Muslim Businessman Donate 1 BILLION Worth building to Maharagama Cancer Hospital

SLTJ

Banned
Aug 14, 2014
196
36
0
මාර වැඩේ
මුස්ලිම් ව්‍යාපාරිකයෙක් බිලියන 01 ක් වටිනා සියලු පහසුකම් සහිත රෝහලක් පරිත්‍යාග කරලා තියෙනවා මහරගම පිළිකා රෝහලට .
දැන් අපි ඒකට යන්න ද - එපා ද ? https://goo.gl/fcidSP

18620052_10212195846746428_1542719940516624359_n.jpg
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,864
    9,615
    113
    ඔව් ඉතිං මුස්ලිම් අයටත් කැනසර් හැදෙනවනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    අවුලක් නෑ. ඕක හදපු එවුන් ඌරු තෙල් ෆවුන්ඩේශන් එකටම ඉහලා තියෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,507
    113
    මාර වැඩේ
    මුස්ලිම් ව්‍යාපාරිකයෙක් බිලියන 01 ක් වටිනා සියලු පහසුකම් සහිත රෝහලක් පරිත්‍යාග කරලා තියෙනවා මහරගම පිළිකා රෝහලට .
    දැන් අපි ඒකට යන්න ද - එපා ද ? https://goo.gl/fcidSP

    ඇයි තවුහිද් ජමාත් එකේ උන්ට පිළිකා හැදුනම යන්නෙ සිංගප්පූරු ද?
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ane ban oya hambayo wasiyak nathuwa monama deyak wath karanne na. okek ehema 1k kalanam aduma tharame uge pilika hadunu lamai 4k 5k wath aeti e tharan ban... ounda
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,864
    9,615
    113
    ane ban oya hambayo wasiyak nathuwa monama deyak wath karanne na. okek ehema 1k kalanam aduma tharame uge pilika hadunu lamai 4k 5k wath aeti e tharan ban... ounda

    අනික බං මුං දීල කියවනව.අපේ උන් මොනතරම් ඕකට අාධාර දීලා අැතිද.මුං වගේ දීල කියවන්නේ නැහැ.ඔන්න හම්බයොන්ගේ හැටි.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අනික බං මුං දීල කියවනව.අපේ උන් මොනතරම් ඕකට අාධාර දීලා අැතිද.මුං වගේ දීල කියවන්නේ නැහැ.ඔන්න හම්බයොන්ගේ හැටි.

    yako ape eun ara machine eka ganna koti 20k ekathu kareth mona kattak kalada. e karalath machine eka gaththe ne. e athin mekanam loku deyak. api nethath kamak ne hambayo hari rata hadanawanam me yata hetiyata. sinhala api wena ratawal walata giyanam hari me yana widihata. apita rata goda ganna be
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    A new building worth Rs. 1 billion has been donated to the Maharagama Cancer Hospital by Ahamed Afshar, the owner of Ahamed Tea.

    The state-of-the-art building is a seven story hi-tech complex with approximately 400 beds. Six of the seven floors are already functioning while the seventh floor is reportedly reserved for paying patients.

    මේ කතාව ඇත්තක්. ඒ හින්ද අෆ්ෂර් මහත්තයව අගේ කරනවා. :)

    T6cZHB5.png

    8zZxxW1.png

    fY4pndg.png

    QgfmhhB.png

    7vrk4xI.png

    BCfw4Iv.png

    source: https://www.ahmadtea.com/blog/2016/07/18/ceremonial-handover-of-razavi-medical-complex-by-mr-rahim-afshar/

    http://www.asianmirror.lk/news/item/23724-new-building-for-maharagama-hospital-private-donation-from-owner-of-ahamed-tea

    ඇයි දන්නෙ නෑ ලංකාවේ පත්තර වල නැත්තෙ
     
    Last edited:
    • Like
    Reactions: prasad619

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න නියම මිනිස්සු ...tax රිපෝර්ට් වලට දාලා අඩු කරගන්නේ නැත්තන්
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    A new building worth Rs. 1 billion has been donated to the Maharagama Cancer Hospital by Ahamed Afshar, the owner of Ahamed Tea.

    The state-of-the-art building is a seven story hi-tech complex with approximately 400 beds. Six of the seven floors are already functioning while the seventh floor is reportedly reserved for paying patients.

    මේ කතාව ඇත්තක්. ඒ හින්ද අෆ්ෂර් මහත්තයව අගේ කරනවා. :)

    source: https://www.ahmadtea.com/blog/2016/07/18/ceremonial-handover-of-razavi-medical-complex-by-mr-rahim-afshar/

    http://www.asianmirror.lk/news/item/23724-new-building-for-maharagama-hospital-private-donation-from-owner-of-ahamed-tea

    ඇයි දන්නෙ නෑ ලංකාවේ පත්තර වල නැත්තෙ
    rep 10+
     
    SLTJ

    Banned
    Aug 14, 2014
    196
    36
    0
    කලු පූසා;21668644 said:
    yako ape eun ara machine eka ganna koti 20k ekathu kareth mona kattak kalada. e karalath machine eka gaththe ne. e athin mekanam loku deyak. api nethath kamak ne hambayo hari rata hadanawanam me yata hetiyata. sinhala api wena ratawal walata giyanam hari me yana widihata. apita rata goda ganna be

    Yes we understand the bitter truth
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    අපේ අම්ම මේ දවස් වල ඉන්නෙ ඕකෙ :(

    සුපිරියටම බිල්ඩිම හදල තියෙනව

    ක්ලීනින් මේන්ටේන් කරන්නෙත් ඒ අයමයි, හරිම පිරිසිඳුයි

    ආණ්ඩුවෙ ඉස්පිරිතාල මේ තත්වෙට ආවොත් නවලෝක හේමාස් වගේ ඒවාට සොරි තමා