හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කඩ්ඩ බැරි එකා;21663438 said:
    බොන්නේ නැහැ කියල තමයි බන් හිතන් හිටියේ. ඒත් අරන් ඉස්සර පදිරි වෙන්න බැරි උනා බන් මම ටෝක් කරපු විදියට. :(

    උබෙම තමයි වැරැද්ද .චාටරේ වුනේ ඉල්ලගෙන නේ :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Hamme matak krnna epa oi.. math owage seen ekak wenna gihin nulen nondi nowi beruna..
    Party ekaka nadayo okkoma inna thana poddak wadi una.. passe shape eke yaluwo mawa room ekata ekkan gihin dala..
    Poddak kiyola nadayo issara.. tikak choraa.
    Ude sihiya awama patta aul hithata...

    Ekamathak weddi ubata kohoma danenna adda kiyala mata hitha ganna puluwan...

    Limit thiyagena bipan bn.. man nam dan nadayo inna thana bonnath bayai oi..

    මගේ නම් සිහිය අරම මේව වැඩිය අවුල් උනේ නෑ බන්. අර දුන්න ටෝක්ස්, ඇක්සන්ට් එක අරව මේව හේදිලා ගියා වගේ මම මාර විදියට අසරන උනා බන්. මමනම් කියෙව්වෙ නෑ. කර කියා ගන්න දෙයක් නැතුව මේසෙට අත තියන් අත උඩ ඔලුව තියන් හිටිය ඔලුව උස්සන් ඉන්න බෑ බරයි, අනික ලැජ්ජයි එක එකා මගේ දියා බලන් හිිටපු නිසා. :(
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Mamath ohma wedding ekata gya habei limit tiyan gahuwe .tamange gana terenawa bn wadunama .anit eun bala bala api gahuwot winasai. Ubata eda hitenna ati aye jiwiteta bonne na kiyala .mokada kabaraya giyot eka hitenawamai. Dan oka amataka karala athal eke idapan
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒක තමයි කියන්නේ බොන්න එපා කියලා:angry::angry: කෝ ඇහනවද?:baffled:

    මීට කලින් බන් ඔය වගේ තැන්වලදි චුච්ට චුච්ට අරන් තියනෙව බන්. එදා තමයි කෙලවිලා ගියේ එපාවෙන්නම. අම්මෝ මතක් වෙනකොටත් ඇගේ මයිල් ඉස්මයිල් වෙලා කෑගෙස්සෙනව වගේ. බන්. ඒ දේ සිදු නොවුනනම්, ආපහු රිවයින්ඩ් කරන්න පුලුවන්නම්කියල හිතෙනව. දැන් ඉතින් අපේ සෙට් එක ඕක දාල තමයි මාව නෝන්ඩි කරන්නේ. අරූ අද උදෙත් කෝල් එකක් දීල අහනව චූකරවන්න එන්න ඕනද කියල. :dull::(
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    කඩ්ඩ බැරි එකා;21663473 said:
    මගේ නම් සිහිය අරම මේව වැඩිය අවුල් උනේ නෑ බන්. අර දුන්න ටෝක්ස්, ඇක්සන්ට් එක අරව මේව හේදිලා ගියා වගේ මම මාර විදියට අසරන උනා බන්. මමනම් කියෙව්වෙ නෑ. කර කියා ගන්න දෙයක් නැතුව මේසෙට අත තියන් අත උඩ ඔලුව තියන් හිටිය ඔලුව උස්සන් ඉන්න බෑ බරයි, අනික ලැජ්ජයි එක එකා මගේ දියා බලන් හිිටපු නිසා. :(
    Ow bn eee welawata charter wenawa. Anith un okkoma kanna wage balan innawane.. mama nam poddak kiyawala eka eka ewa..
    Kawadawath tharageta bonna epa bn pora wenna..tikak wela giyama thama wade patan ganne oluwa karakenna aran.. anthimata nagitala yanna ba wage .
    Oka dawasai dekai bn amathaka wela makila yanawa shape eke.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මරුසිරා;21663411 said:
    බැරි බරි ගාතේ බීල නොන්ඩි නොවී පිරිමියෙක් වගේ බොන්නේ නැහැ කිව්වනම් ඕක වෙන්නේ නැහැ .බොන උන් කොච්චර පෙරැත්ත කලත් තමන්ගේ ප්‍රතිපත්තිය රැකීම තමයි පිරිමිකම කියන්නේ .බොන උන් උන්ගේ ෂෝ එකට බොනවා .බොන්නේ නැත්නම් නොබී ඉන්න එක තමා හරි:)

    පාඩමක් ඉගෙන ගත්තනම් එකත් වටිනවා :)

    :)
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    කඩ්ඩ බැරි එකා;21663489 said:
    මීට කලින් බන් ඔය වගේ තැන්වලදි චුච්ට චුච්ට අරන් තියනෙව බන්. එදා තමයි කෙලවිලා ගියේ එපාවෙන්නම. අම්මෝ මතක් වෙනකොටත් ඇගේ මයිල් ඉස්මයිල් වෙලා කෑගෙස්සෙනව වගේ. බන්. ඒ දේ සිදු නොවුනනම්, ආපහු රිවයින්ඩ් කරන්න පුලුවන්නම්කියල හිතෙනව. දැන් ඉතින් අපේ සෙට් එක ඕක දාල තමයි මාව නෝන්ඩි කරන්නේ. අරූ අද උදෙත් කෝල් එකක් දීල අහනව චූකරවන්න එන්න ඕනද කියල. :dull::(

    Bro uba bipu podi kollo tika nm kari kollo tikak bn.. wadi wela kabaraya yaddi paththakata ekkan giya nam hari neh bn eliyata hulan tikak wadinna..
    Ape un nam bonne nathi ekek hari bana bana ekkan yanawa..
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මටත් ඔය ටිකම වෙලා තියේ බං ....තැන විතරයි වෙනස්
    අනික් උන් ඉස්සරහ ඇබරෙන්න බැරි හන්ද ඇරල දානව
    අන්තිමට අපිට බඩු. :lol: යාලුවොත් එපා වෙනව එතකොටනම්
    වැරැද්ද අපේමයි සීමාවක් නැතිකම සහ නොබී හිටියොත්
    කොන්වෙයි කියල හිතන එක. :(
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :(dan e gana hithanna epa uba padamak igena gaththane anika hadisiyata kawadawath bonna epaa bonna huru natam eka parak da gena anthima wenakam chutta chutta bipan :dull:

    oka dwasak dekak yanakota mathaka wela yayi hamotama hithanna epa machan :dull::)

    කොහොම හරි බෝතලේ ඉවර කරන්න ඕන කිය කිය අරන් දාගත්තේ. අන්තිමේ උන් නැගිටල යනකොට කීපදෙනෙක්ගෙම ග්ලාසස් ඉවර නෑ. මම තමයි ශෝ එක දාන්න ගිහින් නාගත්තේ. හොද වෙලාවට අපේ පැත්තෙම ඕක තිබ්බේ. පිට තැන කනම් යාලුවොත් නෑ, අම්මෝ සිය දිවි නහගන්න වෙන්නේ එහෙමනම්. ගෙදර ආවම මොනතරම් බැනුම් තිබ්බත් දිවිය ලෝකෙ අවා වගේ. මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනව බන්. :dull::dull:
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    කඩ්ඩ බැරි එකා;21663489 said:
    මීට කලින් බන් ඔය වගේ තැන්වලදි චුච්ට චුච්ට අරන් තියනෙව බන්. එදා තමයි කෙලවිලා ගියේ එපාවෙන්නම. අම්මෝ මතක් වෙනකොටත් ඇගේ මයිල් ඉස්මයිල් වෙලා කෑගෙස්සෙනව වගේ. බන්. ඒ දේ සිදු නොවුනනම්, ආපහු රිවයින්ඩ් කරන්න පුලුවන්නම්කියල හිතෙනව. දැන් ඉතින් අපේ සෙට් එක ඕක දාල තමයි මාව නෝන්ඩි කරන්නේ. අරූ අද උදෙත් කෝල් එකක් දීල අහනව චූකරවන්න එන්න ඕනද කියල. :dull::(

    බලන්නකෝ ඔයා විහින් කරගත්ත දෙයක්නේ මේ:baffled:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    නෙදකින් තෝ වගේ මෝඩ මූසලයෙක්. දැන් ඉතින් ගෙවල් පැත්තෙ ඉන්න උන් කින්ඩි දානවා මදිවට මේකේ ඉන්න උන්ගෙනුත් මරු කතා අහගනින්. :P:P:P:P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මගේ මතේ නම් බොන්නේ පොන්නයෝ :dull::dull:

    කවදාවත් බිලත් නැහැ,බොන්න අදහසුකුත් නැහැ :):)

    ඒ උනාට බොන තැන වල නම් ඉදලා තියෙනවා ඕන තරම් :baffled::baffled:

    උන් කරන කෝලම් බලන් හිටියම කවදාවත් බොන්න හිතෙන්නෙත් නැහැ :P:P