කඩ්ඩ බැරි එකා;21663686 said:hanna කෑල්ලෙන් පටන් ගන්නේ බන්. කොල පාට බොක්ස් එකක් තිබ්බේ. මතක නෑ බන් හරියට. කලින් ගහල තිබ්බේ නෑ.![]()
scotch passport
කඩ්ඩ බැරි එකා;21663686 said:hanna කෑල්ලෙන් පටන් ගන්නේ බන්. කොල පාට බොක්ස් එකක් තිබ්බේ. මතක නෑ බන් හරියට. කලින් ගහල තිබ්බේ නෑ.![]()
නෙදකින් තෝ වගේ මෝඩ මූසලයෙක්. දැන් ඉතින් ගෙවල් පැත්තෙ ඉන්න උන් කින්ඩි දානවා මදිවට මේකේ ඉන්න උන්ගෙනුත් මරු කතා අහගනින්.![]()



කඩ්ඩ බැරි එකා;21663307 said:කියන්නත් ලැජ්ජයි බන්. හෙනම කැරි සීන් එකක් උනේ පෙරේදා. යාලුවෙකුගේ වෙඩින් පාටියක් තිබ්බ හෝටලේක. මටත් කිව්ව තව කීප දෙනෙක්ට මම දන්න කියල තිබ්බ. කොහොම කොහොම හරි උන් සෙට් උනේ නෑ. මම ගියා රෑ. දෙපැත්තෙම උන් මාව දන්නෑ. රෑ 8.30 වගේ පහු වෙන කොට ටේබල් හැදිච් උන්ට බයිට්, බොන ජාති සර්වියට් පේපර් අරව මේව සර්ව් කරන්න ගත්ත. මටත් මොකාද එකා වගේ තනියම ඉන්න බැරි නිසා පොඩි කොල්ලො ටිකක් ඉන්න ටේබල් එකකට සෙට් උනා. උන් එක්ක චැටක් දාල ෆිට් උනා. මට වඩා අවුරුදු කීපයක් බාල කොල්ලෝ. හැබැයි හෙන ඇට්ටොරයො පාටයි. එකෙක් උස්සන් ආව බයිට් ඩිෂ් 4ක් විතර අවුලක් නෑනේ බයිට් නේ. ඉතින් ඇරල දැම්ම.
මගේ ටෝකෙන් කොල්ලො හිතන් ඉන්නේ මාත් හොදට කන බොන සිගා ගහන ඇට්ටර් ඩයල් එකක් කියල. මගේ තරම මමනේ දන්නේ. මම බොන එකෙක් නෙමේ. ඉතා හදිසියෙන් ඔය පාටියකදී ජාමෙ බේරගන්න උගුරක් දෙකක් බිව්වට මම කරන්නෙම බයිට් වලට කෙලල, සැන්ඩි කරන්න තියපු කෝක්, ස්ප්‍රයිට් කෙලින එක තමයි.
සරි දැන් සීන් එකට එමුකෝ. දැන් මම ටෝක දීගෙන ඉන්නව. උන්ට පැලෙන්න. මමත් අයිය නිසා උන්ගෙන් හෙන රෙස්පෙක්ට් එක.මම ඇක්ටර් නැති උනාට මගේ පෙනුම ටිකක් දඩබ්බර නිසා වෙන්ට ඇති.
මුල් ටේබල් වලට සර්ව් කරාට අපිටයි අපේ ලඟ තිබ්බ ටේබල් වලටයි සර්ව් කරේ නැති නිසා. එකෙක් නැගිටල ගිහින් අරන් ආව බෝතලයක්. ආපහු ගිහින් පොඩි සෝඩ එකකුත් ගෙනාව. ග්ලාස් 7කුත් එක්ක. ඔන්න අපි ඔක්කොම 7යි. නම දන්නෙත් නෑ බන්. එකෙක් කැඩුව ඩයල් එක වගේ කඩල දාගත්ත ටිකක් ඉතින් සෙට් එකම දාගන්නව මාත් පොර වගේ දාගන්නකොට ටිකක් වැඩිපුර වැටුන. දැන් මොකෝ කරන්නේ. සෝඩ ටිකකුත් දාගෙන තොල ගෑව. අම්පේ නාහෙන් කටෙන් ගෑස් එක පිටවුනා. අවුලක් නෑ එකෙක්ටවත් නෝට් නෑ. කොහොම කොහෙම හරි බයිට් කකා ඒ ෂොට් එක ගැහුව.
පස්සෙ පස්සේ අවුලක් නෑ වගේ. දෙවැනි රවුන්ඩ් එකේ මම තමයි මුලින්ම දාගත්තේ දැන් වැඩිය අවුලක් නෑනේ. අනික මේ වෙනකොට කෝක්, ස්ප්‍රයිට් ඇවිල්ල තිබ්බ. මම වැඩියෙන් කෝක් දාගෙන ගැහුව එතකොටනම් අවුලක්ම නෑ.. කොල්ලො ටික දසයො උනාට උන්ගේ හිස් වෙන්නේ හෙමිහිට. මම වැඩ්ඩ වගේ දැන් ගහනව හිටු කියල. කොහොම හරි භාගයක්ම ගැහුවෙ මම.
ඒ බාගෙන කෝක් ගියා බර තොගයක්.
දැන් බඩ ජබ්බ වගේ. ඇයි බයිටුත් කෑවනේ. ඔන්න ටික වෙලාවක් යනකොට ටිකක් කැරකිල්ල වගේ. හුටා හෙන අවුල දැන්.
අනිත් සෙට් එක සිගා එක දෙක අරන් ගහනව මටත් දෙන්න හැදුව. මේ කෙලවීගෙන එන මොහොතේ මොන සිගාද බන්. මම සිගා ගහන්නෑ කියල ශේප් උනා.
දැන් ග්ගග... ගාල ගුඩුස් යනව බන් එක සිය ගානට. කරකැවෙනව එපා වෙලාතියෙන්නේදැන් මගේ කතාබහක් මුකුත් නෑ ඇස්දෙකත් රතු වෙලා. කෙලවිලා ඉන්නේ. හැබැයි අරුන්ටත් වැඩිය නෝට් නෑ. මම ලෝක අමාරුවෙන් අයිය වගේ හිටිය. මූන ගස ගස.
ඔන්න ඔහොම ටිකක් ඉන්න කොට. එකෙක් ඇවිත් දැන් කාපියව් කෑම හීතල වෙනව කිව්ව. අම්මට සිරි වෙනව දැන්. සෙට් එකම නැගිට්ට. මටත් කර කියා ගන්න දෙයක් නෑනේ. නැගිට්ට පාර කර කැවිල පිටි පස්සෙන් පිටි පස්සට ගිහින් තව ටේබල් එකකුත් පෙරලගෙන කෙලන් හැලුනනේ.අපෝ බන් ඒ වෙලා වෙ නම් සසර එපා උනා. ඒ මොහොත හීනයක් උනානම් කියල හිතුන බන්. නට නට හිටපු සෙට් එකත් ඒක නතර කලර බලන් හිටිය. දැන් නැගිටින්න හැදටව බැලන්ස් නෑ. නැගිටින්න හදපු පාර ෆෝන් එක උඩසාකුවෙන් වැටුන බිමට. දැන් එකේ එජ් එක ඩැමේජ් වෙලා. පස්සේ අර කොල්ලො ටික ඇවිත් මාව නැගිට්ටුව. වස ලැජ්ජාව බන් අරුන්ගේ මූන බලන්නත් බෑ. වටේ ඉන්න සෙට් එකම මගේ දිහා පිටසක්වලෙක් දැක්ක වගේ බලන් ඉන්නව.
පස්සේ උන් මාව වඩා කරා පුටුවක. මම කිව්ව අවුලක් නෑ මචංල උබල කාපල්ල මම ටිකකින් එන්නම් කියල. උන් ගියා. ඔන්න දැන් මම තනියම ඉන්නව මොකාද එකා වගේ ටේබල් එකේ. හෙනම චාටර් හැම එකාම මගේ දිහා බලන් හිනා වෙනව.
ඊට පස්සේ හොදම හරිය. අඩෝ දැන් ටික ටික නාහෙ දන්න වගේ. උගුරටත් එනව වගේ. කෙලිය තාප්පෙට එක සැරේටම කබරයෙක් සෙට් උනා කියපන්කො. අම්මෝ එපා වෙනව. දවල්ට ගෙදරින් කාල ගියපුවයි බිව්ව ඒවයි ඔක්කොම දැම්ම.එකම විනාසයයි. ගොඩක් උන් ඔලුවෙ ඇත ගහන් හිටිය. එදා දැම්ම දැමිල්ල එසේ මේසේ එකක් නෙමේ බන්. හරියට වාහනේකට තෙල් ගහද්දි අර මිරික මිරික නවත්ත නවත්ත ගහනව වගේ. නවත්ත නවත්ත හෙන ලෝඩ් පිටින් ගියේ. මගේ ඇස්දෙකේ කඳුලු. නාහෙන් කටෙන් බත් ඇටයි අර බීපුවයි. නාහෙනුත් ආව නිසා හෙටු ඇවිල්ල වගේ. සිහියක් නැතුව අතෙන් පිහ දෑවුන නිසා අත්දිග ශර්ට් එක ඉවරයි. ඒකත් තෙමිල.
එකම විනාසයක් මගේ කකුල් දෙක ලග. එකෙක්වත් කිට්ටු උනේ නෑ. ඉන් හිනා වෙවී බලන් ඉන්නව. මට පොලව පලන් යන්න හිතුන බන්.
දුක කියන්නේ නැගිටල වොශ්රූම් එකට යන්නත් පන නෑ. පට්ට චූබරයි ඒ මදිවට.
කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නකොට. මෙන්න අපේ මනමාලයයි, මනමාලියි එනව මේ පැත්තට. විලි ලැජ්ජාවයි බන්. එපාම උනා බන්. මනමාලිටත් එපා උනාද මන්ද. මාව අපේ එකා පෙන්නල මොකක්ද කිව්වත් මගේ දිහා බැලුවවත් නෑ හරියට අරුත් ඇදන් වෙනහකට ගියා. දැන් මොකෝ කරන්නේ. අර එකට අඩිය ගැහැව එකෙක් වත් ආව නෑ පස්සේපස්සෙ මම දැක්ක උනුත් මට හිනා වෙනව අත දික් කර කර. දැන් කන්න යන්නත් බෑ. වොෂ්රූම් එකට යන්නත් බෑ. නැගිට ගන්නත් බෑ.
පස්සේ ලෝක අමාරුවෙන් ෆෝන් එක අරන් යාලුවෙක්ට ගන්න බැලුව. මල මගුලයි මගේ අතින් එබිලද මන්ද මගේ ස්මාට් ෆෙෘ්න් එකේ ලෝන්චර් එක වෙනස් වෙලා. අයිකොන් සීසී අත. දැන් එක වෙනස් කරගන්න තේරෙන්නෑ කලබලේ සෙටින්ග්ස් වලට ගිහින් සිය සැරයක් පීර පීර බැලුව කොහොමද ලෝංචර් එක වෙනස් කරගන්නේ කියල. මොන පස්සේ පොලෙව ගහන්න හිතුව බන් ෆෝන් එකත්. ඔක්කොමට වැඩිය ටච් වෙන්නෙත් නෑ හරියට. ඒකේ සෙවල අරව මේව මම අතින් පිහ දාපුව නිසා.
එදා තමයි මචං මගේ ජීවිතේ මම වැඩියම අසරන උන දවස. මැරෙන්න හිතුන බන්. ඇස් දෙකෙන් කඳුලුත් ආව දුකටම. නහය දනව ඉවසන්න බෑ. පස්සේ කොහොම හරි මොකෙක් හරි කියල. මගේ යාලුවො 3න් දෙනෙක් ඇවිත් මාව වීල් එකක දාගෙන ගෙදර ගෙනත් දැම්ම. දැන් තමයි හොදම හරිය. මම ජීවිතේට බීල අහුවෙලා චාටර් වෙලා නෑ ගෙදරට. තාත්ත කිව්වත් එක්ක යනකොට අරව මේව ගන්නව එහෙම නෙමේ කියල. දැන් මොකෝ කරන්නේ. මගේ කාමරේට දාල අරුන් ගියා. දැන් ගෙදර මාර කේස් එක. අම්ම බනිනව හිටු කියල. තාත්ත අරව මේව කියනව. අක්කත් එහෙමයි. පස්සේ මට නින්ද ගියා. උදේ උනාම මාරම අවුල් ගෙදර අයට මූන දෙන්න. මල කෙලියයි ෆෝන් එක නෑ.ෆෝන් එක පහුවදා හම්බ උනා මාව වත්තන් කරල දා ගනිද්දි ඒව වැටිල. ෆෙෘ්න් එකත් ගන්න දෙයක් නෑ බන්.
huawei p9 light එකක්
![]()
දැන් අම්ම කතා කරන්නෙත් නෑ. තාත්ත පලු යන්න බැන්න පහුවෙනිද. අක්ක නම් නෝන්ඩි දානව.බුකියෙ පැත්ත බලාතක යන්න බෑ. අරුන් මාගේ ෆොටෝ දාල මාව ටැග් කරල ගම කාල. මම දැන් ඉන්නේ බුකිය ඩිඇක්ටිව් කරන්. දැන් හැම එකාම දන්නව ඇති ගමේ.
ලියුම් කවරෙක දාල සල්ලි අරන් ගියා අපේ එකාට දෙන්න. කොහෙද ඒක කලිසමේ.
ඔන්න ඕකයි උනේ බන්. මගේ ජීවිතේ මෙහෙම අපහසුතාවෙකට මම කවදාවත් පත්වෙලා නෑ බන්. කුජීතම දවසක්. වැඩේ කියන්නේ. කෙලවෙන එක කෙලඋනා දිගට හරහට. කොටින්ම කියනව නම් පට්ට චූ බරක් හැදුව. කොච්චරද කියනවනම් බින්දු එක දෙක ලීක් වෙලත් තිබ්බ බන්.අරුන්ට කියල මගදි නතර කරල තමයි පැත්තකට ඇල්ලුවෙ අරුන් දෙන්නෙක් මාව අල්ලන් හිටිය ඒ වැඩේ කරනකනුත්. ඒතරමට මට වැදිල. ජුන්ඩ එලියට ගන්නත් කලින් ගියේ. එදා තරම් මම චූ කරල නැතුව ඇති කවදාපත් විනාඩි ගානක් ගියා බන්. අම්මෝ.
අරුන් දෙහි පලනව එකෙක්. අනිත් දෙන්න හිනා වෙනව මහ හයියෙන්. හෙන චාටර් ඕයි.
මට දැන් උන්ගෙ මූනු බලන්නත් බෑ වගේ බන්. එකෙක් ආව අපේ පැත්තේ අද ඉරිද නිසා. ආවෙම මහ කැති කින්ඩි හිනාවක් දාගෙන.
මචංල මේක මට චාටර්ම සිද්දියක්. උබලත් කොහේ ගියත් පමන දැනගෙන ගනින්. මට උන දේනම් වනේ වන හතුරෙකුට වෙන්න එපා කියල මම පාර්තනා කරනව බන්. මම ස්මාට් ෆෝන් පාවිච්චියත් අත ඇරල දැම්ම බන්. කරුමෙක් පල දුන්න වගේ ෆෝන් එක දිහා බැලුවම අයිකොන් එක එක තැන්වල මල විකාරයක් වෙලා. මට අදහගන්න බැරි උනා බන් ඒක හරියට දෛයිවයේ සරදමක් වගේ. පස්සේ තමයි අර නෝව ලොන්චර් එකේ ඩෙස්ක්ටොප් ලොක් සීන් එකක් තියෙනව කියල දැන ගත්තේ. ඒත් අර සිද්දියෙන් ස්මාට් ෆෙෘ්න් එපා උනා.![]()
ඇල්කොහොල් ප්‍රතිශතය පලපුරුද්ද අත්දැකීම් වගේ ඔක්කොම ඕන වෙනවා ඒ ඒ බ්‍රෑන්ඩ් එකට අදාලව තමන්ගෙ මට්ටම තීරණය කරන්න...)


. 


පට්ට සිද්දියනේ බන්
ගණන ගන්න එපා බන්
බීලම නොවුනත් ඔය වගේ සීන් ඕන එකෙක්ට වෙලා ඇති
ඒ හින්ද ඕක ගැන වැඩිය හිතන්න එපා
පුළුවන් නම් වෙන එකෙක් කියල හිනා වෙන්න කලින් උබම කියලා හිනා වෙයන් උබටම
ඉක්මනට ඒක අරිලම යයි එතකොට









තෝ පිස්සු හුත්තෙක්නෙ බං උබල වගේ උන් හින්දා තමා බොන එවුනුත් චාටර් වෙන්නෙ..ඔහොම ලග නැමුවම තැපැල් වදිනවා කියලා දන්නැද්ද හරකෝ??....බොන්න බැයිනං කලින් බීලත් නැත්තං ඇයි බං බොරුවට එක එකාට පේන්න පකීර් වෙන්න ගහන්න යන්නෙ??ඔහොම හරක් වගේ බොන්නෑ බං ජෙන්ටා බොන එකත් කලාවක් ජෙන්ටා බොන උන්ටත් උන්ම හදාගත්ත ප්‍රතිපත්ති තියනවා.....වැඩිය ඕනෙනෑ උබ ජිවිතේ කවදහරි ආය බොන්න අදහස් කරනවනං මේක 2ක මතක තියාගනිං .
1.පෙරේත කමට බොන්න එපා උබේ මට්ටම දැනගෙන මට්ටමට බීපන් (මමනං මගෙ ලිමිට් එකය ආවම ආය මොකා කිව්වත් ගහන්නෑ ..සමහර බ්‍රෑන්ඩ් තියනවා ගහන වෙලාවෙ ගානක්වත් නෑ එතකොට නොදන්න එකා වැදුන්නෑ කියලා හිතලා තව ගහනවා ටිකකින් තැපැල් වදිනවා පුක් වෙන්න ඒ හින්දා බ්‍රෑන්ඩ් එක සම්බන්ධ රස කතා පුරාවෘතඇල්කොහොල් ප්‍රතිශතය පලපුරුද්ද අත්දැකීම් වගේ ඔක්කොම ඕන වෙනවා ඒ ඒ බ්‍රෑන්ඩ් එකට අදාලව තමන්ගෙ මට්ටම තීරණය කරන්න...)
2.කලින් අදුරන්නැති එදා අදුරගත්ත කොල්ලයි බල්ලයි ඔක්කොම එක්ක ගොනෙක් වගේ බොන්න යන්න එපා...මමනං බොන්නෙ මගෙ ශුවර්ම යාලුවෙක් දෙන්නෙක්වත් ඉන්නවනං විතරයි...නැත්තං එදා සෙට් වෙන එවුන් එක්ක බියර් එකකට වඩා දෙයක් ගහන්න යන්න එපා...

නෙදකින් තෝ වගේ මෝඩ මූසලයෙක්. දැන් ඉතින් ගෙවල් පැත්තෙ ඉන්න උන් කින්ඩි දානවා මදිවට මේකේ ඉන්න උන්ගෙනුත් මරු කතා අහගනින්.![]()







උඹේ කුජීත කතාව අහල මගේ ඉතිහාස කතාවත් මතක් උනා බන්. මමත් ඉස්සර අමද්‍යප සංගමයේ නිර්මා තෘ වගේ හිටපු ඩයල් එකක්. එලකිරි එකේ බොන එවුන් එක්කත් බැනගෙන තියනව ත්‍රෙඩ් වල. මම ඉස්සර වැඩකලේ කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ කම්පැනි එකක. ඒකෙ ප්‍රොජෙක්ට් එකකට වැඩ කරන්න ගාල්ලෙ පොඩි කොල්ලො සෙට් එකක් ආව. උන්ව දැක්කම පේන්නෙ ඇල්වතුරත් නිවල බොන ගානට. දවසක් ඉරිද වැඩ සෙට් උනා කට්ටියට. ඉරිද හින්ද අපි ටික දෙනා විතරයි හිටියෙ. බොන සීන් ගැන තමයි කතාව ඇදිල ගියෙ. මටත් පොඩි උන් ඉස්සරහ නෝන්ඩි වෙන්න බැරි නිසා මමත් වෙල් එක්ස්පීරියන්ස්ඩ් බෙබා වගේ ටෝක දුන්න. අන්තිමට උන් ඇහුව බොමුද කියල. මමත් ඉතින් කිව්ව බොනවනම් බොමු, හැබැයි අද වැඩිය සැර ඒව ගහන්න බෑ බියර් එකක් ගහමු කියල. ස්ටාෆ් එකේ අය චෙක් කරන්නෙ නැති හින්ද මම මගෙ බෑග් එක අරන් ගිහින් බියර් ටින් 7ක් අරන් ආව ඇතුලට. මට බීගන්නත් බෑ. මම අනිත් එවුන්ට ඇගෙව්වෙ කූල් නැති හින්ද බොන්න බෑ කියල. කොහොම හරි ටින් එකම බොන්න උනා. අනිත් උන් තමුන්ගෙ ටින් එක ඉවර කරල ඉතුරු ටින් වලිනුත් සප්පායම් වෙන්න පටන්ගත්ත. විනාඩි 10ක් ගියෙ නෑ මාව කැරකෙනව, ඔලුව කෙලින් තියන් ඉන්න බෑ. එතනම වමනෙ දැම්ම කාපු බීපුව ඔක්කොම. පොඩි උන් ටික තමයි මාව ගෙදර ගිහින් දැම්මෙත් අන්තිමට. වැඩට ගිය ඇදුම් පිටින්ම නිදාගත්ත. රෑට කන්නවත් නැගිට්ටෙ නෑ. උඹට වගේම අම්මයි අක්කයි පලු යනකන් බැන්න. බියර් ටින් එකක් බීල කබරය දැම්ම කියල සෑහෙන දවසක් මාව බයිට් කලා පොඩි එවුන් ටික.




