Ai Deiyanta Baya?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Ai ban Minissu Deiyo Wishwasa Karanne? Saha Baya ai Deiyanta?

    mama FB eke Post ekak Dakka Saman Dewale Yatawela Kiyala Saman Deiyanta Podi Hint ekak Gahala Post ekak. Eke Sahenna Comments tiyenawa Post ekata Banala. Minissu Sahenna Bayen Inne Ai deiyanta?
     
    • Like
    Reactions: lkqwd123

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පෙනෙන උන් අන්දොස් උනාම මිනිස්සු නොපෙන උන්ගෙන් පිහිට පතනවා. හිත තමයි බන්.. මට දෙයියො සාපකලා කියල එකෙකුට හිතට වැදුනොත් ඉතින් සාපේ දෙයියො නෙමෙයි, ඌමයි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    issara kale minissunta wisandanna bari prashna wisadanna hithin dewiyek hadagatta
    loke hadune kohomada? deyyo mawwa
    ambanta wahinne mokada mokada? deyyo kopa wela

    e kale owa aththatama kohomada une kiyala hoyanawata wada ara wage ewa hadaganna eka lesiy ;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,342
    21,989
    113
    Gotland
    මචං සමන්,
    උඹේ බ්‍රාන්ච් දේවාලයක් යට වෙලා ඇත. ඉක්මනින් බ්‍රාන්ච් මැනජර් බේරගෙන මොනවහරි කරන්න බලපන්

    -

    හැකි තරම් ෂෙයාර් කරන්න
     
    • Like
    Reactions: lkqwd123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔය සමන් දේවාලේ වැස්සට බිමට සමතලා වෙලා ගියත්, දේවාලේ පින් කැටේ හොරෙක් උස්සන් ගියත්, දේවාලේ ඇතුලේ මිනිස්සු වැඳ වැඳ ඉද්දි කඩන් වැටිලා සීයක් හමාරක් මැරිලා ගියත් අපේ අයියල දෙයියන්ට පණ දීගෙන ඉන්නෙ. ඒ අතින් මුස්ලිම් අයගෙයි මෙයාලගෙයි වෙනසක් නෑ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    පෙනෙන උන් අන්දොස් උනාම මිනිස්සු නොපෙන උන්ගෙන් පිහිට පතනවා. හිත තමයි බන්.. මට දෙයියො සාපකලා කියල එකෙකුට හිතට වැදුනොත් ඉතින් සාපේ දෙයියො නෙමෙයි, ඌමයි..

    Muslim un wage thamai ban, Param Parawen Ena Wishwasa thamai mama Hithanne.
    Deiyanta Mona Hari kiwwoth Apita Kela wenawa kiyala Baya Karala Kawru Hari.

    dan 10 Yeas walata wage Udadi (when i was 20) Katharagama Giya api kollo Set ekak, Ekek owa Satha 5 kata wishwasa Karan na. Uge Wadema Deiyannta Banapu eka witharai , Deyange Ammatath Banna. Anith un Muuta Banna. But ada Mu sahenna Hoda Thanaka Innawa , Anith un ithin thamath Katharagama Yanawa Diyunu wenna. Onna Okai Thathwe.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං සමන්,
    උඹේ බ්‍රාන්ච් දේවාලයක් යට වෙලා ඇත. ඉක්මනින් බ්‍රාන්ච් මැනජර් බේරගෙන මොනවහරි කරන්න බලපන්

    -

    හැකි තරම් ෂෙයාර් කරන්න
    :P:P

    සන්නා කිව්වා වගේ. බලු වැඩ කරන්න එපා දෙයියො.. හන්ගපු මැනික් ටික දියන්..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    ඔය සමන් දේවාලේ වැස්සට බිමට සමතලා වෙලා ගියත්, දේවාලේ පින් කැටේ හොරෙක් උස්සන් ගියත්, දේවාලේ ඇතුලේ මිනිස්සු වැඳ වැඳ ඉද්දි කඩන් වැටිලා සීයක් හමාරක් මැරිලා ගියත් අපේ අයියල දෙයියන්ට පණ දීගෙන ඉන්නෙ. ඒ අතින් මුස්ලිම් අයගෙයි මෙයාලගෙයි වෙනසක් නෑ.

    Sirwata Ban.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Muslim un wage thamai ban, Param Parawen Ena Wishwasa thamai mama Hithanne.
    Deiyanta Mona Hari kiwwoth Apita Kela wenawa kiyala Baya Karala Kawru Hari.

    dan 10 Yeas walata wage Udadi (when i was 20) Katharagama Giya api kollo Set ekak, Ekek owa Satha 5 kata wishwasa Karan na. Uge Wadema Deiyannta Banapu eka witharai , Deyange Ammatath Banna. Anith un Muuta Banna. But ada Mu sahenna Hoda Thanaka Innawa , Anith un ithin thamath Katharagama Yanawa Diyunu wenna. Onna Okai Thathwe.
    බ්‍රහ්ම කුලේ උන්ගේ ආතල්නේ බන්. දෙයියන්ට මිනිස්සු බයකරාම තමා උන්ට පුද පූජා සැලකිලි ගන්න පුලුවන්. දෙයියො කිව්වා කියලා ගැනු ලමයි නිර්වස්ත්‍රකරලා ඇරිය කපුවො ඉන්නේ බන්. ඒ තම දෙයියො ඇපේට තියලා කපුවා බඩු ගහලා.. ගැත්තොත් ඉතින් දෙයියො කිව්වොත් කිම්බත් පුදයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මේ ලෝකෙ අපි නොදැකපු නොදන්න දේවල් ගොඩාක් තියෙනව ඉතින් මේ දේවල් බොරු කියන්නවත් ඇත්ත කියන්නවත් අපිට බැ
    තම තමන් විස්වාස කරන දේවල් තමන් කරපුදෙන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    මේ ලෝකෙ අපි නොදැකපු නොදන්න දේවල් ගොඩාක් තියෙනව ඉතින් මේ දේවල් බොරු කියන්නවත් ඇත්ත කියන්නවත් අපිට බැ
    තම තමන් විස්වාස කරන දේවල් තමන් කරපුදෙන්

    Yes, That's Fair. We can't criticize their beliefs.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    එහෙම බයක් නෑ බන්. සමන් දෙවියො කියන්නෙ බුදුන්ගෙන් බණ අහලා සොවාන් වෙච්ච දෙවි කෙනෙක්. උබලා බුද්ධ ධර්මය පිලිගන්නවා නම් දෙවිවරුන්වත් පිලිගන්න වෙනවා.

    දෙවියො ඉන්නෙ දේවාලෙ නෙවෙ මචන්. ඒවා කපුවන්ගෙ බිස්නස්. දේවත්වය ලබපු කෙනෙක් අපි වගේ තිරිසන් මිනිස්සු ඉන්න හරියකටවත් එන්න කැමති නෑ. මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට දෙවිවරු මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එහෙම බයක් නෑ බන්. සමන් දෙවියො කියන්නෙ බුදුන්ගෙන් බණ අහලා සොවාන් වෙච්ච දෙවි කෙනෙක්. උබලා බුද්ධ ධර්මය පිලිගන්නවා නම් දෙවිවරුන්වත් පිලිගන්න වෙනවා.

    දෙවියො ඉන්නෙ දේවාලෙ නෙවෙ මචන්. ඒවා කපුවන්ගෙ බිස්නස්. දේවත්වය ලබපු කෙනෙක් අපි වගේ තිරිසන් මිනිස්සු ඉන්න හරියකටවත් එන්න කැමති නෑ. මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට දෙවිවරු මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා.

    balapan ubala ehema dewiwaru innawa kiyanawanam,
    arun kiyanawa wage Allah yahweh innat puluwan.
    Kawuda danne allah deyya anith deyyo marala only god unada kiyala :shocked:

    Ehema baluwoth me deyyo set ekath inna puluwan Anubis, Set , Isis, Thor, Odin, Loki
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    balapan ubala ehema dewiwaru innawa kiyanawanam,
    arun kiyanawa wage Allah yahweh innat puluwan.
    Kawuda danne allah deyya anith deyyo marala only god unada kiyala :shocked:

    Ehema baluwoth me deyyo set ekath inna puluwan Anubis, Set , Isis, Thor, Odin, Loki

    බුද්ධ ධර්මය පිලිගන්නවද?
     
    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0
    god--1-unicorns---0_o_7163297.webp