Logan_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Logan 2017-

    yYNCNyw.jpg


    Hi Elakiriyanzla!:love::love::love:

    ඔන්න ඔයගොල්ලෝ ගොඩක් අසාවෙන් බලාගෙන හිටපු movie එකක BRrips නිකුත් වෙලා තියෙන්නේ:yes:Movie එක තමයි "Logan":love:මේ movie එක ගොඩක් විශේෂයි.තවත් විදියකින් සංවේදී මොහොතක්:(

    Logan කිව්වාම අපිට එකපාරටම මතක් වෙන්නේ Hugh Jackman නේ:yes::cool:ඉතින් Hugh Jackman අවරුදු 17ක් පුරාවට Logan එහෙමත් නැත්නම් Wolverine චරිතයට පණපෙව්වා:love:එත් ආයෙත් Hugh Jackman කවදාවත්ම Logan/Wolverine චරිතයෙන් අප අතරට එන්නේ නැහැ:(මේ movie එක තමයි Hugh Jackman Logan/Wolverine ලෙස අප අතරට එන අවසාන අවස්ථාව:sorry:මම පටන් ගන්නකොටම කිව්වනේ සංවේදී මොහොතක් කියල:(ඔන්න ඕක තමයි හේතුව.:(

    ඕනෑම දෙයක අවසානයක් තියෙන්නත් ඕනේ කියල කියනවනේ.ඉතින් Hugh Jackman අවසාන වතාවට Logan/Wolverine චරිතයෙන් අප හමුවෙන Logan movie එක අපේ කට්ටියට Download කරගන්න මම ලින්ක්ස් එකතු කරන්නම්:yes:
    11.gif


    Trailer එකත් බලන්නකෝ මුලින්ම:):yes:

    -Logan | Official Trailer [HD] | 20th Century FOX-



    -Logan | Official HD Trailer #2 | 2017-



    මෙන්න එහෙනම් Download ලින්ක්ස්
    :cool:
    11.gif


    u9xpBDc.png


    Torrent Links

    -Logan.2017.1080p.BluRay.x264-BLOW-

    https://thepiratebay.org/torrent/17817403/Logan.2017.1080p.BluRay.x264-BLOW[EtHD]

    -Logan.2017.720p.BRRip.XviD.AC3-REAPER-

    https://thepiratebay.org/torrent/17807539/Logan.2017.720p.BRRip.XviD.AC3-REAPER

    -Logan (2017) 1080p BRRiP - 6CH - 2.6GB - ShAaNiG-

    https://thepiratebay.org/torrent/17817991/Logan_(2017)_1080p_BRRiP_-_6CH_-_2.6GB_-_ShAaNiG

    -Logan (2017) 720p BRRiP - 1.2GB - ShAaNiG-

    https://thepiratebay.org/torrent/17817990/Logan_(2017)_720p_BRRiP_-_1.2GB_-_ShAaNiG

    &

    Direct Links

    -Logan (2017) 1080p BRRiP - 6CH - 2.6GB - ShAaNiG-

    https://clicknupload.org/bt0vb0sn37zh

    -Logan (2017) 1080p BRRiP - x265 HEVC - 6CH - 1.8GB - ShAaNiG-

    https://clicknupload.org/1vuony4z2jlg

    -Logan (2017) 720p BRRiP - 1.2GB - ShAaNiG-

    https://clicknupload.org/9zcdk9pg82uj

    -Logan (2017) 720p BRRiP - x265 HEVC - 850MB - ShAaNiG-

    https://clicknupload.org/0cny2erv7elr
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි මචෝ.:D:D මං ඊයෙ රෙඩිට් එකේ තිබ්බ ලින්ක් එකකින් ඩිරෙක්ට් බාගත්ත.:)
     
    • Like
    Reactions: Wolverine GTR

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේක ආවද පට්ට. :D
    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,188
    113
    මේ නලුවන්ගෙ පඩ ෂෝ බලන්ඩ අපිට වෙලාවක් නෑ..
    නෙද්දකින් උන්ගෙ තියෙන උජාරුව :angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    Logan_makeup_and_CGI.jpg


    මමත් මාසෙකට විතර ඉස්සරවෙලා HD Version එක බැලුවා. සෑහෙන්න කාලයක් ආසාවෙන් බලපු ෆිල්ම් සීරීස් එකක ලොකු දුකක් ආව ෆිල්ම් එක. ලෝගන් මැරුවේ X23ව වීරයා කරන්න වෙන්න ඇති. මේ Laura ලෝගන්ගේ දුවද බන්? හරියට තේරුම් ගන්න අමාරුයි සිද්ධිය. කොහොම උනත් ලෝගන්ව වලලපු වලේ ගහලා තිබුන කුරුසේ ගලවලා හරහට තියෙන එකෙන් කියන්නේ ආයේ වෙන ෆිල්ම් එකක ලෝගන් එන්න ඉඩ තියෙයි කියලද? මොනවා උනත් ෆිල්ම් එකට අලුත් ටීම් එකක් එකතු උනා

    30be57a2-60e9-4323-84a6-dbe7f0f13b51.gif
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Logan_makeup_and_CGI.jpg


    මමත් මාසෙකට විතර ඉස්සරවෙලා HD Version එක බැලුවා. සෑහෙන්න කාලයක් ආසාවෙන් බලපු ෆිල්ම් සීරීස් එකක ලොකු දුකක් ආව ෆිල්ම් එක. ලෝගන් මැරුවේ X23ව වීරයා කරන්න වෙන්න ඇති. මේ Laura ලෝගන්ගේ දුවද බන්? හරියට තේරුම් ගන්න අමාරුයි සිද්ධිය. කොහොම උනත් ලෝගන්ව වලලපු වලේ ගහලා තිබුන කුරුසේ ගලවලා හරහට තියෙන එකෙන් කියන්නේ ආයේ වෙන ෆිල්ම් එකක ලෝගන් එන්න ඉඩ තියෙයි කියලද? මොනවා උනත් ෆිල්ම් එකට අලුත් ටීම් එකක් එකතු උනා

    30be57a2-60e9-4323-84a6-dbe7f0f13b51.gif


    kuruse galawala harahata tiyanne X men eke X ninsa bun :lol::lol: