ai ban aruta baninna?

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    ගංවතුර නිසා මිනිස්සු දුකින්. ඒ නිසා විනෝදාත්මක වැඩසටහන් කරන්න එපා(ලු)

    ඒ විදියට බැලුවොත්

    ගංවතුර නිසා සමහර අයට කන්න නෑ. ඒ නිසා කවුරුවත් කන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට බොන්න වතුර නෑ. ඒ නිසා කවුරුවත් වතුර බොන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට ෆේස්බුක් එන්න බෑ. ඒ නිසා කවුරුවත් ෆේස්බුක් එන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට වාහන වලින් යන්න බෑ. ඒ නිසා කව්රුවත් වාහන වලින් යන්න එපා.

    රහල් කාරයට කියන්න ඕන උනේ ඕක. මිනිහා එක කියපු විදිහයි වැරදි. ඒ ගනිටත් වෙන වැඩ තිබුනේ නැද්ද දන්නෑ:lol: රටට විපතක් උනාම ටීවී ප්‍රෝග්‍රෑම් වලට කෝල් කරන්නේ අහවල් එකටද. එක උන්ගේ ජොබ් එක. හැබැයි අරුට එක කියන විදිහ අමතක උන එකයි අවුල :yes:

    ow eka handle karapu widiya upset bn.but uta sadarana malak paninna athi.genutathh one peya 24ma wilapa tiyana ekak diha kata aran balan inna thama.gan wathurakma enna one balana ewa mataak wenne.anith dawas walata mona kunuharapayak giyath kamak ne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගංවතුර නිසා මිනිස්සු දුකින්. ඒ නිසා විනෝදාත්මක වැඩසටහන් කරන්න එපා(ලු)

    ඒ විදියට බැලුවොත්

    ගංවතුර නිසා සමහර අයට කන්න නෑ. ඒ නිසා කවුරුවත් කන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට බොන්න වතුර නෑ. ඒ නිසා කවුරුවත් වතුර බොන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට ෆේස්බුක් එන්න බෑ. ඒ නිසා කවුරුවත් ෆේස්බුක් එන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට වාහන වලින් යන්න බෑ. ඒ නිසා කව්රුවත් වාහන වලින් යන්න එපා.

    රහල් කාරයට කියන්න ඕන උනේ ඕක. මිනිහා එක කියපු විදිහයි වැරදි. ඒ ගනිටත් වෙන වැඩ තිබුනේ නැද්ද දන්නෑ:lol: රටට විපතක් උනාම ටීවී ප්‍රෝග්‍රෑම් වලට කෝල් කරන්නේ අහවල් එකටද. එක උන්ගේ ජොබ් එක. හැබැයි අරුට එක කියන විදිහ අමතක උන එකයි අවුල :yes:
    ඒක තමා කියන්නෙ.. මුන්ට නිවේදකයො වෙන්න බෑ කියලා..:lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Nobody is saying that they need to telecast some sad songs all the day. Nobody is saying that woman is right.

    Look, how he handle the situation. Very Unprofessional
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඕකෙ දෙපැත්තක් තියනවනේ බං.
    ඌ කියපු කතාවේ ඇත්තකුත් තියනවා.
    ඒත් ඌ ඒක කිව්ව විදිය පට්ටම සවුත්තුයි.
    ඕකෙන් චාටර් වෙන්නෙ චැනල් එකේ නමනෙ කියන එක හිතන්න තිබුන
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    anith un baninddi pora wenna baninwa trend ekata page karayo reach wadi kara gannawa owagen, oka waraddakda ban news wala wath sadacharayak naha
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ගංවතුර නිසා මිනිස්සු දුකින්. ඒ නිසා විනෝදාත්මක වැඩසටහන් කරන්න එපා(ලු)

    ඒ විදියට බැලුවොත්

    ගංවතුර නිසා සමහර අයට කන්න නෑ. ඒ නිසා කවුරුවත් කන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට බොන්න වතුර නෑ. ඒ නිසා කවුරුවත් වතුර බොන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට ෆේස්බුක් එන්න බෑ. ඒ නිසා කවුරුවත් ෆේස්බුක් එන්න එපා.

    ගංවතුර නිසා සමහර අයට වාහන වලින් යන්න බෑ. ඒ නිසා කව්රුවත් වාහන වලින් යන්න එපා.

    රහල් කාරයට කියන්න ඕන උනේ ඕක. මිනිහා එක කියපු විදිහයි වැරදි. ඒ ගනිටත් වෙන වැඩ තිබුනේ නැද්ද දන්නෑ:lol: රටට විපතක් උනාම ටීවී ප්‍රෝග්‍රෑම් වලට කෝල් කරන්නේ අහවල් එකටද. එක උන්ගේ ජොබ් එක. හැබැයි අරුට එක කියන විදිහ අමතක උන එකයි අවුල :yes:

    මේ තියෙන්නෙ ලෙසටම කියල
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    A. සිරියා;21701827 said:
    ඕකෙ දෙපැත්තක් තියනවනේ බං.
    ඌ කියපු කතාවේ ඇත්තකුත් තියනවා.
    ඒත් ඌ ඒක කිව්ව විදිය පට්ටම සවුත්තුයි.
    ඕකෙන් චාටර් වෙන්නෙ චැනල් එකේ නමනෙ කියන එක හිතන්න තිබුන

    උබ කියන එක හරියටම හරි. උ කරන්නේ උගේ ජොබ් එක. හැබැයි ඔවුන් දැනගන්න ඕනි පොලොවේ පයගහල ඉන්න. ඔහොම දෙයක් උනාම තමා හැම එකාම දැනගන්නේ ඉගිලෙන්න ගියොත් වැඩි පැවැත්මක් නෑ කියල. මොකෝ channel එකක හිටිය කියල මුන් Will Smithල Neil Patrick Harrisල වෙන්නේ නෑනේ. උන්ගේ හැකියාවෙන් දශමයක් නැති උනාට අපේ උන්ගේ පඩේ නං තියනවා. ඌ චාටර් උනා කියල තෙරුන් ගත්තයින් පස්සේ දාපු post දැකල මම share කරපු video අයින් කළා. වදින්න වදින්න ගහන්න යන එකත් මෝඩය :nerd:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    A. සිරියා;21701827 said:
    ඕකෙ දෙපැත්තක් තියනවනේ බං.
    ඌ කියපු කතාවේ ඇත්තකුත් තියනවා.
    ඒත් ඌ ඒක කිව්ව විදිය පට්ටම සවුත්තුයි.
    ඕකෙන් චාටර් වෙන්නෙ චැනල් එකේ නමනෙ කියන එක හිතන්න තිබුන

    ඔච්චර තටමන්න දෙයක් නැනේ බන්
    මුට කියන්න තිබ්බ ඒ වැඩ වෙන ගමන මහත්මිය අපි මේ කරන්නේ
    රසික පිරිසක් ඉන්න හින්ද මේක නොපවත්වන්න විදිහක් නැ කියලා ජෙනට විදිහට කිව නම් මු අද waddek:yes: