බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.
    දියගම සිට පනාපිටිය,පැල්පොල, පරගස්තොට, මිල්ලනිය, ගෝනදූව, ගල්පාත, මොරොන්තුඩුව, මහබෙල්ලන, හිරණ, මොරටුව, සහ පානදුර ජනතාව සූදානමින් සිටින්න. රජයෙන් නිවේදනයක් නිකුත් කළහොත් එසැනින් ප්‍රදේශයෙන් ඉවත්ව යන්න.

    18740567_10211883352892238_1445345120362159599_n.jpg

    18699764_10211883352932239_2482992598251724273_n.jpg
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    meka loku gagakda bn ?

    පනාපිටිය බන්ට් එකෙන් තමයි කළු ගඟේ වතුර නැවතිලා තියෙන්නේ. ඕක උඩින් පිටාර ගලන මට්ටමට ආවොත් කළු ගඟ අතු ගඟක් දිගේ ඇවිත් බොල්ගොඩ විලට වැටෙනවා. ඒක පට්ට ලොකුයි. එතනින් බොල්ගොඩ ගඟ පටන් ගන්නේ ඒක මොරටුව පැත්තෙන් ගිහින්. පානදුරෙන් මුහුදට වැටෙන්නේ. ඕක ඉතුරුවොත් ලොකු ඒරියා එකක් යට වෙනවා. :no::no:
     
    • Like
    Reactions: reddit

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    පනාපිටිය බන්ට් එකෙන් තමයි කළු ගඟේ වතුර නැවතිලා තියෙන්නේ. ඕක උඩින් පිටාර ගලන මට්ටමට ආවොත් කළු ගඟ අතු ගඟක් දිගේ ඇවිත් බොල්ගොඩ විලට වැටෙනවා. ඒක පට්ට ලොකුයි. එතනින් බොල්ගොඩ ගඟ පටන් ගන්නේ ඒක මොරටුව පැත්තෙන් ගිහින්. පානදුරෙන් මුහුදට වැටෙන්නේ. ඕක ඉතුරුවොත් ලොකු ඒරියා එකක් යට වෙනවා. :no::no:

    Panadura Yata Unoth Galle Road eka Block wenawa. Dan Highway ekath Panadura - Kalutara wahala Nisa Galle , Matara Pattata Yanna Bari wenwa.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    කළු ගඟේ වතුර මේ අතු ගංගා දිගේ ගිහින් බොල්ගොඩ විල පිරුනොත් තමයි මේ අවදානම ඇති වෙන්නේ.

    mSuP9bW.png

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ආරංචි විදියට බොල්ගොඩ වේල්ල උඩින් වතුර දාලා...හොරණ රත්නපුර පාරෙ යන්න ඕන අය විකල්ප මාර්ග භාවිතාකරන්න...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,014
    8,273
    113
    Chilaw
    ආරංචි විදියට බොල්ගොඩ වේල්ල උඩින් වතුර දාලා...හොරණ රත්නපුර පාරෙ යන්න ඕන අය විකල්ප මාර්ග භාවිතාකරන්න...

    :confused: :shocked:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    ආරංචි විදියට බොල්ගොඩ වේල්ල උඩින් වතුර දාලා...හොරණ රත්නපුර පාරෙ යන්න ඕන අය විකල්ප මාර්ග භාවිතාකරන්න...

    තාම එහෙම අවුලක් නෑ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    කළු ගඟේ වතුර මෝය කටින් මුහුදට බහින්නේ නැති සීන් එකක් තියෙන්නේ. මුහුදු රලත් එක්ක මෝය කට වැලි වලින් වැහෙනවා. දිගටම වැස්සොත් තමයි කළු ගඟ උතුරලා පනාපිටිය > බොල්ගොඩ > මොරටුව > පානදුර අවට යට වෙන්නේ. අවුලක් නැතුව වතුර බැහැලා ගියොත් හරි. ඒත් එක පාර කළු ගඟේ ගමන් මාර්ගය වෙනස් වුනහම :no: කොච්චර වතුර ප්‍රමාණයක්ද. ලොකු විනාසයක් වෙයි. :no:

    18698146_479434382408064_4849695631664999054_n.jpg
     
    Last edited: