අන්තර්ජාතින වංචාකාරයෙක්....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්ත කියාන් උබ සල්ලි ගෙවුව නේද??:lol:

    එච්චර සල්ලියක් තිබ්බේ නැහැ.. ඩොලර් 1500 කියන්නේ දෙලක්ෂ තිස්දාස් ගාණක්..:yes::yes:
    අනික හරි විස්තර නැතුව ගෙවන්න තරම් මොලේ අමාරුවක් තිබ්බෙත් නැහැ සහෝ..:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල මිනිය වගේ ඉන්න එපා...:no:
    එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...:no:
    කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..:)
    හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න.. නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි.....
    ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..
    අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එච්චර සල්ලියක් තිබ්බේ නැහැ.. ඩොලර් 1500 කියන්නේ දෙලක්ෂ තිස්දාස් ගාණක්..:yes::yes:
    අනික හරි විස්තර නැතුව ගෙවන්න තරම් මොලේ අමාරුවක් තිබ්බෙත් නැහැ සහෝ..:D:D

    පලයන් යන්න අතේ සල්ලි තිබ්බේ නැති හින්ද ගෙව්වේ නැතුව් ඇති :shocked:

    පවු ඉතින් අයියේ
    ඕව ගෙවන්නේ නැතිම එකෙක් දහ අතේ නය වෙලා :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පලයන් යන්න අතේ සල්ලි තිබ්බේ නැති හින්ද ගෙව්වේ නැතුව් ඇති :shocked:

    පවු ඉතින් අයියේ
    ඕව ගෙවන්නේ නැතිම එකෙක් දහ අතේ නය වෙලා :(

    ඔව් ඉතින්.. විස්තර හරියට තිබ්බනන්, වැඩේ ස්ථිරයිනන් අපිත් ණය වෙලා තමයි ගෙවන්නෙ එහෙනන්... ඒක තමයි කියන්නේ කරන වැඩ පරිස්සමින් කරපල්ලා කියලා
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔව් ඉතින්.. විස්තර හරියට තිබ්බනන්, වැඩේ ස්ථිරයිනන් අපිත් ණය වෙලා තමයි ගෙවන්නෙ එහෙනන්... ඒක තමයි කියන්නේ කරන වැඩ පරිස්සමින් කරපල්ලා කියලා

    USA, Europe, UK wage Ratawalata JOBs denawa kiyana ewa 200% hoyala Balanna one Salli gewanna Kalin or unta kiyanna one salary eken Kapa Ganna kiyala , 99% ewa Fake.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    USA, Europe, UK wage Ratawalata JOBs denawa kiyana ewa 200% hoyala Balanna one Salli gewanna Kalin or unta kiyanna one salary eken Kapa Ganna kiyala , 99% ewa Fake.

    ඔව් බන්.. සැලරි එකෙන් කපා ගන්න කියල කිව්ව විතරයි නෝ රිප්ලයි...
    හැබැයි ප්ලෑන් එකනන් ලස්සනට කරල තිබ්බා උන්.. මාස්ටර් ප්ලෑන් එකක්..
    මෙහෙ සයිට් වල වේකන්සිය පබ්ලිෂ් කිරීම, ඔන්ලයින් එග්සෑම්, සුද්දියෙක් එක්ක (මානව සම්පත් කළමනාකාරිනී) ස්කයිප් ලයිව් ඉන්ටර්විව්..එපොයින්මන්ට් ලෙටර් එක..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔව් බන්.. සැලරි එකෙන් කපා ගන්න කියල කිව්ව විතරයි නෝ රිප්ලයි...
    හැබැයි ප්ලෑන් එකනන් ලස්සනට කරල තිබ්බා උන්.. මාස්ටර් ප්ලෑන් එකක්..
    මෙහෙ සයිට් වල වේකන්සිය පබ්ලිෂ් කිරීම, ඔන්ලයින් එග්සෑම්, සුද්දියෙක් එක්ක (මානව සම්පත් කළමනාකාරිනී) ස්කයිප් ලයිව් ඉන්ටර්විව්..එපොයින්මන්ට් ලෙටර් එක..

    hmm..nathuwa ba ne ithin owata Apply karanneth Tikak hari mole tiyena unne ban. steps 2,3k wath hariyata gihin genuine kiyala Mind ekata danna hadanne mulin, Ita passe Applicant ibema Motivate wela Salli gewana Thanatma Unge Mole Hadawa Interview eke Lassana Katha Kiyala.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    Skype address, සුද්දිගේ මුණ screenshot ගත්තනම් එව්වා එහෙම එම්බසියට දීල පැමිණිලි කලේ නැද්ද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hmm..nathuwa ba ne ithin owata Apply karanneth Tikak hari mole tiyena unne ban. steps 2,3k wath hariyata gihin genuine kiyala Mind ekata danna hadanne mulin, Ita passe Applicant ibema Motivate wela Salli gewana Thanatma Unge Mole Hadawa Interview eke Lassana Katha Kiyala.

    උඹ කියන්නේ මාර විදිහට ලස්සනට කරනවා..
    වීසා එවනවා..
    මාස තුනකින් පස්සේ සහකරු / සහකාරියව ගෙන්න ගන්න පුලුවන්
    අවුරුද්දකට සැරයක් මාස 3 ක සැලරි වගේ බෝනස් එකක්
    නවාතැන් වලට අවුරුද්දකට මාස 3 ක් වගේ ගෙවීමක්..

    සුරංගනා කතා එමටයි..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    උඹ කියන්නේ මාර විදිහට ලස්සනට කරනවා..
    වීසා එවනවා..
    මාස තුනකින් පස්සේ සහකරු / සහකාරියව ගෙන්න ගන්න පුලුවන්
    අවුරුද්දකට සැරයක් මාස 3 ක සැලරි වගේ බෝනස් එකක්
    නවාතැන් වලට අවුරුද්දකට මාස 3 ක් වගේ ගෙවීමක්..

    සුරංගනා කතා එමටයි..

    hmm ithin ahanna deyak na ne ban,, lankawe, Indiawe wage ratawal unta okane ona.. ita passe un ithin sihina maligawe thama Jiwath wenne. Antimata Dannema Nathuwa athe tiyena Thutu dekata kela wela, Karapu rassawatath kela wela.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Skype address, සුද්දිගේ මුණ screenshot ගත්තනම් එව්වා එහෙම එම්බසියට දීල පැමිණිලි කලේ නැද්ද?

    එම්බසි එකේ උන් හරි වචනයක් කියන්නෙ නැහැ බන්..
    බොරුවක් වෙන්න තියෙන හැකියාව 99% ක් ලු..
    හරියට හොයල බලල වැඩ කරන්නලු..
    උන් මොන මගුලකට එම්බසි එකේ ඉන්නවද මන්ද..:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටොප්ජොබ් සයිට් එකෙන් චෙක් කරාම ඒකට රිප්ලයි කරන්න එපා ඒක ෆේක් එකක් කිව්වා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඕව ෆෙක් කියල තෙරෙන්නෙ නැද්ද යකෝ තව ලැජ්ජ නැතුව එම්බසියෙනුත් අහල ..

    රුපියල් කෝටි මිලියන ගානක ටිකට් එකක් ඇදුන කියල ආවෙ අපි පොඩි කාලේ ඒ වගේ තමයි මේක

    ඔය වගේ මාර ඊමේල් එනව අපේ ස්ර්ච් කරන කැටගොරි එක අනුව

    ලස්සන බලු පැටව් ඉන්නව ෆ්‍රි ඕනෙ කෙනෙක්ට දෙනව කියල කියනව

    ඊ මේල් කරාම කියනව එවන්නම් නිකන් හැබැයි ශිපින් ෆී එක ගෙවන්න කියල ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕව ෆෙක් කියල තෙරෙන්නෙ නැද්ද යකෝ තව ලැජ්ජ නැතුව එම්බසියෙනුත් අහල ..
    රුපියල් කෝටි මිලියන ගානක ටිකට් එකක් ඇදුන කියල ආවෙ අපි පොඩි කාලේ ඒ වගේ තමයි මේක
    ඔය වගේ මාර ඊමේල් එනව අපේ ස්ර්ච් කරන කැටගොරි එක අනුව
    ලස්සන බලු පැටව් ඉන්නව ෆ්‍රි ඕනෙ කෙනෙක්ට දෙනව කියල කියනව
    ඊ මේල් කරාම කියනව එවන්නම් නිකන් හැබැයි ශිපින් ෆී එක ගෙවන්න කියල ...

    ඉතින් යකෝ බලු පැටිය උඹලගෙ ගෙදරට ඇවිදගෙන එයි කියල හිතුවද තෝ..
    ඌට එන්න විදිහක් තියෙන්න එපැයි බොල...

    යකෝ අරකට දැනට ලංකාවෙ 20 ක් විතර සෙට් වෙලා සල්ලි ගෙවන්න ඔන්න මෙන්න නතර කරලා..
     
    Similar threads