නිවේදිකාව නිරුවත්කර පිංතූර අරන්
රූපවාහිනී නාලිකාවක ජනප්‍රිය වැඩසටහනක් ඉදිරිපත් කරන නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත්කර ඡායාරූප ගෙන නැවතත් පැහැරගත් ස්ථානයටම ගෙනවිත් දමා ගොස් තිබෙනවා.
අදාල නිවේදිකාව සමග වැඩසටහනේ නිෂ්පාදකවරයාද පැහැරගෙන ගොස් තිබෙනවා. වඩසටහනේ පෙරහුරුවක් අවසානයේ නිෂ්පාදකවරයාගේ මෝටර් රථයෙන් ඇය නිවෙස බලා යමින් සිටි බවයි පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත්තෙ.
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී මෙම පැහැරගැනීම සිදුව තිබෙනවා. සුදු වෑන්රථයක් හරස්කොට දෙදෙනාම පැහැරගෙනගොස් තරුණිය නිරුවත්කර ඡායාරූප ලබාගෙන නැවත පැහැරගත් සථානයටම ගෙනවිත් දැමූ බවයි ඔවුන් පොලිසියට පවසා තිබෙන්නේ.
මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
neth gossip