Redline Technologies Video review!

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    apoo ban ube video eka balanne na samanya ekek api baluwata mokadda yako gota nogaha t ekak dagena profissional widihata danda epei review eka.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අඩෝ මමත් ඕකුන්ගෙන් මැෂිමක් ගෙන්න ගත්තා පෝස්ට් එකෙන්. ඒ දවස් වල මට යන්න විදියක් තිබුනෙ නෑ. ඒක රිස්ටාර්ට් වෙනවා පැයෙන් පැයට. ක්‍රෝම් හරි ෆයර්ෆොක්ස් හරි ඔන් කරපු ගමන් ඉවරයි. විස්වාස කරපන් 4 වතාවක් පෝස්ට් එකේම යැව්වා වොරන්ටි ක්ලේම් කරන්න. එක වතාවක් හීට්සින්ක් එක බුරුල් කියල එව්වා. ඊට පස්සෙ පවර්සප්ලයි එක මාරු කරා කියල එව්වා. ඊටත් පස්සෙ තව මොනවද මාරු කරා කියල එව්වා. කොහොමහරි මම කිව්වම එවන්න කලින් ක්‍රෝම් දාලා ටෙස්ට් කරලා එවපන් කියල මුන් කියනවා එතන ඉන්ටනෙට් නෑලු. මුන් මැෂිම එක්ක බිල එවන්නෙත් නෑ. වැඩත් එක්ක පාරභෝගික අධිකාරියට යන්න වෙලාවක් තිබ්බෙත් නෑ. මුන්ගෙන් නම් ජීවිතේට කිසිම දෙයක් ගන්න එපා මචන්ලා. ගන්නවනම් හොඳ නමක් තියන බ්‍රෑන්ඩ් එකක ඒජන්ට් කෙනෙක්ගෙන්ම ගනිල්ලා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,960
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අඩෝ මමත් ඕකුන්ගෙන් මැෂිමක් ගෙන්න ගත්තා පෝස්ට් එකෙන්. ඒ දවස් වල මට යන්න විදියක් තිබුනෙ නෑ. ඒක රිස්ටාර්ට් වෙනවා පැයෙන් පැයට. ක්‍රෝම් හරි ෆයර්ෆොක්ස් හරි ඔන් කරපු ගමන් ඉවරයි. විස්වාස කරපන් 4 වතාවක් පෝස්ට් එකේම යැව්වා වොරන්ටි ක්ලේම් කරන්න. එක වතාවක් හීට්සින්ක් එක බුරුල් කියල එව්වා. ඊට පස්සෙ පවර්සප්ලයි එක මාරු කරා කියල එව්වා. ඊටත් පස්සෙ තව මොනවද මාරු කරා කියල එව්වා. කොහොමහරි මම කිව්වම එවන්න කලින් ක්‍රෝම් දාලා ටෙස්ට් කරලා එවපන් කියල මුන් කියනවා එතන ඉන්ටනෙට් නෑලු. මුන් මැෂිම එක්ක බිල එවන්නෙත් නෑ. වැඩත් එක්ක පාරභෝගික අධිකාරියට යන්න වෙලාවක් තිබ්බෙත් නෑ. මුන්ගෙන් නම් ජීවිතේට කිසිම දෙයක් ගන්න එපා මචන්ලා. ගන්නවනම් හොඳ නමක් තියන බ්‍රෑන්ඩ් එකක ඒජන්ට් කෙනෙක්ගෙන්ම ගනිල්ලා
    Metana review karala daapan- https://www.facebook.com/redlinetech/reviews/