Topjobs.lk right-click

0cean

Member
May 25, 2017
841
58
0
N/A
මචන් topjob සයිට් එකේ right-click කරන්න බැරි එක වදයක්ද..? හදිස්සියකට page එකක්වත් save කරගන්න බැරිද..?

මේක හදාගන්න කැමතිනම් කරන්න තියෙන්නේ මෙච්චරයි. යට තියන url එක block කරලා දාන එක. මේක කරන්න ලේසිම ad blocker (adblock, adguard, etc) එකකින්. Ad blocker එකේ blacklist එකට මේ url එක add කරන්න තියෙන්නේ. නැත්නම් Windows host file එකෙන් වුනත් මේක block කරලා දාන්න පුළුවන්.

http://topjobs.lk/js/DisableRightClick.js
 

0cean

Member
May 25, 2017
841
58
0
N/A
දන්න කෙනෙක් කියනවද එක tab එකේ හැම page එකක්ම open වෙන එක නතර කරන්න ක්‍රමයක්...! :growl:
 

0cean

Member
May 25, 2017
841
58
0
N/A
JavaScript disable karanne mokatada ban e file eka witharak block karama iwarai ne

එක tab එකේ හැම page එකක්ම open වෙන එක නතර කරන්න ක්‍රමයක් තියනවද..?
 

0cean

Member
May 25, 2017
841
58
0
N/A
Ow Ow Enable karanawa bn

එල. :)
උබ දන්නවද මචන් එක tab එකෙන් හැම page එකක්ම open වෙන එක නැති කරන්න..?
(සයිට් එකේ එකපාරට ජොබ් කීපයක් බලන්න බැහැ)