ai ban aruta baninna?

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    Ai ban ara swarnawahini eke mokadda tv magule kiyapu ekakata ara rahal da katada palu yanakan baninne?appa fb eke kunuharapa goda.man beluwa u attane ban kiyanne,genutath one nethi magualak ne,gan wathura kiyala channels wahala dannada.oya call kara kara inna wele udaw karanan ivarane.pissu genu unmai owa balanne ita passe arakada mekada kiyanawa.:confused:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    හරි වැරැද්ද කියලා දෙන්න තනී උබටයි මටයි බැහැ...එක එකාගේ ස්වාඪීන කැමැත්ත...ඔවා කියලා දීලා පොර වෙන්න ගිහින් වරිගේ නහගන්නෙ නැතුව ඉදින්...
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    අඩෝ ඌ දකුනේ එකෙක් වුනා නම් මට තරහා යනවා හරිය.............ය
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරි වැරැද්ද කියලා දෙන්න තනී උබටයි මටයි බැහැ...එක එකාගේ ස්වාඪීන කැමැත්ත...ඔවා කියලා දීලා පොර වෙන්න ගිහින් වරිගේ නහගන්නෙ නැතුව ඉදින්...

    :lol::lol::lol:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    හරි වැරැද්ද කියලා දෙන්න තනී උබටයි මටයි බැහැ...එක එකාගේ ස්වාඪීන කැමැත්ත...ඔවා කියලා දීලා පොර වෙන්න ගිහින් වරිගේ නහගන්නෙ නැතුව ඉදින්...

    man ithin nikan ban ahuwe.uta banina taramata u kiyapu deyak nane ban.oya genith weerayek wennane call eka dunne.tv eka wahala dala hitiyanan ivarane gon genu
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඌ නිකන්ම නිවේදකයෙක්
    එක බලන ඕන කෙනෙක්ට අයිතියක් තියෙන්න ඕන සබ්යව දෙයක් අහන්න
    එහෙම ඇහුවාම මු කොහොමද බන් ඔහොම ටෝක් කරන්නේ
    ඌ මේ සල්ලිවලට කියවන ගිරවෙක්
    මාධ්‍ය සදාචාරයක් කියලා දෙයක් තියනව
    හෙම නලින් ප්‍රේමකීර්ති වගේ මහත්තුරුන් කතා කරන විදිහයි
    මේ මුඩුක්කු පොන්නයි කතා කරන විදිහ බලහන්කො
    උබටම තේරෙයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    man ithin nikan ban ahuwe.uta banina taramata u kiyapu deyak nane ban.oya genith weerayek wennane call eka dunne.tv eka wahala dala hitiyanan ivarane gon genu

    අන්න සිරා කතාව.
    රටට විනාසයක් වෙලා තියෙද්දි කෝල් කරපු හුත්ති ටීවී බල බල ඉදලා.
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    ඌ නිකන්ම නිවේදකයෙක්
    එක බලන ඕන කෙනෙක්ට අයිතියක් තියෙන්න ඕන සබ්යව දෙයක් අහන්න
    එහෙම ඇහුවාම මු කොහොමද බන් ඔහොම ටෝක් කරන්නේ
    ඌ මේ සල්ලිවලට කියවන ගිරවෙක්
    මාධ්‍ය සදාචාරයක් කියලා දෙයක් තියනව
    හෙම නලින් ප්‍රේමකීර්ති වගේ මහත්තුරුන් කතා කරන විදිහයි
    මේ මුඩුක්කු පොන්නයි කතා කරන විදිහ බලහන්කො
    උබටම තේරෙයි

    eka atta situation eka nan handle karapuwidiya upset.eth ara genith nikan gemata wage ahuwe eka kindiyata wage.ekai uta taraha yanna atte.ane manda uta palu yanna baninna taram deyak nan nane ban.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eka atta situation eka nan handle karapuwidiya upset.eth ara genith nikan gemata wage ahuwe eka kindiyata wage.ekai uta taraha yanna atte.ane manda uta palu yanna baninna taram deyak nan nane ban.

    රටට විනාසයක් වෙලා තියෙද්දි අපේ උන් කරන්නේ නෙට් එකේ ඉදන් එක එකාගේ වැල හොය හොය , එක එකාට බැන බැන ඉන්න එක.
    :lol::lol:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    රටට විනාසයක් වෙලා තියෙද්දි අපේ උන් කරන්නේ නෙට් එකේ ඉදන් එක එකාගේ වැල හොය හොය , එක එකාට බැන බැන ඉන්න එක.
    :lol::lol:

    ape genutath gan wathurak enna one tv show penna:rolleyes: nodakin anith welawata peya 24 ma ara naganiy arakai mekai.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කුහක කමට තමයි බන් ගොඩක්ම. පොර කියපු දේ ඇත්තද නැද්ද අදාල නෑ පොර ප්‍රසිද්දයි නම් කුනුහරපෙන් බැන්න. මූ මොන පොන්නයෙක්ද දන්නෙත් නෑ කියල ඔහේ බනිනව. ඌ දන්න එකෙක් උනා නම් වෙන විදිහකට බනිනව. ඕක තමයි බන් ලංකාවේ තියරිය. මෙච්චර කුහකයො ගොඩක් ඉන්න රටක් ගංවතුරෙන් හේදිලාම නොයනව නම් තමයි පුදුමෙ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    ලංකාවේ ෆේස්බුක් ඇඩ්මින්ලටටයි මිනිස්සුන්ටයි හරි වැරද්දක් ඕනේ නෑ බන්
    මොනාහරි වලිගයක් අල්ලන් එකෙන් ප්‍රසිද්ද වෙන්න දගලනවා
    වැරද්දක් නම් තමා ,එත් ඔය ප්‍රසිද්ද මාද්‍ය වල අමු තිත්ත කුණු හරප කියන එවුන් ඉන්නේ
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    කුහක කමට තමයි බන් ගොඩක්ම. පොර කියපු දේ ඇත්තද නැද්ද අදාල නෑ පොර ප්‍රසිද්දයි නම් කුනුහරපෙන් බැන්න. මූ මොන පොන්නයෙක්ද දන්නෙත් නෑ කියල ඔහේ බනිනව. ඌ දන්න එකෙක් උනා නම් වෙන විදිහකට බනිනව. ඕක තමයි බන් ලංකාවේ තියරිය. මෙච්චර කුහකයො ගොඩක් ඉන්න රටක් ගංවතුරෙන් හේදිලාම නොයනව නම් තමයි පුදුමෙ

    ekane ban u kunuharapayak wath kivva nan kamak ne.uta puduma widiyata fb eke baninne:shocked: ekek meme ekak heduwoth athi itihin aye ithin wasala hamarai:sorry:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ape genutath gan wathurak enna one tv show penna:rolleyes: nodakin anith welawata peya 24 ma ara naganiy arakai mekai.

    එක තමයි බං කියන්නේ...මිනිස්සු හදන්න අපිට බෑ...උබට හිතෙනවා ගෑනී වැරදි කියලා අනික් උන්ට හිතෙනවා අර වාචාලයා වැරදි කියලා...මිනිස්සු විවිදයි බං...මීටරයක් නම් ඔකෙනුත් ගොඩ යන උන් ඉන්නවා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒක රටේ මිනිස්සුන්ගෙ හැටි ඉතිං.. අනුන්ගෙ වැරදි හොයන එක සාමාන්‍ය දෙයක්.. හොදක් දැක්කොත් හොද කියන එකත් සාමාන්‍ය දෙයක්..
    :lol:

    රහල් කතා කරපු විදිය වැරදියි ඉතිං.. ඌට එහෙම කතා කරන්න අයිතියක් නැහැ.. ඌ තරහ ගස්සන්න එපා කියන්න ඌ මොකෙක්ද.. ඕකුන් නිවේදකයො නෙමේනේ.. ජනප්‍රියත්වය නිසා චැනල් වලට ගන්නෙ.. දවස් දෙක තුනේ ට්‍රේනිං දීලා..

    ලැම්බට් පෙම්මාවඩු (හඳ මාමා), ප්‍රේමකීර්ති ද අල්විස්, හඩ්සන් සමරසිංහ, අමරබන්දු රූපසිංහ.. මෙන්න මෙයාල තමා නිවේදකයො කියන්නෙ.. දැන්කාලෙ උන් පොන්නයො වගේනේ.. ගෑනු හෙලුව පෙන්නලා හිට් වෙනවා.. පිරිමි වේස ගෑනු වගේ ඇඹරිලා හිට් වෙනවා..:lol:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    එක තමයි බං කියන්නේ...මිනිස්සු හදන්න අපිට බෑ...උබට හිතෙනවා ගෑනී වැරදි කියලා අනික් උන්ට හිතෙනවා අර වාචාලයා වැරදි කියලා...මිනිස්සු විවිදයි බං...මීටරයක් නම් ඔකෙනුත් ගොඩ යන උන් ඉන්නවා...

    hmm eka atta.but fb nan dan darunui ban eka mistake ekak athi u minimaruwek ganata dala meme hadanne:sorry: wasala hamarai
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    ගංවතුර නිසා මිනිස්සු දුකින්. ඒ නිසා විනෝදාත්මක වැඩසටහන් කරන්න එපා(ලු)

    ඒ විදියට බැලුවොත්

    ගංවතුර නිසා සමහර අයට කන්න නෑ. ඒ නිසා කවුරුවත් කන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට බොන්න වතුර නෑ. ඒ නිසා කවුරුවත් වතුර බොන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට ෆේස්බුක් එන්න බෑ. ඒ නිසා කවුරුවත් ෆේස්බුක් එන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට වාහන වලින් යන්න බෑ. ඒ නිසා කව්රුවත් වාහන වලින් යන්න එපා.

    රහල් කාරයට කියන්න ඕන උනේ ඕක. මිනිහා එක කියපු විදිහයි වැරදි. ඒ ගනිටත් වෙන වැඩ තිබුනේ නැද්ද දන්නෑ:lol: රටට විපතක් උනාම ටීවී ප්‍රෝග්‍රෑම් වලට කෝල් කරන්නේ අහවල් එකටද. එක උන්ගේ ජොබ් එක. හැබැයි අරුට එක කියන විදිහ අමතක උන එකයි අවුල :yes: