kuruse galawala harahata tiyanne X men eke X ninsa bun![]()

![]()
මමත් මාසෙකට විතර ඉස්සරවෙලා HD Version එක බැලුවා. සෑහෙන්න කාලයක් ආසාවෙන් බලපු ෆිල්ම් සීරීස් එකක ලොකු දුකක් ආව ෆිල්ම් එක. ලෝගන් මැරුවේ X23ව වීරයා කරන්න වෙන්න ඇති. මේ Laura ලෝගන්ගේ දුවද බන්? හරියට තේරුම් ගන්න අමාරුයි සිද්ධිය. කොහොම උනත් ලෝගන්ව වලලපු වලේ ගහලා තිබුන කුරුසේ ගලවලා හරහට තියෙන එකෙන් කියන්නේ ආයේ වෙන ෆිල්ම් එකක ලෝගන් එන්න ඉඩ තියෙයි කියලද? මොනවා උනත් ෆිල්ම් එකට අලුත් ටීම් එකක් එකතු උනා
![]()
Ela ela bro!එලකිරි මචෝ.මං ඊයෙ රෙඩිට් එකේ තිබ්බ ලින්ක් එකකින් ඩිරෙක්ට් බාගත්ත.
![]()

| Logan 2017 | WEB-DL | 480p-720p |
| 720p | WEB-DL | x265 | 700MB |
https://openload.co/f/XsHf0ypbL-k
| 480p | WEB-DL | x264 | 400MB |
http://uptobox.com/5bfvu62y00sm
https://openload.co/f/si4P0vj5daU
මේක ආවද පට්ට.
You must spread some Reputation around before giving it to Wolverine GTR again.
මේ නලුවන්ගෙ පඩ ෂෝ බලන්ඩ අපිට වෙලාවක් නෑ..
නෙද්දකින් උන්ගෙ තියෙන උජාරුව![]()

