Retailgenius Phone hodai da?

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    mungen 4n aran thiyena aya innawada meke
    iphone warranty ehema kohomada danne na neda :eek::eek::eek::eek::eek:


    15497455_1203797616376934_5542440525648363520_n.jpg

    https://www.retailgenius.com/produc...e=AdElementRT&utm_campaign=FB-Retailgenius-RT

    sampath card walata discount ekek denwa kiyala thiyena nisa ganna baluwe
    danna ewun kiyapalloko balanna:D:D:D:D
    naththan 6S 32gb ekk ganna hoda wena than monawada?

    :):):):):):):):):):):):):):)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕකෙන් ගන්න එපා බන්. ඩිලිවර් කරන්නේ නෑ වෙලාවට.. රිඵන්ඩ් එක ගන්න උනොත් උබට බර කාලයක් බලන් ඉන්න වෙයි.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඕකෙන් ගන්න එපා බන්. ඩිලිවර් කරන්නේ නෑ වෙලාවට.. රිඵන්ඩ් එක ගන්න උනොත් උබට බර කාලයක් බලන් ඉන්න වෙයි.

    Ethanta gihin ganna barida ungen.
    Warranty awulda e kiyanne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ethanta gihin ganna barida ungen.
    Warranty awulda e kiyanne

    එතෙන්ට ගිහින් ගන්නත් මචන් උන් කෝල් කරලා එන්න කියනකම් ඉන්න ඕනේ.අද පෙ කරලා හෙට ගන්න බෑ.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    එතෙන්ට ගිහින් ගන්නත් මචන් උන් කෝල් කරලා එන්න කියනකම් ඉන්න ඕනේ.අද පෙ කරලා හෙට ගන්න බෑ.


    E kiyanna e wade hariyana wage