Suzuki Hustler J Style II Turbo

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    SUzuki සමාගමේ නිපැයුමක්. මේක 2017 Suzuki Hustler J Style II Turbo එකක්. මගේ ජපන් Stock වල තියෙනවා. Stock Photos එන්නේ ලබන බදාදා. ඒක නිසා ඒ සමාන Photos තමයි මේ දාලා තියෙන්නේ. Stock තියෙන එකේ Player එකක් තියෙනවා.

    කවුරු හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. Market එකේ ගන්න බැරි මිලකට ගෙනත් දෙන්නම්.

    18664233_1621133227898389_3755762414265237440_n.jpg
    18664221_1621133311231714_4540915555432429473_n.jpg


    18698507_1621133277898384_4974730421877929038_n.jpg
    18766012_1621133344565044_929024435773303008_n.jpg


    18700030_1621133401231705_4571385445369511203_n.jpg
    18622358_1621133491231696_1265483130851782455_n.jpg


    18664670_1621133531231692_3031611643864481865_n.jpg
    18699873_1621133644565014_5114738338980326518_n.jpg


    18622511_1621133824564996_1029758586406493071_n.jpg
    18740605_1621133894564989_4656539271701115999_n.jpg


    18765665_1621134231231622_8961869513687859357_n.jpg
    18664474_1621134251231620_2987808929331666692_n.jpg


     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,898
    4,498
    113
    mokakda meke kalin version ekata wada wenasa? mage yaluwek gawa parana ekak tiyenwa ballek happila radiator eka galauna porage
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Wenaskm monada mcn


    සාමාන්‍යෙයන් ලංකාවට ගේනේ අඩුම Grade එක. ඒ කියන්නේ G. නමුත් මේක J Style II Turbo Engine එකක්. Dual Multifucntion & Leather Fabric seats තියෙන්නේ. අනික තමයි Dicky එක ෂිට් ටික පාත් කලාම Flat ම වෙනවා.

    Front Shell & Alloy වෙනස්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාමාන්‍යෙයන් ලංකාවට ගේනේ අඩුම Grade එක. ඒ කියන්නේ G. නමුත් මේක J Style II Turbo Engine එකක්. Dual Multifucntion & Leather Fabric seats තියෙන්නේ. අනික තමයි Dicky එක ෂිට් ටික පාත් කලාම Flat ම වෙනවා.

    Front Shell & Alloy වෙනස්.

    wagon r turbo එන්ජිමමද :confused:
     
    Last edited:

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    බොරුව දාලා මිනිස්සුන්ට බොරු කියන තියරිය මගේ ගල නෑ බන්. දන්වානම් දන්වා නැත්නම් නෑ.