2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මෙන්න ස්කර්වි ගෝඩ් ගේ සිංදුව යනවා..
හඩන අහසට වෙලා..
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
තරිඳු රේඩියෝ කණ්ඩායමටත් ත්‍රේඩ් එකට සෙට් වුන සියලූ දෙනාටම සුභ රාත්‍රියක් වේවා !
 
May 4, 2017
1,354
94
0
මහනුවර
පලයන් ඩොබියා යන්න .. බල්ලෝ මරන්න නෙමෙයි බල්ලා නාවපන් .. උබේ වැඩේ රෙදි අපුල්ලන එකනේ කොහොමත් :lol:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
යකෝ හාමු මහත්තයට බල්ල කියන්ඩ උබ?
අඩු කුලේ පද්ද

මේ ටිකේම හාමුගේ වත්තේ පොල් ටික හොරෙං අහුලල තමයි තුන් වේල කෑවේ..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ ටිකේම හාමුගේ වත්තේ පොල් ටික හොරෙං අහුලල තමයි තුන් වේල කෑවේ..

    උබල හාමුගෙන්ම හොරෙන් කාල හාමුටම බනිනවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පලයන් ඩොබියා යන්න .. බල්ලෝ මරන්න නෙමෙයි බල්ලා නාවපන් .. උබේ වැඩේ රෙදි අපුල්ලන එකනේ කොහොමත් :lol:

    අන්න එහෙම බල්ල වගේ අයිනක ඉදං බුරහං කෝට් කරල කෙලින්ම ගේමට එන්නේ නැතුව..
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    පලyaන් මිනිහෝ යන්න දැන් ගිහින් නිදාගනින් ... උදේම ඇහැරලා අනුන්ගේ රෙදි හෝදන්නත් තියෙනවනේ