
ȜMA X;21681883 said:22 හැවිරිදි සැමියා බිරිඳව පුටුවක බැඳ ගිනි තබා මරා දමලා - බඩේ මාස 4ක දරුවෙක් - පොලීසියෙන් පල්ලියෙන් එලවලා - පුත්තලමේ මුස්ලිම් දැරියකට උරුම වූ අවාසනාවන්ත ඉරණම
තමීම් ෆාතිම් ශර්මිලා නැමති දැරියක් සිය සැමියා විසින් පුටුවක බැඳ ගිනි තබා මරා දැමූ පුවතක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ
පසුගිය සිකුරාදා දිනයේදී ඇයව මරා දමා තිබෙන බව එම පුවතෙහි දැක්වෙයි.
ඉන් පරපතල ලැබූ ශර්මිලා පසුව රෝහල් ගත කර තිබෙන බවත් (20) රාත්‍රියේ ඇය මියගිය බවත් එහි දැක්වෙයි.
මිය යන විට ඇයට මාස7ක දරුවෙකු සිට ඇති අතර සිව්මස් හැවිරිදි ගැබිණියකද වී සිට ඇත.
සැමියාගේ අඩත්තේට්ම දරා ගැනීමට නොහැකි තැන ඇය පොලීසිය මෙන්ම පල්ලිය වෙතද ගොස් ඇති බවත්, එම අවස්ථා දෙකෙහිදීම ඔවුන් ස්වාමි පුරුෂයා වෙත මෙම දැරිය භාරදී ඇති බවත් එම පුවතෙහි දැක්වෙයි.
මේ ෆේස්බුක්හි හුවමාරු වන එම සටහන හා ඡායාරූපයයි.
තමීම් ෆාර්තිමා ශර්මිලා ඊයේ රෑ මිය ගියා
අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්නා.
අවුරුදු 18ක් වෙනකොට
මාස හතක දරුවෙක් අතේ හිටපු........
මාස හතරක දරුවෙක් බඩේ හිටපු........
අහින්සක ශර්මිලා....
මේ කාලකන්නි ස්වාමි පුරුෂයා.....
ගිය සිකුරාද ( 19 )
පුටුවකට තියල බැදලා....
ලම්පු තෙල් දාලා ගිනි තිබ්බා.
දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශර්මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.....
දරන්නම බැරි දේ තමයි.......
""මාව මරන්න දෙන්න එපා......."" කියාගෙන පොලීසියට ආපු ශර්මිලා...
පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක..
දරන්නම බැරි දේ තමයි.....
""අනේ මාව මරයි....මාව දික්කසාද කරල දෙන්න....."" කියල අඬාගෙන පල්ලියට ඇවිත් ඉල්ලපු ශර්මිලාව....
පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමි පුරුෂයාටම කතා කරල ආපහු බාර දීපු එක..
දරන්නම බැරි දේ තමයි.....
මහා ලොකු මාධ්‍ය සංස්කෘතිය... දවස් ගනනක් තිස්සෙ මෙ සිද්ධිය හංගාගෙන ඉන්න එක..
මේ කාලකන්නි සමාජය.... මහ ලොකු පුරවැසි සන්විධාන කාවවත් අහිංසක ශර්මිලාගෙ තනියට හිටියෙ නෑ.......
දෙයියන්ගෙ නාමෙන්......
Muslim Marriage and Divorce Act (MMDA) වෙනස් කරවමු..
ව්‍යවස්ථාවෙන් රටේ සේරටම තියන අයිතිය ජීවතුන් අතර ඉන්න ශර්මිලා ලට අරන් දෙමු...
[ Source - nethgossip.lk ]
![]()
![]()
![]()
![]()
sinhalunta ridhila ho gaala rep kapanawa![]()
නොදකින් ගොන් බල්ලා. කාගේ දරුවෙද මන්දා 


ȜMA X;21701432 said:නෑ මේක![]()



ඔව් බන්. මුන් මහ කැරි ජාතියක්. බෞද්ද උන්ට බනින්න උනාම ගොඩක් පොස්ට් දාන්නේ ප්‍රනාන්දුලා පෙරේරලා ක්‍රිස්තියන් උන්ට බනින්න සෙට් උනාම සොමදාසලා පියදාසලා සිරිසේනලා.. මුන් වගේ කපටි ජාතියක් මම හිතන්නේ මේ ලොකේ තියා මොකේවත් නැ. කොටවලා ආතල් අරගෙන දෙපැත්තෙන්ම ගාන කපනවා. ඔය පේජ් උන් ඊට පාසේ අච්චර ලයික් මෙච්චර ලයික් කියලා විකුනනවාඋඹලම fake profile හදලා post දාලා comment කරලා share කරලා
මොකක්ද මේකෙ තේරුම
උබලා මෙහෙම කරලා හරි screen එක ඉස්සරහා ඉඳන් ස්වයං වින්දනයක් ලබනවනම් අපිට ප්‍රශ්නයක් නෑ
![]()
sinhalunta ridhila ho gaala rep kapanawa![]()


ඔව් බන්. මුන් මහ කැරි ජාතියක්. බෞද්ද උන්ට බනින්න උනාම ගොඩක් පොස්ට් දාන්නේ ප්‍රනාන්දුලා පෙරේරලා ක්‍රිස්තියන් උන්ට බනින්න සෙට් උනාම සොමදාසලා පියදාසලා සිරිසේනලා.. මුන් වගේ කපටි ජාතියක් මම හිතන්නේ මේ ලොකේ තියා මොකේවත් නැ. කොටවලා ආතල් අරගෙන දෙපැත්තෙන්ම ගාන කපනවා. ඔය පේජ් උන් ඊට පාසේ අච්චර ලයික් මෙච්චර ලයික් කියලා විකුනනවා
මේ සිරා කියන්නේ බං....මං දන්න මුස්ලීම් කෙල්ලෙක් ඉන්නවා.ඒකී බොක්කෙන්ම යාළුවෙක් වගේ ෆිට්....මං එයාට මාව ප්‍රොපොස් කරලා කැමති උනොත් සුන්නත් කරන්න ඕනෙමද මෙරි කරන්න...??නැත්නම් ෂෝර්ට් කට් මොනවත් තියෙනවද වෙන මොනවා හරි...සිරා කියන්නෙ ජෝක් නෙමෙයි..රෙප් ++![]()

convert to Islam & cut your dick![]()
මචං කපන්නේ මොකෙන්ද..බ්ලෙඩ් එකෙන්ද..??කතුරෙන්ද...??පිහියෙන්ද...??මන්නෙන්ද නැත්නම් පොරවෙන්ද..??