දඹුල්ල

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    මචෝ ,

    දඹුල්ලේ AMAYA LAKE යන්න හදන්නේ...

    1. මොනවද අවට බලන්න තියන දේවල් ?
    2. යන්න ලේසිම route එක ?
    3. මගදී සෙට් වෙන ලස්සන තැන් ?
    4. කන්න තියන තැන් AMAYA Lake කිට්ටුව ?


    :)