තෝ අද ෆෙක් එකක් හදන් ඇවිත් අපිට කියන්නේ මෙතන කාලෙක පටන් ඉන්න සාමාජිකාවක් බෑන් කරන්න සපෝට් දෙන්න කියලද @$@ !පල බං පිස්සු නටන් නැතිව
![]()
පව් අනේ එයාට බනින්නෙපා එයාගෙත් ආසාවනේ ! එයාට මාව දැන් ලොකු ප්රශ්ණයක් වෙලා තියෙන්නේ.


මොකද ඔයත් පටන් ගන්නද හදන්නේ මැටිස්ඔයාගෙත් මාර මාර්කටින්ග්ස් තමා තියෙන්නේ..![]()

පව් අනේ එයාට බනින්නෙපා එයාගෙත් ආසාවනේ ! එයාට මාව දැන් ලොකු ප්රශ්ණයක් වෙලා තියෙන්නේ.![]()


අපොයි මෙන්න නැතිවෙලා හිටපු කට්ටිය ආයෙම ඇවිත්..දැන් බබා පාර්ට් එක දෙනවා
![]()

කොහෙද අප්පේ මෙච්චරකල් ගිහින් හිටියේ....
පව් අනේ එයාගේ පැත්තටත් ටිකක් ඔයාලා කතා කරන්න නැත්තන් හරි නෑනේ.හරි අක්කේ![]()

fake anathayek![]()
නෑ නෑ එයා ෆේක් නෙවේ අනේ...ඇයි ඉතින් ඕක කියන්න ෆේක් එකකින් ආවේ
එයා අලුත් එක්කෙනෙක්.
අලුත් වෙලා ඇවිත්.
දෙනවා ටොක්කක් මැටිස්![]()
අපොයි අපිට හොඳටෝම විදුලි කොටනවයි ගොරවනවයි මම යනෝ.

