ..ඒ ක්‍රමේට සල්ලි හොයනවනෙ. එහෙම සල්ලි හොයන්න පුළුවන් ක්‍රම නෑනෙ බන්. තේරුමක් නැති කතා කියන්න එපා. ආණ්ඩුවෙන් දෙන්නෙ පිනා chance එකක් නෙවෙයි..ඉහලට ඉගෙනගන්න පුළුවන් ළමයට අවශ්‍ය පහසුකම් ටික.

    අැයි බන් රජරටට, රැහුණට, සබරට, ගිණිකොණට මොනාද ලැබිල නැති පහසුකම්?
    lecturers ලට දුර පළාතකට යන්න කිව්වහම එයාල ඉල්ලන පහසුකම් තියනව. රජය ඒ පහසුකම් ටික දෙන්න දැනගන්න ඕනෙ. ඒ මිනිස්සුන්ටත් තත්වයක් තියනවනේ. පාසැල් ගුරුවරු වගේ කට්ට කාගෙන උගන්නන්න උවමනාවක් ඒ මිනිස්සුන්ට නෑ. ලංකාවේ බහුතරයක් university වල වෙන්නෙ අයවැයෙන් pass වෙලා එන සල්ලි වලින් 3/4ක් ම ආපහු හරවල යවන එක. ඒ මුදල් පාවිච්චි කරන්න බැරිද lecturers ලට අවශ්‍ය පහසුකම් ටික දෙන්න?

    උසස් පෙළින් තමන් කැමති විශයකට උපාධියක් ගන්න පුලුවන්ද? තනිකර බොරැ නේ. ‍දොස්තර කෙනෙක් වෙන්න එස්3 ඇති. ඒත් එස්3 තියෙන එකෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්ද ලන්කා‍වේ?
    S3 doctor කෙනෙක් වෙන්න ඇති කියල කව්ද බන් කියන්නෙ :rolleyes:. අතිශය දුර්වල ළමයෙක්ටත් කටපාඩම් කරල S3 ගන්න පුළුවන්. S3 ගත්ත කියන්නෙ උසස් පෙළ සමත් කියන එක විතරයි..ඒ කියන්නෙ campus එකකට ඇතුලත් වෙන්න අවශ්‍ය මූලික සුදුසුකම සපුරල කියන එක. S3 තියන ළමයින්ට කරන්න පුළුවන් courses තියනව campus වල. හැබැයි ඉල්ලුමක් නෑ. S3 තියන අයව medical ගත්තොත් ලංකාවේ සෞක්‍ය ක්ෂේත්‍රයට දෙයියන්ගෙම පිහිටයි. අවශ්‍ය තරමට medical faculty ඇතිවුන දවසටත් අනිවාර්යෙන්ම cut off mark එකක් තියෙන්න ඕනෙ. ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. හැම course එකටම පෙන්නන්න ඕනෙ GPA එකක් තියනව.

    අනික පැය 3ක විභාගයකින් කොහොමද බන් දක්ශතාව මනින්නෙ? උඹ කියන විදියට උසස්පෙළ පාස් වෙන උන් ඔච්චර දක්ශ නන් ඇයි බන් උන්ට සීවාවාසිකව ඉනන් කියන්නෙ අවුරැද්දක්ද කොහෙද? එකපාරම දොස්තර වෙලා සර්ජරි කරන්න, නැතත්න් බිල්ඩින් ගහන්න දෙන්න එපෑ.
    දක්ෂතාවය මනින්න වෙන හොඳ ක්‍රමයක් කියපන්කො එහෙනම්. ලෝකෙ කොතනක හරි මීට වඩා හොඳ ක්‍රමයක් පාවිච්චි වෙනවද?

    a/l පාස් උන පලියට experience එකකුත් නැතුව surgery කරන්න දෙන්න ඕනෙද? a/l කියන්නෙ මූලික සුදුසුකම විතරයි.

    අරමුණක් තියෙන එකාට ඉස්සර යන්න ලන්කාවේ කොහෙද ඉඩ? ඒලෙවල් අවුල් නන් කිසිම දෙයක් කරගන්න බැහැ. සල්ලි තිබිලත්. ‍හොදටම සල්ලි තියෙන උන්ට නන් අවුලක් නැහැ. උන්‍ට පිටරට ගිහින් හරි ඉගෙන ගන්න පුලුවන්. එ්ත් මධයම පන්තියේ එකාට මොකද වෙන්නෙ? ඌ දුප්පත් නැති නිසා ඒ චාන්ස් එකත් නැති කර ගන්න් ඕනි සල්ලිත් ලොකුවට නැති නිසා ඒ චාන්ස් එකත් නැති කරගන්න ඕනි.

    ඉතින් ඇයි a/l අවුල් කරගන්නේ?..කම්මැලියන්ට ඉස්සරහට යන්න නිදහස් අද්යාපනේ quality එක අඩු කරගන්නෙ මොකටද? උන්ටත් පුළුවන් තමන්ගෙ සුදුසුකම පෙන්නල එන්න.

    සල්ලි පෙන්නලා අවස්තාව දෙන්න කියල අපි කියන්නෙ නැහැ. අපි කියන්නෙ සල්ලි දීල හරි හැකියාව ලබා ගන්න අවස්තාවක් දෙන්න ඕනි කියල.. නැත්ත් විභාග සහතිකයක් තිබ්බ කියල අවස්තාව ඉල්ලන එකත් හරි නැහැනේ හැකියාවක් නැතුව.

    නිකන්ම විභාග සහතිකයක් නෙවෙයිනෙ පෙන්නන්නේ..ලංකාවේ පිළිගත්තු ක්‍රමේට අනුව අවස්තාව ලබාගන්න තියන මූලික සුදුසුකම පෙන්නන්නෙ. එක පෙන්නන්න සල්ලි තියන එකාටත් සම අවස්තාවක් දීල තියෙන්නෙ. ඇයි a/l වලට මෙච්චර බයවෙන්නෙ?

    ලෝකෙ කො‍හේවත් සම තැනක් නැහැ. ඒක පිලිඅරන් හිටහන් මුලින්ම. පුලුවන් උන් කොහොමහරි ගොඩයයි.... අනිත් උන්ටත් ගොඩ යන්න අවස්තාවක් හදල තියෙන්න ඕනි. උන් ගොඩගියත් නැතත්.

    ඉගෙන ගන්නවා කියන්නෙ මහන්සි වෙනව කියන එක නෙමේ. මහන්සි උනා කියල හොදට ඉගෙන ගන්නත් බැහැ. ඒ නිසා මහන්සි උන උන්ට උපරිම අවස්තාව දෙන්න ඕනින් නැහැ. උපරිම අවස්තාව දෙන්න ඕනි දක්ශයක්ට විතරයි....
    තියන සම තැනත් නැතිකරන්න හදන නිසා තමයි අපි කෑගහන්නෙ...ඒක නැතිකරන්න දෙන්න බෑ කොහොමටවත්. ඔව්..උපරිම අවස්තාව දක්ෂයට දෙන්න ඕනෙ..ලක්ස 120 ක් තියනව කියන්නෙ දක්ෂයෙක් කියන එකද? නෑනෙ නේද? ඊට වඩා සාර්ථක මිම්මක් නේද a/l කියන්නෙ? ඉස්සරහට යන්න හොර පාරවල් හදල තියන්න ඕනෙ නෑනෙ..හැමෝම යන පාරෙන් ගියහම හරි...අපි කරන්න ඕනෙ සුදුසුකම් තියන හැමෝටම ඒ පාරේ යන්න අවස්තාව හදල දෙන එක...සුදුසුකම් තියන අයට විතරයි.

    මේව type කරන්න ඊයෙයි අදයි කාලෙ වෙන් කලේ elakiri එකේ pvt campus යන අය ගොඩක් ඉන්න නිසා...උබල අපිත් එක්ක වෛරෙන් ඇති..අපිට හිනා වෙනවත් ඇති..ඒත් අපි උබලත් එක්ක කිසිම තරහක් නෑ..අපේ සටන උබලට විරුද්දව නෙවෙයි..පාලකයන්ට විරුද්දව..අපි කෑගහන්නෙ ශිෂ්‍ය බඳවාගැනීම් වැඩිකරන්න කියල..අද්‍යාපනය විකුණන එක නවත්තන්න කියල..එතකොට උබල වගේ එවුන් ගොඩකට අපිත් එක්කම ඉගෙනගන්න පුළුවන් වෙන නිසා..එදා වේල කන්න සල්ලි නැති උන්ටත්..තමන්ගෙ හිතෙන්ම අහල බලපන් හරි මොකද්ද වැරදි මොකද්ද කියල..එච්චරයි. :)

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    Dan SAITM wiruda ai kiyala ahuwama thamunla dena utharaya bahuthatayakata million 10k nae kiyana 1kane

    Rajaya oya nidahad kiyana adyapana n health sector walata wadiyen prathipadana wen karanawa kiyanne podu janaya wena ubai mamai thawath badhu barin pida wadiwena 1ka witharai..

    Mama ai oya kiyana nidahas adyapanaya wenuwen wadi badhu gewanne mage lamayata kaemathi widiyata igena ganna barinam

    Anith prashna walata uthara balaporoththu wemi

    ඔයාගෙ ළමයටත් කැමති විදිහට ඉගෙනගන්න පුළුවන් එයා දක්ෂයෙක්නම්..අත්මාර්තකාමී වෙන්න එපා..ඊලගට ඔයා අහයි පිළිකා රෝගීන් වෙනුවෙන් ඇයි මම බදු ගෙවන්නෙ මට පිළිකාවක් නැත්නම් කියල..

    බදු බර වැඩියිනම් කතාකරන්න රජය නාස්තිකරන මුදල් ගැන. මන්ත්රීලට, ඇමතිලට වෙන්කරගෙන තියන ප්‍රතිපාදන ගැන..අද්‍යාපනයට වෙන්කරල තියන ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් ඉතිරි කරගන්න පුළුවන්..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ඔයාගෙ ළමයටත් කැමති විදිහට ඉගෙනගන්න පුළුවන් එයා දක්ෂයෙක්නම්..අත්මාර්තකාමී වෙන්න එපා..ඊලගට ඔයා අහයි පිළිකා රෝගීන් වෙනුවෙන් ඇයි මම බදු ගෙවන්නෙ මට පිළිකාවක් නැත්නම් කියල..

    බදු බර වැඩියිනම් කතාකරන්න රජය නාස්තිකරන මුදල් ගැන. මන්ත්රීලට, ඇමතිලට වෙන්කරගෙන තියන ප්‍රතිපාදන ගැන..අද්‍යාපනයට වෙන්කරල තියන ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් ඉතිරි කරගන්න පුළුවන්..

    Thamun jivath wenna 60 -70 waka wanuweda? Yamakuge dakshathawaya matha nemai ohu ho aeyage subject sambanda thibane ladiyawa matha adhyapapaya labimay nidahasa ada wedi thahawuru karala iwarai...loke meha kerawale idan loke eha kerawale thiyena loke mul uni 20 athara thiyena uni distance learning haraha upadiya idan Phd dakwa yame pahasuwa ada labaganna puluwan...

    GOSL uni athulwena thiyena oni oya kiyana dakshathawaya artha dakwanna?

    Man ai mage lamayage adyapana aithiya udura ganna hadana un wenuwen badhu gewanne?

    yameku mudal hadal thiyenawanam ohu ho aeyage lamaya'wa adu yatithala sampath,para pidathin pirisak inna yal pana giya adyapana saekilaka hira karanne..

    Mulinma ahapu prashna walata uthara oni
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ehema ekak kawda kiwwe ubata? :lol:
    Uththara dunne kisima daayakathwayak dunne naa kiyapu ekata. Campus walin samaaja sathkaaraka wadasatahan godak karanawa ubala danne nathi unaata.Hama campus ekakama. Yudda kalenam naa.. Eth yudden apahasuthaawayata pathuna minissunta..demawpiyo ahimiwechcha lamayinta onetharam udaw karala athi.E minissu wenuwen wadasatahan pawathwala athi (anthare newei campus lamai). Adatath onenam hoyala balapan monawada kerena samaaja sathkaara kiyala...dushkara palaath wala godakma. Habayi anabera gagaha karanne na. Eka wenama kathaawakne.. Methana kathaawa saitm gana. Yuddei Saitm ekai patalaganna one naa.

    නෑ ඉතින් රටේ හොදම කණ්ඩායම කැම්පස් ගිය අයනේ.. එයාලගේ දායකත්වයෙන්ද යුද්දෙ දින්නෙ කියල ඇහුවෙ...?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ ඉතින් රටේ හොදම කණ්ඩායම කැම්පස් ගිය අයනේ.. එයාලගේ දායකත්වයෙන්ද යුද්දෙ දින්නෙ කියල ඇහුවෙ...?

    උබේ ඇග පුරාම මොලේද කොහෙද බන්
    9344262.png
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol: මම කිව්වෙ අයිතිකාරයත් එක්ක කියපන් කියල... SAITM - Nevil Fernando වගේ..බෑ නේද? ඒක තමයි කිව්වෙ quality education එකක් විකුණන්න බෑ..ජෝන් හොප්කින්ස් එකත් non-profit. හොයල බලල කතාකරපන් බන්.
    ඉන්දියාවට වඩා හොඳ ක්‍රමයක් ලංකාවෙ හැදෙයිද? ලෝකෙ කොහෙවත් නැති ක්‍රමයක්?:) ඇයි මේ education එක private කරන්න මෙච්චර දගලන්නේ. අපි තියන නිදහස් අද්යාපනේ දියුණු කරමුකෝ. ඒක සාදාරන නැද්ද හැම අතින්ම.

    අයිතිකාරයෙක් කියල නැහැ. ඒත් පාලනය වෙන්නෙ බෝඩ් එකකින්. දැනට මුල්පුටුව අරන් ඉන්නෙ කලා උපාධිධාරියෙක්. ලංකාවෙ නන් ඔහොම වෙයිද? ජෝන් හොප්කින්ස් එක ලාබ නොලබන කියලනන් කොහේවත් තියෙනව දැක්කෙ නැහැ.

    අනික උඹ මගේ කලින් ප්රස්නෙට උත්තර දෙන්නෙ නැතුව ලිස්සලා ගියා. සයිටම් එක ලාබ නොලබන පුද්ගලික ආයතනයක් විදියට පවත්වාගෙන යනව‍ට උඹල කැමතිද?

    ලෝකෙ නැති ක්රමයක් නෙමේ. ඇමරිකාවේ, යුරෝපෙ වගේ ක්රමයක් අඩුම තරමෙ.

    ප්රයිවට් ප්රමෝට් කරන්න ඔච්චර දගලන්නෙ ආන්ඩුවට බහුතරයකට වත් උසස් අදයාපන අවස්තාව දෙන්න බැරි නිසා. සුරංගනා ලෝක වල ඉදන් ආන්ඩුව රටේ හැමෝටම උසස් අධයාපන වරම් දෙනකන් බලන් නොඉද ප්රායෝගිකව කරන්න පුලුවන් දෙයක් ගැන තමයි මම කියන්නෙ.

    අනික නිදහස් අධයාපනේ කියන්නෙ අධයාපනය ලබන්න තියෙන එක ක්රමයක් විතරයි. ඇයි ඒකට විශේශ වරප්පරසාද ඉලන්න‍ෙ? රටේ ජීවත්වෙන්න ඕනි දුප්පත් උන් විතරද? නැත්තන් රටේ අනිත් උුත් දුප්පත් උන් ගානට වැටෙන්න ඕනිද?

    ඔව්..මම ගිය class වලනම් ඉගෙනගන්න උවමනාව තියන නැති බැරි හැමෝටම free card හම්බවුනා. දුෂ්කර පලාත්වල ළමයින්ට අසාදාරනයක් වෙන්න පුළුවන්..ඒත් ඒකට විසදුම SAITM නෙවෙයිනෙ. නිදහස් අද්යාපනේ තව තවත් දියුණු කරන එක. එදාට tution ඕනෙ වෙන එකක් නෑ. SAITM එකෙන් වෙන්නෙ දුප්පත් ළමයින්ගෙන් අද්‍යාපනය තව තවත් ඈතට යන එක. ඒක නිසා ඔය තර්කෙ දාල SAITM සාදාරනීකරණය කරන්න හදන්න එපා.

    ඇයි උඹ ක්ලාස් ගියේ? අදයාපනයට සම අයිතියක් තියෙන්න ඕනි නන්. ඉස්කෝලෙන් විතරනේ ඉගෙන ගන්න ඕනි. ක්ලාස් එකෙන් ඉගනෙ ගන්න කොට සම අයිතිය නැති වෙනව නේද? ඇයි මෙහමෙ කුහක කම්? :lol::lol:

    නිදහස් අදයාප‍නේ තව දියුනූ කරන එක කියල උඹ අදහස් කරන්නෙ මොකක්ද? පැහැදිලි කරහන් බලන්න.

    ඇයි ‍බන් පුද්ගලික විශ්ව විදයාල හැදුනව රටේ බුහතරයක් ඒවට යනකොට දුප්පත් උන්ට රජයේ කැම්පස් වලට ලොකු තරගයක් නැතුවම යන්න පුලුවන්නෙ. ඉතින් ඇයි බන් මේ බයිල ගහන්නෙ.

    ඒක තමයි මම කිව්වෙ හොයාගන්න පුළුවන් ක්‍රමයක් කියපන් කියල. එහෙම ලක්ස 120 වල් හොයන්න පුලුවන්නම් Nevil Ferando SAITM එක පටන්ගන්නෙ නෑ..ඒ ක්‍රමේට සල්ලි හොයනවනෙ. එහෙම සල්ලි හොයන්න පුළුවන් ක්‍රම නෑනෙ බන්. තේරුමක් නැති කතා කියන්න එපා. ආණ්ඩුවෙන් දෙන්නෙ පිනා chance එකක් නෙවෙයි..ඉහලට ඉගෙනගන්න පුළුවන් ළමයට අවශ්‍ය පහසුකම් ටික.

    ඇයි ඕයි මිනිස්සුන්ට ලක්ස 120 ගෙවා ගන්න බැරි නන් නෙවිල ඕකෙ ගාන අඩුකරයිනෙ ගෙවාගන්න පුලුවන් මට්ටමට. නැත්තන් බිස්නස් එක කරන් යන්න බැරි වෙනව‍නෙ. නැත්තන් තව ඔයිට අඩුගානට ප්රයිවට් කැම්පස් එකක් දාපුවම නෙවිල මොනා කරන්නද ගාන අඩුකරන් නැතුව.

    උඹට ලක්ස 120 ලොකු ගානක් වගේ උනාට. වැඩේ කරගන්න ඕනි එකාට ඒක ලොකු ගානක් නෙමේ. අද කාලෙ ගෙයක් හදන්නත් ලක්ස 120 වඩා යනවා. ප්රා‍ඩෝ ජීප් එකකුත් ඊට වඩා වටිනවා.

    ඉහළට ඉගෙන ගන්න පුලුවන් එකා මොකටද බන් වැඩිදුර ඉගනෙ ගන්න බැරි ළමයින්ට තියෙන ඉන්ජිිනේරැ, මෙඩිසින් ‍‍වගේ උපාධිවලට බහින්නෙ. වැඩිදුර ඉගෙන ගන්න උන් කරන්න ඕනි හැමෝටම බැරි තියෙරටිකල් උපාධිනෙ.

    lecturers ලට දුර පළාතකට යන්න කිව්වහම එයාල ඉල්ලන පහසුකම් තියනව. රජය ඒ පහසුකම් ටික දෙන්න දැනගන්න ඕනෙ. ඒ මිනිස්සුන්ටත් තත්වයක් තියනවනේ. පාසැල් ගුරුවරු වගේ කට්ට කාගෙන උගන්නන්න උවමනාවක් ඒ මිනිස්සුන්ට නෑ. ලංකාවේ බහුතරයක් university වල වෙන්නෙ අයවැයෙන් pass වෙලා එන සල්ලි වලින් 3/4ක් ම ආපහු හරවල යවන එක. ඒ මුදල් පාවිච්චි කරන්න බැරිද lecturers ලට අවශ්‍ය පහසුකම් ටික දෙන්න?

    ඈ ඕයි. අහපු එකට උත්තර දීපන්කො. රජරට, රැහුණ, සබරගමුව, වයඹ, ගිණිකොණ උඹල කියන පහසුකම් නැද්ද?

    කවුද විශ්ව විදයාලවලට පාස් වෙන සල්ලි වලින් 3/4 ආපහු යවන්නෙ. අපිව දැනුවත් කරහන් බලන්න ඒගැන. අනික ඇයි උඹල ඒවාට මාරාන්තික උපවාස කරල ආන්ඩුවෙන් සල්ලි හ‍ොයාගන්නැත්තෙ?

    S3 doctor කෙනෙක් වෙන්න ඇති කියල කව්ද බන් කියන්නෙ :rolleyes:. අතිශය දුර්වල ළමයෙක්ටත් කටපාඩම් කරල S3 ගන්න පුළුවන්. S3 ගත්ත කියන්නෙ උසස් පෙළ සමත් කියන එක විතරයි..ඒ කියන්නෙ campus එකකට ඇතුලත් වෙන්න අවශ්‍ය මූලික සුදුසුකම සපුරල කියන එක. S3 තියන ළමයින්ට කරන්න පුළුවන් courses තියනව campus වල. හැබැයි ඉල්ලුමක් නෑ. S3 තියන අයව medical ගත්තොත් ලංකාවේ සෞක්‍ය ක්ෂේත්‍රයට දෙයියන්ගෙම පිහිටයි. අවශ්‍ය තරමට medical faculty ඇතිවුන දවසටත් අනිවාර්යෙන්ම cut off mark එකක් තියෙන්න ඕනෙ. ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. හැම course එකටම පෙන්නන්න ඕනෙ GPA එකක් තියනව.

    UGC එකෙන්ම කියන දොස්තර වෙන්න එස්3 තිබ්බම ඇති කියල. උඹ කවුද UGC කියන එක බොරැ කියන්න? කැම්පස් එකට ඇතුලුවෙන්න අවශය මූලික සුදුසුකම් සපුරලනන් උපාධියක් කරන්න බැරිද බන්? :lol::lol::lol:උඹ මාර කතානෙ කියන්නෙ..

    එස්3 වත් නැති උන් පිටරට වලට ගිහින් දොස්තරල වෙනව. ඉතින් ලන්කාවෙ එස්3 ගත්ත උන්ට මෙඩිසින් කරන්න බැහැ කියන එක හරි විහිලුවක්නෙ. ලෝකෙ අනිත් රටවල නන් මෙඩිසින් කරන්න ඒලෙවල් වගේ විභාග නැහැ. MCAT වගේ පොදු විභාග තියෙන්නෙ. කලා කරපු උනටත් ඒවට වාඩිවෙන්න පුලුවන්.

    දක්ෂතාවය මනින්න වෙන හොඳ ක්‍රමයක් කියපන්කො එහෙනම්. ලෝකෙ කොතනක හරි මීට වඩා හොඳ ක්‍රමයක් පාවිච්චි වෙනවද?

    දක්ශතාව මනින්න ඕනි ප්රායොගික වැඩක් කරන්න පුලුවන්ද බැරිද කියන එකෙන්. විභාග වලින් ඒක හොයන්න බැහැනේ. කොචච්ර නන් කොපි කරල පාස් වෙනවද? කැම්පස් ඇතුලෙනන් රෙද්ද උස්සලත් පාස් වෙන්න පුලුවන් විභාග.

    [/B]
    a/l පාස් උන පලියට experience එකකුත් නැතුව surgery කරන්න දෙන්න ඕනෙද? a/l කියන්නෙ මූලික සුදුසුකම විතරයි.

    ඒකියන්නෙ ඒලෙවල් පාස් උනාට දොස්තර කෙනකේ වෙන්න බැහැ කියන එකනේ. මොන විභාග ගත්තත් වැඩක් නැහැ ප්ර‍ා‍යෝගික කුසලතාවයි, අද්දැකීමුයි නැත්තන.

    ඉතින් ඇයි a/l අවුල් කරගන්නේ?..කම්මැලියන්ට ඉස්සරහට යන්න නිදහස් අද්යාපනේ quality එක අඩු කරගන්නෙ මොකටද? උන්ටත් පුළුවන් තමන්ගෙ සුදුසුකම පෙන්නල එන්න.

    ඒලෙවල් වලට ක්ලාස් ගිහින් නිදිමරාගෙන රිවිශන් කරන්න කියල කොහෙද කියල තියෙන්නෙ? ඇයි එහෙම කරන්න ඕනි? එහෙම නන් ඉස්කෝලෙ යන්න ඕනිනැහැනේ? ක්ලාස් ගියාම ඇතිනෙ.

    නිකන්ම විභාග සහතිකයක් නෙවෙයිනෙ පෙන්නන්නේ..ලංකාවේ පිළිගත්තු ක්‍රමේට අනුව අවස්තාව ලබාගන්න තියන මූලික සුදුසුකම පෙන්නන්නෙ. එක පෙන්නන්න සල්ලි තියන එකාටත් සම අවස්තාවක් දීල තියෙන්නෙ. ඇයි a/l වලට මෙච්චර බයවෙන්නෙ?

    ඒ ක්රමේ වැරදි. ඒක හරිගස්සන්න ඕනි. අනික a/l වල කොහෙද බන් සම අවස්තාව? තනිකර ආත්මාර්තකාමී සෙල්ලමක් නේ තියෙන්නෙ. සම අවස්තාව නන් දිස්ත්රික් කෝටාව ඕනි නෑ නේද?

    තියන සම තැනත් නැතිකරන්න හදන නිසා තමයි අපි කෑගහන්නෙ...ඒක නැතිකරන්න දෙන්න බෑ කොහොමටවත්. ඔව්..උපරිම අවස්තාව දක්ෂයට දෙන්න ඕනෙ..ලක්ස 120 ක් තියනව කියන්නෙ දක්ෂයෙක් කියන එකද? නෑනෙ නේද? ඊට වඩා සාර්ථක මිම්මක් නේද a/l කියන්නෙ? ඉස්සරහට යන්න හොර පාරවල් හදල තියන්න ඕනෙ නෑනෙ..හැමෝම යන පාරෙන් ගියහම හරි...අපි කරන්න ඕනෙ සුදුසුකම් තියන හැමෝටම ඒ පාරේ යන්න අවස්තාව හදල දෙන එක...සුදුසුකම් තියන අයට විතරයි.

    මේව type කරන්න ඊයෙයි අදයි කාලෙ වෙන් කලේ elakiri එකේ pvt campus යන අය ගොඩක් ඉන්න නිසා...උබල අපිත් එක්ක වෛරෙන් ඇති..අපිට හිනා වෙනවත් ඇති..ඒත් අපි උබලත් එක්ක කිසිම තරහක් නෑ..අපේ සටන උබලට විරුද්දව නෙවෙයි..පාලකයන්ට විරුද්දව..අපි කෑගහන්නෙ ශිෂ්‍ය බඳවාගැනීම් වැඩිකරන්න කියල..අද්‍යාපනය විකුණන එක නවත්තන්න කියල..එතකොට උබල වගේ එවුන් ගොඩකට අපිත් එක්කම ඉගෙනගන්න පුළුවන් වෙන නිසා..එදා වේල කන්න සල්ලි නැති උන්ටත්..තමන්ගෙ හිතෙන්ම අහල බලපන් හරි මොකද්ද වැරදි මොකද්ද කියල..එච්චරයි. :)

    දැනට නැති කරන්න සම තැනක් නැහැ. ඒක තේරැන් අරන් හිටහන් මුලින්ම. සල්ලි වලට වත්, ටියුශන් ගිහින් රිවිශන් කරපු පළියටවත් දක්ශයෙක් වෙන්නෙ නැහැ. උපාධියක් කරන්න සුදුසු කම ලන්කාවෙ නන් දැනට එස්3. අඩුමගානේ එස්3 තියෙන උන්ටවත් ඉගනෙ ගන්න අවස්තාවක් හදල දෙන එකේ වැරැද්දක් තියෙනවද?

    උඹල ඒලෙවල් වල වැඩිපුර ලකුණු ගත්ත කියල අඩුවෙන ගත්ත උන්ගෙ අධයාපන අයිතිය නැති කරන්න උඹලට අයිතියක් නැහැ. ඉගෙන ගන්න තියෙන අවස්තාව රටේ හැමෝටම තියෙන්‍න ඕනි වයස් සීමා බාදක නොවී.

    අධයාපනය විකුණන එක නවත්තවනන් ඒක මුලින්ම ටියුශන් වලින් පටන් ගනින්. උඹලගෙ බඩට වදින නිසාද ඒක නවත්තන් නැතුව වෙන ඒවා නවත්තන් එන්නෙ?

    එදා වේල කන්න නැති උන් මුලින්ම කරන්න ඕනි එද‍ාවේල කන්න විදියක් හොයන එක. ඊට පස්සෙ පුලුවන් ඉගෙන ගන්න එක ගැන බලන්න. හිස් බඩ හිටියාම ඉගෙන ගන්න හිත හදාගන්න පුලුවන් කමක් නැහැනෙ. තනිකර වෛරය තමා තියනේනෙ ඒවෙලාවට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ ඇග පුරාම මොලේද කොහෙද බන්
    9344262.png

    නෑ ඉතින් එහෙම බුද්ධිමතුන් ටික යුද්දෙ කාලේ ම‍ොකද කලේ කියල බලන්න ඕනි බන්... :yes::yes: