ආරංචි විදියට කැළණි ගින් ගග අද හවස වෙනකොට පිටාර ගලන මට්ටමේලු තියෙන්නේ. අද සිකුරාදා, කොලබින් ගොඩක් වාහන පිටට යනවා. ඊට කලින් දන්න අයට යන්න කියන්න.
ඕව මුහුදට ගලාගෙන යන්නේ නැද්ද බන්
mta balanna nm une ne bn bus weda ne wathura dala kiyala thama kiwweakuressa?


Pasyale koheda kiyapan apith laga paatha neh