Google Review Problem

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,068
    9,889
    113

    මගේ Medical Center Genuine Review වැටිලා තිබ්බේ. දැන් දවස ගානේ Auto Delete වෙනවා. මුන්ගේ මහ පොන්න Algorithm Update තියෙන්නේ. Review Edit කලාම ආයේ පෙන්නවා. (කොච්චර කාලෙකටද දන්නේ නෑ ඒකත්)
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,454
    13,030
    113
    🤍
    munge ai bot dan use karnawa review spam kiyala flag karla review makanna. dawasakta patient 10 awoth review 3-5 watenawa. mun hithanne eka digata watena hinda spam kiyala.
    ado hebai ekath watinawa , hithpnko mehm deyk

    magen kauru hri service ekk aran eka medadi boka unoth , mage client unge groups wala dala reviews danna kiuwoth ehema sata sata gala watenawa reviews , e wage welawta usefull hebai :yes:
     
    • Like
    Reactions: baba-chuti

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,118
    12,088
    113
    Ohio, USA
    munge ai bot dan use karnawa review spam kiyala flag karla review makanna. dawasakta patient 10 awoth review 3-5 watenawa. mun hithanne eka digata watena hinda spam kiyala.
    රීවිව් collect කරනව නම් රීවිව් දාන කෙනාට කියපන් photo එකක් හො දෙකක් එක්ක දාන්න කියල...
    ඒව delete වෙන්නෙ නැහැ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,068
    9,889
    113
    රීවිව් collect කරනව නම් රීවිව් දාන කෙනාට කියපන් photo එකක් හො දෙකක් එක්ක දාන්න කියල...
    ඒව delete වෙන්නෙ නැහැ.
    medical center athule photos vitrai danna wenne.