Topjobs.lk right-click

0cean

Member
May 25, 2017
841
58
0
N/A
ඔච්චර මොකටද බන් එකට දගලන්නේ...
Ctrl+click

දගලන්නේ නම් නැහැ. :rolleyes:
මේ දවස් වල සයිට් එකට නිතරම යන නිසා ඕක කරගන්න තිබුනොත් ලේසියි. :yes:

Code:
දන්න කෙනෙක් කියනවද එක tab එකේ හැම page එකක්ම open වෙන එක නතර කරන්න ක්‍රමයක්...! :growl:
 

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    එල. :)
    උබ දන්නවද මචන් එක tab එකෙන් හැම page එකක්ම open වෙන එක නැති කරන්න..?
    (සයිට් එකේ එකපාරට ජොබ් කීපයක් බලන්න බැහැ)

    e kiwwe therune na bn ctrl+click karapan aru kiwwa wage