දැන් එතකොට යුද්ෙද දින්නෙ කැම්පස් ගිය උන්ද?
Ehema ekak kawda kiwwe ubata?

Uththara dunne kisima daayakathwayak dunne naa kiyapu ekata. Campus walin samaaja sathkaaraka wadasatahan godak karanawa ubala danne nathi unaata.Hama campus ekakama. Yudda kalenam naa.. Eth yudden apahasuthaawayata pathuna minissunta..demawpiyo ahimiwechcha lamayinta onetharam udaw karala athi.E minissu wenuwen wadasatahan pawathwala athi (anthare newei campus lamai). Adatath onenam hoyala balapan monawada kerena samaaja sathkaara kiyala...dushkara palaath wala godakma. Habayi anabera gagaha karanne na. Eka wenama kathaawakne.. Methana kathaawa saitm gana. Yuddei Saitm ekai patalaganna one naa.


ඇයි මේ education එක private කරන්න මෙච්චර දගලන්නේ. අපි තියන නිදහස් අද්යාපනේ දියුණු කරමුකෝ. ඒක සාදාරන නැද්ද හැම අතින්ම.
. අතිශය දුර්වල ළමයෙක්ටත් කටපාඩම් කරල S3 ගන්න පුළුවන්. S3 ගත්ත කියන්නෙ උසස් පෙළ සමත් කියන එක විතරයි..ඒ කියන්නෙ campus එකකට ඇතුලත් වෙන්න අවශ්‍ය මූලික සුදුසුකම සපුරල කියන එක. S3 තියන ළමයින්ට කරන්න පුළුවන් courses තියනව campus වල. හැබැයි ඉල්ලුමක් නෑ. S3 තියන අයව medical ගත්තොත් ලංකාවේ සෞක්‍ය ක්ෂේත්රයට දෙයියන්ගෙම පිහිටයි. අවශ්‍ය තරමට medical faculty ඇතිවුන දවසටත් අනිවාර්යෙන්ම cut off mark එකක් තියෙන්න ඕනෙ. ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. හැම course එකටම පෙන්නන්න ඕනෙ GPA එකක් තියනව.
