මෙහෙ ගන්වතුර යටවෙලා මිනිස්සුන්ට කන්නත් නැ. තො පොන්නයා වගේ තියන රුපියල් ටිකත් ඩොලර් කරලා පඩන්ගු ගෙන්නනව. තොපි මිනිස්සුද බන්.
මෙහෙ ගන්වතුර යටවෙලා මිනිස්සුන්ට කන්නත් නැ. තො පොන්නයා වගේ තියන රුපියල් ටිකත් ඩොලර් කරලා පඩන්ගු ගෙන්නනව. තොපි මිනිස්සුද බන්.
අනේ නිකන් පල පකෝ යන්න.
රටේ මිනිස්සු කීදෙනෙක් දවසට බඩගින්නේ ඉන්නවද , ඒත් උබ කොත්තු කන්නේ නැද්ද , ෆ්‍රයිඩ් රයිස් , බුරියානි කන්නේ නැද්ද ?
ඒ සල්ලි වලින් පාන් කෑල්ලක් කාලා , වැඩිපුර සල්ලි දීපන්කෝ දුප්පත් මිනිස්සුන්ට.
ගම් වල බස් එකක්වත් නැති පාරවල් කොච්චර තියනවද ඒත් උබ ත්‍රීවීල් වල , ටැක්සි වල ගමන් යන් නැද්ද ?
යන ගමනක් පුස් බයික් එකක් පැදගෙන ගිහින් , වියදම් කරන සල්ලි එකතු කරලා ගමේ මිනිස්සුන්ට බස් එකක් දාලා දියන්කෝ.
මෝඩ හුකන්නා.
10%ක් ඊබේ උන් ගන්නවා. ඒක නැතුවද උබට අවුට්සයිඩ් ප්රයිස් කිව්වේ.
අවුලක් නැ මචන්. ඌට කියපන් ඉන්වොයිස් එකක් එවන්න කියලා. නැත්තම් උබ සල්ලි සෙන්ඩ් කරපන් සර්විස් හරි ඩිජිටල් ගුඩ්ස් හරි හැටියට. ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි සෙන්ඩ් කරන්න එපා. එහෙම උනොත් ක්ලේම් කරන්න බැ.
Direct Paypal send karanna kiuwa.
lankawe inne ekthara moda huthto machan.... api hamotama dukai mey wechcha dey gana.. eth apey anik wadath kara ganna epai..meka una kiyala..tv eka issara bala gena kandulu hala hala..hitiyoth serama hari yai kiyala thama mun ge logic eka.. .. mun wage un thama minusta udawwak ona unahama udawwwak karanne wath nathi jathiye gobilo.. ..

මේක Ebay වලින් ඔර්ඩර් කරන්න යන්නේ . සෙලර් ගෙන් ඔෆර් එකක් හම්බ උනා. මේක ලාබද . $ 190
Asrock x99x xeon e5 2603 v3 - gskill 16gb ram dd4 4X4gb
සෙලර් කියනවා ඊබේ එකෙන් ගෙවන්න නැතුව ඩිරෙක්ට් පේපැල් දෙන්නලු. මට පොඩ්ඩක් ඩවුට් එකක් තියනවා.
![]()
මෙහෙ ගන්වතුර යටවෙලා මිනිස්සුන්ට කන්නත් නැ. තො පොන්නයා වගේ තියන රුපියල් ටිකත් ඩොලර් කරලා පඩන්ගු ගෙන්නනව. තොපි මිනිස්සුද බන්.



uta kiyahan invoice ekak ewanna kiyala ube address eka dala
Direct Paypal send karanna kiuwa.
ගාන නම් ශේප් නේද? රැම් 4ත් එක්කද බන් දෙන්නේ? එහෙම නම් උඩින්ම ලාබයි