Breaking : High flood in galle

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    18671049_973229446153495_759112877904312491_n.jpg
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    නාරාහේන්පිට සිට පැලියගොඩ දක්වා බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
    DAwWBhcUQAE9Uos.jpg
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සීතලයි වගේ නම් අල්ලලා රත් වෙන්න වයර් එකකුත් තියෙනවා ඌට
    බැල්කෙනියෙන් ලිස්සුවොත් වයර් එකේ එල්ලිලා පනින්නද කොහෙද :eek:
     
    • Like
    Reactions: LazyLizard

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නාවික හමුදාවෙන් දෙන බෝට්ටු වලින් මිනිස්සු ගන්න නම් ඉතින් වතුර අඩි 30ක් 40ක් ඕන වේවි බන්
    අම්බෝ ඒවගේ අඩියේ ලොකු, හරක්ද මන්දා හදිස්සි අපදා වලට නැව් සයිස් බෝට්ටු වෙන් කරන්නේ
    අන්න ඒවා තවම ගෙනාපු විදිහටම තියෙනවා
    ඒවා වතුරට දාන්න වතුර මට්ටම හැදෙනවා කියන්නෙ බේර ගන්න එකෙක්වත් ඉතුරු වේවිද දන්නෙ නැහැ

    නාවික හමුදාවේ, සාමාන්‍ය මිනිස්සුන්ගෙ, හමුදාවෙ බෝට්ටු ගොඩක් තියෙනවා
    ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ, ඉන්න තැනම ඉන්න තියෙන්නෙ බෝට්ටුවක් එනවා ඇහුනොත් කෑ ගහන්න බලන්
    ගෙවල් මතක් වෙලා ආයෙ යන්න එපා වැරදිලාවත්
    ඔය ඉන්න තැන් වලම ඉන්න තියෙන්නෙ, ගොඩක් පරවල් වල කාණු වහපු පියන් ගහ ගෙන ගිහින්
    වැටුනොත් සොරි තමා

    ගංවතුරක් වෙලාවට ගෙදර බල්ලව ගැට ගහලා යන හරක් ඉන්නෙ බන්
    මම බල්ලෝ 3ක් දැක්කා බෙල්ලට දන් වැල දාලා ගිය නිසා මැරිච්ච :(
    ලිහලා ගියා නම් බල්ලා යස අගේට පීනලා යනවා :eek:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හෙලිකොප්ටර් එකේ කේබල් එක කැඩිලා වැටුන කොල්ලා මැරිලාලු බන්
    පව් ඌ නිවාඩු ඉල්ලලා හිටපු එකෙක්ලු :(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle valata ,last night dunna, Doben,light off una paya ganakata, Dan nam rain navathila thiyenne Galle valata, Cool climet ekak thiyenne
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,959
    20,127
    113
    Panadura
    හෙලිකොප්ටර් එකේ කේබල් එක කැඩිලා වැටුන කොල්ලා මැරිලාලු බන්
    පව් ඌ නිවාඩු ඉල්ලලා හිටපු එකෙක්ලු :(

    :( :( :(
     

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    උක්කුං බබා;21691125 said:
    Machan, Colombo-Matara highway use karanna epa kiyala thibba.. aththada?

    Matara idan Colombo enna oni..

    Normal Root eke awulak na neda?

    Man kaduwela idan matara yana gaman.
    Mehe bus na. Apu bus 2k ba kiyala giya.dn me ekak yanawa-
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,550
    8,017
    113
    මචන්ලා 2016 දීත් ආවා නේද ගංවතුර...ඊලගට එන ගංවතුරකට කවුරුවත්ම ලෑස්ති උනේ නැහැනෙ?...ආයේ ලොකු වැස්සක් අවොත් ගංවතුර එන්න පුළුවන් පළාත් මොනවද කියලවත් අපේ රටේ බලදාරීන් බැලුවද?...අපිත් නිකන් වඳුරෝ වගේම තමා...වහිනකන් ගලනකන් වැළපෙනවා...වැස්ස ඉවර උනාම ආයේ ඔක්කොම අමතකයි..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන්ලා 2016 දීත් ආවා නේද ගංවතුර...ඊලගට එන ගංවතුරකට කවුරුවත්ම ලෑස්ති උනේ නැහැනෙ?...ආයේ ලොකු වැස්සක් අවොත් ගංවතුර එන්න පුළුවන් පළාත් මොනවද කියලවත් අපේ රටේ බලදාරීන් බැලුවද?...අපිත් නිකන් වඳුරෝ වගේම තමා...වහිනකන් ගලනකන් වැළපෙනවා...වැස්ස ඉවර උනාම ආයේ ඔක්කොම අමතකයි..

    ehema kiyanna epa mukuth kare nathuwa newene. janadhipathi thumata dan jathyantharayama salakanawa.russia australia uk france germany.anna ekai watinne
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,609
    5,882
    113
    @ගෙදර
    :(Attention:(
    නිවේදනයයි

    ඔබත් ගාල්ල අවට කෙනෙක් නම්, වතුර බොන්නෙ පාරෙ ලයින් එකෙන් නම් ( water board ) දැන්ම පරිභෝජනයට සුදුසු පානීය ජලය එකතු කරගන්න.
    මේ වෙනකොට වක්වැල්ල ජල පවිත්‍රාගාරය සහ බද්දේගම ජල පවිත්‍රාගාරය තියෙන්නෙ අවදානම් මට්ටමේ.
    ඒ නිසා මොනයම් විදියකින් හරි ඒක යට වුණොත් දවස් ගාණක් වතුර නැතුවයි ඉන්න වෙන්නෙ.