ඇත්ත කියාන් උබ සල්ලි ගෙවුව නේද??![]()







එච්චර සල්ලියක් තිබ්බේ නැහැ.. ඩොලර් 1500 කියන්නේ දෙලක්ෂ තිස්දාස් ගාණක්..
අනික හරි විස්තර නැතුව ගෙවන්න තරම් මොලේ අමාරුවක් තිබ්බෙත් නැහැ සහෝ..![]()


පලයන් යන්න අතේ සල්ලි තිබ්බේ නැති හින්ද ගෙව්වේ නැතුව් ඇති
පවු ඉතින් අයියේ
ඕව ගෙවන්නේ නැතිම එකෙක් දහ අතේ නය වෙලා![]()
ඔව් ඉතින්.. විස්තර හරියට තිබ්බනන්, වැඩේ ස්ථිරයිනන් අපිත් ණය වෙලා තමයි ගෙවන්නෙ එහෙනන්... ඒක තමයි කියන්නේ කරන වැඩ පරිස්සමින් කරපල්ලා කියලා
USA, Europe, UK wage Ratawalata JOBs denawa kiyana ewa 200% hoyala Balanna one Salli gewanna Kalin or unta kiyanna one salary eken Kapa Ganna kiyala , 99% ewa Fake.
ඔව් බන්.. සැලරි එකෙන් කපා ගන්න කියල කිව්ව විතරයි නෝ රිප්ලයි...
හැබැයි ප්ලෑන් එකනන් ලස්සනට කරල තිබ්බා උන්.. මාස්ටර් ප්ලෑන් එකක්..
මෙහෙ සයිට් වල වේකන්සිය පබ්ලිෂ් කිරීම, ඔන්ලයින් එග්සෑම්, සුද්දියෙක් එක්ක (මානව සම්පත් කළමනාකාරිනී) ස්කයිප් ලයිව් ඉන්ටර්විව්..එපොයින්මන්ට් ලෙටර් එක..
Skype address, සුද්දිගේ මුණ screenshot ගත්තනම් එව්වා එහෙම එම්බසියට දීල පැමිණිලි කලේ නැද්ද?ඔව් බන්.. සැලරි එකෙන් කපා ගන්න කියල කිව්ව විතරයි නෝ රිප්ලයි...
හැබැයි ප්ලෑන් එකනන් ලස්සනට කරල තිබ්බා උන්.. මාස්ටර් ප්ලෑන් එකක්..
මෙහෙ සයිට් වල වේකන්සිය පබ්ලිෂ් කිරීම, ඔන්ලයින් එග්සෑම්, සුද්දියෙක් එක්ක (මානව සම්පත් කළමනාකාරිනී) ස්කයිප් ලයිව් ඉන්ටර්විව්..එපොයින්මන්ට් ලෙටර් එක..
hmm..nathuwa ba ne ithin owata Apply karanneth Tikak hari mole tiyena unne ban. steps 2,3k wath hariyata gihin genuine kiyala Mind ekata danna hadanne mulin, Ita passe Applicant ibema Motivate wela Salli gewana Thanatma Unge Mole Hadawa Interview eke Lassana Katha Kiyala.
උඹ කියන්නේ මාර විදිහට ලස්සනට කරනවා..
වීසා එවනවා..
මාස තුනකින් පස්සේ සහකරු / සහකාරියව ගෙන්න ගන්න පුලුවන්
අවුරුද්දකට සැරයක් මාස 3 ක සැලරි වගේ බෝනස් එකක්
නවාතැන් වලට අවුරුද්දකට මාස 3 ක් වගේ ගෙවීමක්..
සුරංගනා කතා එමටයි..
Skype address, සුද්දිගේ මුණ screenshot ගත්තනම් එව්වා එහෙම එම්බසියට දීල පැමිණිලි කලේ නැද්ද?


bump
bump
bump
bump
TFS
ඕව ෆෙක් කියල තෙරෙන්නෙ නැද්ද යකෝ තව ලැජ්ජ නැතුව එම්බසියෙනුත් අහල ..
රුපියල් කෝටි මිලියන ගානක ටිකට් එකක් ඇදුන කියල ආවෙ අපි පොඩි කාලේ ඒ වගේ තමයි මේක
ඔය වගේ මාර ඊමේල් එනව අපේ ස්ර්ච් කරන කැටගොරි එක අනුව
ලස්සන බලු පැටව් ඉන්නව ෆ්රි ඕනෙ කෙනෙක්ට දෙනව කියල කියනව
ඊ මේල් කරාම කියනව එවන්නම් නිකන් හැබැයි ශිපින් ෆී එක ගෙවන්න කියල ...